sathi 3 passe aye bada enne nadda ?උදේට විතරක් කන්න සතියක්
එහෙම බැරිනම් උදේට කොළ කැඳ කෝප්පයක් විතරක්
දවල්ට චිකන් කැල්ලක්, බිත්තරයක් සහ සලාද කොළ
රැට එළවලු සුප් එකක් විතරක්
මේ ක්‍රමේ සති 3ක් කරන්න
sathi 3 passe aye bada enne nadda ?උදේට විතරක් කන්න සතියක්
එහෙම බැරිනම් උදේට කොළ කැඳ කෝප්පයක් විතරක්
දවල්ට චිකන් කැල්ලක්, බිත්තරයක් සහ සලාද කොළ
රැට එළවලු සුප් එකක් විතරක්
මේ ක්‍රමේ සති 3ක් කරන්න
සතියට දවස් 4ක් හොදට work out කරලා
අනවශ්‍ය කෑම අඩු කරලා , 16/8 , no sugar මොන දේ කලත් අඩු වෙන්නේ නෑ
බත් කන එක අවුල්.
16/8 karana kana welee nam bath gilinawa hodata.
mama eka paarak sathi dekak witharak 16/8 ekka ude meal eka keto gaththa. ekata nam poddak adu una.
habayi wenas karapu gaman aye enawa. keto sustainable na
------ Post added on Oct 29, 2021 at 2:11 PM
Uaba nam nodanna deyak na banබඩෙ තෙල් ගැන හා එක්සර්සයිස් ගැන වැරදි අවබෝධය දුරු කරගන්න.
වර්ක් අවුට් කරපු ගමන් බඩේ තෙල අඩු වෙන්නැ. හේතුව තමයි බඩේ තියන විසරල් ෆැට් ඒ කියන්නේ අවයව වට කරමින් තියන ෆැට් ලේයර් වලට සාපේක්ෂව හොද රුධිර සැපයුමක් නැ.
ඒ නිසා ෆැට් අඩු වෙද්දි සාපේක්ෂව හොද රුධිර සැපයුමක් තියන අත් පා වල වලින් තමා තෙල අඩු වෙන්නේ. ඊට පස්සේ මුන, ඊට පස්සේ පපුව හා අන්තිමට තමා බඩට එන්නේ. මාස කිහිපයකට වැඩක් මේක.
සමහරු ඔහෝ බඩට ගහනව නමුත් අතාරින්නවා අඩු වෙන්නෙ නැ කියලා, මොකද මේ සැකැස්ම නොදන්න නිසා.
එක දිගටම වර්ක් අවුට් එකේ ඉන්න.
මිට අමතරව ආහාර පාලනය තමා අංක එක. ඒක හරියටම වෙන්න ඕනා.
oats kanne kohomada ? kiri sini daalada ?සතියට දවස් 4ක් ඩිනර් එකට අමු එලවලු,(ගෝවා,සලාදකොල,තක්කාලි,ගර්කින්)ටික ටික පොඩියට කපලා ටූන වගෙ මාලු හෝ චිකන් බ්‍රෙස්ට්,වලින් ග්‍රෑම්200 ක් එක්ක කන්න.
සැලඩ් ඩ්‍රෙසින් පොඩ්ඩක් දා ගත්තම අමු එලවලු උනාට කන්න පුලුවන්..හැබැයි අනික් වේල් වලත් පාලනයක් තියෙන්න ඕන.පෙප්සි,කෝක් සහ පැණි බීම සම්පූර්ණයෙන් නවත්වන්න.
උදේට පිටි වර්ග වෙනුවට ධාන්‍ය වර්ගයක් (ඕට්ස් තමා හොඳමා,දවල්ට බත් ටිකක් එක්ක එලවලු ගොඩක්,මස් වෙනුවට මාලු,බොන වතුර වැඩිපුර.
හවසට විනාඩි 20-30 ක වෝක් එකක් දාන්න.....
මෙහෙම කැවම බඩගිනි නම් එනවා...හැබැයි මාසෙකින් විතර රිසල්ට් එක තමා වටින්නෙ....
mama kilo 89 k 78 ta ganna dunne me game eka thama..
Mageth me scn ekama tama...was thinking whether this is due to some liver issue.
do you guys have any such experiences
Hondata sex karanna marry karalanm, nathnm swayan windanaye yedenna.oats kanne kohomada ? kiri sini daalada ?
was thinking whether this is due to some liver issue.
do you guys have any such experiences
ලිවර් එකේ ප්‍රශ්න ඉන්වොල් වෙන්නේ වෙනම විදිහකට. එන්සයිම පාත්වේ වල අවුල නිසා හෝ වෙන ඩැමේජ් එකක් නිසා වෙන අක්මා හානිවක් නිසා කෙටිකාලින දිර්ඝකාලින බඩවැටිවිම් වෙන්න පුලුවන්. නමුත් මේවා ලේසියෙන් හොයතැකි. වර්ක් අවුට් දාලා බස්සන්න වෙන්නැ. උදාහරණ වතුර තැම්පත් වෙලා මහත්වෙන එසයිටිස් වගේ සිම්ටොම්ස්. කුර ගැහුවා බොතලේ වැල් එකට දැම්මා, බැස්සුවා. නමුත්Mageth me scn ekama tama...
Bada adu wennema na..
Hariyata workout plan ekakui diet plan ekakui balanna oni...
Liver scn eka gana umba hoyala baluwada? Ehema unamath bada ena scn ekak da?
Liver prashna thiyana kota fat hariyata burn wenne nalu neda ?Mageth me scn ekama tama...
Bada adu wennema na..
Hariyata workout plan ekakui diet plan ekakui balanna oni...
Liver scn eka gana umba hoyala baluwada? Ehema unamath bada ena scn ekak da?
Hondata sex karanna marry karalanm, nathnm swayan windanaye yedenna.
oats kanne fresh milk wala daala microwave karala
Workout kiwwe mona wageda? Do more cardio
Oats lesima kiri sini unata hadana system godak YouTube eken hoyaganna puluwan....oats kanne kohomada ? kiri sini daalada ?
workout exercises මොනවද කියපන් බලන්නසතියට දවස් 4ක් හොදට work out කරලා
අනවශ්‍ය කෑම අඩු කරලා , 16/8 , no sugar මොන දේ කලත් අඩු වෙන්නේ නෑ
Workout kiwwe mona wageda? Do more cardio
definitely lose weight