බඩෙ තෙල් ගැන හා එක්සර්සයිස් ගැන වැරදි අවබෝධය දුරු කරගන්න.
වර්ක් අවුට් කරපු ගමන් බඩේ තෙල අඩු වෙන්නැ. හේතුව තමයි බඩේ තියන විසරල් ෆැට් ඒ කියන්නේ අවයව වට කරමින් තියන ෆැට් ලේයර් වලට සාපේක්ෂව හොද රුධිර සැපයුමක් නැ.
ඒ නිසා ෆැට් අඩු වෙද්දි සාපේක්ෂව හොද රුධිර සැපයුමක් තියන අත් පා වල වලින් තමා තෙල අඩු වෙන්නේ. ඊට පස්සේ මුන, ඊට පස්සේ පපුව හා අන්තිමට තමා බඩට එන්නේ. මාස කිහිපයකට වැඩක් මේක.
සමහරු ඔහෝ බඩට ගහනව නමුත් අතාරින්නවා අඩු වෙන්නෙ නැ කියලා, මොකද මේ සැකැස්ම නොදන්න නිසා.
එක දිගටම වර්ක් අවුට් එකේ ඉන්න.
මිට අමතරව ආහාර පාලනය තමා අංක එක. ඒක හරියටම වෙන්න ඕනා.