බඩේ ලොකු තෙල් තට්ටුව අඩු කරගන්න බැරි මොකද ?

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    බන්ඩිය අඩු වෙන්නේ අන්තිමටම කියනව නේද?:nerd:
     
    • Like
    Reactions: NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    58,785
    87,213
    113
    ආශ්චර්යමත් රටක
    උදේට විතරක් කන්න සතියක්

    එහෙම බැරිනම් උදේට කොළ කැඳ කෝප්පයක් විතරක්
    දවල්ට චිකන් කැල්ලක්, බිත්තරයක් සහ සලාද කොළ
    රැට එළවලු සුප් එකක් විතරක්
    මේ ක්‍රමේ සති 3ක් කරන්න

    oken bada aduwenawata wada muscles aduwenawa neda?

    බඩෙ තෙල් ගැන හා එක්සර්සයිස් ගැන වැරදි අවබෝධය දුරු කරගන්න.

    ⁣වර්ක් අවුට් කරපු ගමන් බඩේ තෙල අඩු වෙන්නැ. හේතුව තමයි බඩේ තියන විසරල් ෆැට් ඒ කියන්නේ අවයව වට කරමින් තියන ෆැට් ලේයර් වලට සාපේක්ෂව හොද රුධිර සැපයුමක් නැ.

    ඒ නිසා ෆැට් අඩු වෙද්දි සාපේක්ෂව හොද රුධිර සැපයුමක් තියන අත් පා වල වලින් තමා තෙල අඩු වෙන්නේ. ඊට පස්සේ මුන, ඊට පස්සේ පපුව හා අන්තිමට තමා බඩට එන්නේ. මාස කිහිපයකට වැඩක් මේක.

    සමහරු ⁣ඔහෝ බඩට ගහනව⁣ නමුත් අතාරින්නවා අඩු වෙන්නෙ නැ කියලා, මොකද මේ සැකැස්ම නොදන්න නිසා.
    එක දිගටම වර්ක් අවුට් එකේ ඉන්න.

    මිට අමතරව ⁣ආහාර පාලනය තමා අංක එක. ඒක හරියටම වෙන්න ඕනා.

    ahara palanaya kohomada karanna ona ban?
    ------ Post added on Oct 31, 2021 at 6:04 AM
     
    • Like
    Reactions: NRTG

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    oken bada aduwenawata wada muscles aduwenawa neda?



    ahara palanaya kohomada karanna ona ban?
    ------ Post added on Oct 31, 2021 at 6:04 AM
    වෙනම නූලක් දාන්නම් මචං විස්තර සහිතව. නිරෝගි හා බෙහෙත් ගන්න අයට වෙනම වෙනම රෝගය ඇති අවයව බලල වෙන වෙනම තමා ආහාර පිළිවෙත් සකසකන්නේ. ⁣ටිකක් දිග කතාවක් නිසා පැහැදිලිව දාන්න ඕනා.

    ඔයාට ස්පෙෂලි කතා කරලා විස්තර දැනගන්න pm එකක් දාන්න. මේවා ඔක්කොම free of charge. එක එක බුකි ගෘප් ඩොකාලා වගේ odec එන්න කිය කිය ගරන්නැ. 🤣🤣🤣
     
    • Love
    Reactions: shenat

    Splash_smart

    Well-known member
  • Jan 26, 2016
    923
    510
    93
    සතියට දවස් 4ක් හොදට work out කරලා
    අනවශ්‍ය කෑම අඩු කරලා , 16/8 , no sugar මොන දේ කලත් අඩු වෙන්නේ නෑ
    Ehema ba hariyata keto karanna... Body eka keto watenna 3 weeks wage yanwa.. eeta passe tama adu wenna patan ganne!!!
     
    • Like
    Reactions: lindi