බඩේ ලොකු තෙල් තට්ටුව අඩු කරගන්න බැරි මොකද ?

lindi

Junior member
  • Jul 22, 2021
    31
    46
    18
    උදේට විතරක් කන්න සතියක්

    එහෙම බැරිනම් උදේට කොළ කැඳ කෝප්පයක් විතරක්
    දවල්ට චිකන් කැල්ලක්, බිත්තරයක් සහ සලාද කොළ
    රැට එළවලු සුප් එකක් විතරක්
    මේ ක්‍රමේ සති 3ක් කරන්න
    sathi 3 passe aye bada enne nadda ?
     
    • Like
    Reactions: zid2021

    Tom Cat

    Well-known member
  • Oct 25, 2021
    259
    649
    93
    සීතාඑළිය
    හොඳට කෑම පාලනය කරලා වර්ක්අවුට් කරන අය ගේ මහත අඩු වෙන්නේ නැත්තේ, ඒ අය නොදැනුවත්වම අමතර පැණිරස දේවල් ආහාර වෙල් අතරේ ගන්න නිසයි. අපි ගණන් ගන්නේ නෑ චොකලට් බීම ටොෆී එහෙම ටිකක් කෑවට. ලොකු අවුළක් නෑ කියල හිතුවට ඒවා වල වැඩි සීනි නිසා කැලරි ප්‍රමාණය ගොඩක් වැඩි. ක්‍ෂණිකව ජීර්ණය වෙලා උරාගන්නා නිසා කෙළින්ම මේදය විදිහට ශරීරයේ තැන්පත් වෙනවා. එක නිසයි කෙට්ටු වෙන්නේ නැත්තේ. පැණිරස කෑම නවත්වන්න. රෑට බත් හෝ පිෂ්ඨය තියෙන කෑමක්කන එක නවත්වල ඒ වෙනුවට සැලඩ් එකක් කන්න. සැලඩ් කිව්වේ ෆ්රුට් සැලඩ් නෙවේ. එළවලු වර්ග කීපයක් දාගෙන හදාගන්න සැලඩ්. මේවයේ කැලරි අඩුයි. බඩ පිරෙනවා. අවුළ තියෙන්නේ බත් කාල පුරුදු අයට එහෙම එකකට හුරු වෙන්න අමාරුකම.
     
    • Like
    Reactions: NRTG and lindi

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    සතියට දවස් 4ක් හොදට work out කරලා
    අනවශ්‍ය කෑම අඩු කරලා , 16/8 , no sugar මොන දේ කලත් අඩු වෙන්නේ නෑ

    බඩෙ තෙල් ගැන හා එක්සර්සයිස් ගැන වැරදි අවබෝධය දුරු කරගන්න.

    ⁣වර්ක් අවුට් කරපු ගමන් බඩේ තෙල අඩු වෙන්නැ. හේතුව තමයි බඩේ තියන විසරල් ෆැට් ඒ කියන්නේ අවයව වට කරමින් තියන ෆැට් ලේයර් වලට සාපේක්ෂව හොද රුධිර සැපයුමක් නැ.

    ඒ නිසා ෆැට් අඩු වෙද්දි සාපේක්ෂව හොද රුධිර සැපයුමක් තියන අත් පා වල වලින් තමා තෙල අඩු වෙන්නේ. ඊට පස්සේ මුන, ඊට පස්සේ පපුව හා අන්තිමට තමා බඩට එන්නේ. මාස කිහිපයකට වැඩක් මේක.

    සමහරු ⁣ඔහෝ බඩට ගහනව⁣ නමුත් අතාරින්නවා අඩු වෙන්නෙ නැ කියලා, මොකද මේ සැකැස්ම නොදන්න නිසා.
    එක දිගටම වර්ක් අවුට් එකේ ඉන්න.

    මිට අමතරව ⁣ආහාර පාලනය තමා අංක එක. ඒක හරියටම වෙන්න ඕනා.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama

    16/8 karana kana welee nam bath gilinawa hodata.
    mama eka paarak sathi dekak witharak 16/8 ekka ude meal eka keto gaththa. ekata nam poddak adu una.
    habayi wenas karapu gaman aye enawa. keto sustainable na
    ------ Post added on Oct 29, 2021 at 2:11 PM
    බත් කන එක අවුල්.
    අනික මේ ඩයට් ප්ලැන් කියලා සුද්දන්ගෙ ඒවා යුබටේ බලලා ඒවා හිතාගෙන සල්ලි නාස්ති කරලා වැඩක් නැත.

    කිරි එපා කාබ්ස් ඉතාම අඩු කරලා මස් මාලු හතු හා එදිනෙදා කන එළවළු වැඩියෙන් කන්න. මේවා අමාරු නැ. කරන විදිහ හා දැනුම ගත්ත තැන වැරැද්ද තියෙන්නේ.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,762
    12,697
    113
    127.0.0.1:8080/Kandy
    බඩෙ තෙල් ගැන හා එක්සර්සයිස් ගැන වැරදි අවබෝධය දුරු කරගන්න.

    ⁣වර්ක් අවුට් කරපු ගමන් බඩේ තෙල අඩු වෙන්නැ. හේතුව තමයි බඩේ තියන විසරල් ෆැට් ඒ කියන්නේ අවයව වට කරමින් තියන ෆැට් ලේයර් වලට සාපේක්ෂව හොද රුධිර සැපයුමක් නැ.

    ඒ නිසා ෆැට් අඩු වෙද්දි සාපේක්ෂව හොද රුධිර සැපයුමක් තියන අත් පා වල වලින් තමා තෙල අඩු වෙන්නේ. ඊට පස්සේ මුන, ඊට පස්සේ පපුව හා අන්තිමට තමා බඩට එන්නේ. මාස කිහිපයකට වැඩක් මේක.

    සමහරු ⁣ඔහෝ බඩට ගහනව⁣ නමුත් අතාරින්නවා අඩු වෙන්නෙ නැ කියලා, මොකද මේ සැකැස්ම නොදන්න නිසා.
    එක දිගටම වර්ක් අවුට් එකේ ඉන්න.

    මිට අමතරව ⁣ආහාර පාලනය තමා අංක එක. ඒක හරියටම වෙන්න ඕනා.
    Uaba nam nodanna deyak na ban 👍🏻
     
    • Like
    Reactions: emoji diaries

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    සතියට දවස් 4ක් ඩිනර් එකට අමු එලවලු,(ගෝවා,සලාදකොල,තක්කාලි,ගර්කින්)ටික ටික පොඩියට කපලා ටූන වගෙ මාලු හෝ චිකන් බ්‍රෙස්ට්,වලින් ග්‍රෑම්200 ක් එක්ක කන්න.
    සැලඩ් ඩ්‍රෙසින් පොඩ්ඩක් දා ගත්තම අමු එලවලු උනාට කන්න පුලුවන්..හැබැයි අනික් වේල් වලත් පාලනයක් තියෙන්න ඕන.පෙප්සි,කෝක් සහ පැණි බීම සම්පූර්ණයෙන් නවත්වන්න.
    උදේට පිටි වර්ග වෙනුවට ධාන්‍ය වර්ගයක් (ඕට්ස් තමා හොඳමා,දවල්ට බත් ටිකක් එක්ක එලවලු ගොඩක්,මස් වෙනුවට මාලු,බොන වතුර වැඩිපුර.
    හවසට විනාඩි 20-30 ක වෝක් එකක් දාන්න.....

    මෙහෙම කැවම බඩගිනි නම් එනවා...හැබැයි මාසෙකින් විතර රිසල්ට් එක තමා වටින්නෙ....
    mama kilo 89 k 78 ta ganna dunne me game eka thama..
     
    oats kanne kohomada ? kiri sini daalada ?
     
    • Like
    Reactions: sanath ekanayake

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,719
    21,435
    113
    was thinking whether this is due to some liver issue.
    do you guys have any such experiences
    Mageth me scn ekama tama...
    Bada adu wennema na..
    Hariyata workout plan ekakui diet plan ekakui balanna oni...

    Liver scn eka gana umba hoyala baluwada? Ehema unamath bada ena scn ekak da?
     
    • Like
    Reactions: shenat

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    was thinking whether this is due to some liver issue.
    do you guys have any such experiences

    Mageth me scn ekama tama...
    Bada adu wennema na..
    Hariyata workout plan ekakui diet plan ekakui balanna oni...

    Liver scn eka gana umba hoyala baluwada? Ehema unamath bada ena scn ekak da?
    ලිවර් එකේ ප්‍රශ්න ඉන්වොල් වෙන්නේ වෙනම විදිහකට. එන්සයිම පාත්වේ වල අවුල නිසා හෝ වෙන ඩැමේජ් එකක් නිසා වෙන අක්මා හානිවක් නිසා කෙටිකාලින දිර්ඝකාලින බඩවැටිවිම් වෙන්න පුලුවන්. නමුත් මේවා ලේසියෙන් හොයතැකි. වර්ක් අවුට් දාලා බස්සන්න වෙන්නැ. උදාහරණ වතුර තැම්පත් වෙලා මහත්වෙන එසයිටිස් වගේ සිම්ටොම්ස්. කුර ගැහුවා බොතලේ වැල් එකට දැම්මා, බැස්සුවා. නමුත්

    එනිවේ ඔයාලාට ලේසියෙන් ලිවර් ප්‍රොපයිල් එකක් චෙක් කරලා ඒත් මදිනම් අල්ට්‍රසවුඩ් එකක් කරලා ඒත් මදිනම් ෆ්‍රයිබ්රොස්කොපි එකකුත් කරලා ලිවර් එක චෙක් කරගන්න පුලුවන්.

    හොද වෙදෙක් විදිහට යන්න ප්‍රොපෙසර් නිරිඇල්ලවත්
    රෙඩියෝලොජි වලට චින්තක අප්පුහාමිත් රෙකමන්ඩ් කරනවා.
     
    Last edited:

    lindi

    Junior member
  • Jul 22, 2021
    31
    46
    18
    Mageth me scn ekama tama...
    Bada adu wennema na..
    Hariyata workout plan ekakui diet plan ekakui balanna oni...

    Liver scn eka gana umba hoyala baluwada? Ehema unamath bada ena scn ekak da?
    Liver prashna thiyana kota fat hariyata burn wenne nalu neda ?
    Hondata sex karanna marry karalanm, nathnm swayan windanaye yedenna.
    oats kanne fresh milk wala daala microwave karala
    😊😊
     
    • Like
    Reactions: NaiRobi

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    සතියට දවස් 4ක් හොදට work out කරලා
    අනවශ්‍ය කෑම අඩු කරලා , 16/8 , no sugar මොන දේ කලත් අඩු වෙන්නේ නෑ
    workout exercises මොනවද කියපන් බලන්න