බඩ අඩුකරගන්නේ කෙසේද

laljay

Member
May 6, 2011
11
1
0
machanla,
Net ekeoone tharam sites have .Ekak dekak balala anugamanaya karannako.Check karala balanna mama dekapu bestma exercise ekathamai captain's chair kiyana eka.but ee kiyana jaathiye chair ekak maa langa nethi nisa mama karala beluwe nam nethooo!

accessuser

Well-known member
  • Apr 4, 2008
    10,318
    132
    63
    බර අඩු කර ගන්න ඕන නම්..
    ක්‍රමයක් කියන්නම්..
    ඒ ක්‍රමයට කිසිම මුදලක් අය වෙන්නේ නෑ..
    කිසිම වෙහෙසක් දැනෙන්නේ නෑ..
    හරි, ඒ ක්‍රමය ඇවිත්..
    පුලුවන් තරම් කෙල ගහන්න..
    හැබැයි පාරේ තොටේ යද්දි එහෙම තේරුමක් නැතිව කෙල ගහන්න උත්සහ කරන්න එපා..
    කාටත් පෙන්නේ නැති වෙන්න..
    දවසට පුලුවන් වාර ප්‍රමාණයක් කෙල ගහන්න උත්සහ කරන්න..
    ඒ ක්‍රමයෙන් තමන්ගේ බර තරමක් දුරට අඩු කර ගන්න පුලුවන් කම තියෙනවා..

    :shocked:
     
    kiddoroks

    Junior member
  • Jun 9, 2011
    509
    22
    18
    පුලුවන් හෑම පෑය 2 සෑරයක් මොනවහරී කන්න (ගොඩාක් බර ආහාර නෙමෙයී):no::no::no::no: එතකොට අමාශය හෑම වෙලාවෙම වෑඩ කරන හින්ද බර අඩු වෙනව මචන්.......!
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    කට්ටිය කිව්ව වගේම gym පලයන් මචන්. නැතිනම් මොකක් හරි සෙල්ලමක් කරපන්.
    ඒත් උඹට ඒවට වෙලාවක් නැතිනම් කරන්න පුළුවන් දේවල් කීපයක් කියන්නම්;

    • මචන් පුළුවන් හැම වෙලාවෙම පයින් පලයන්.
      උදේට ටිකක් කලින් ගෙදරින් ඇවිත් බස් හෝල්ට් දෙකක් දුර ඇවිද ලා බස් එකට නැගපන්. හවසටත් බස් හෝල්ට් දෙකක් කලින් බස් එකෙන් බැහැල ඉතුරු ටික ඇවිදපන්. හවස ගෙදර යන නිසා ටිකක් වේගෙන් ඇවිදපන්.. දාඩිය ගලන තරමට ඇවිදපන්.

    • උඹත් මම වගේ දුප්පත් බයික් කාරයෙක් නම් දන්නව ඇති
      පෙට්‍රල් නැතුව නැවතුනාම ඒක තල්ලු කරන් ශෙඩ් එකට යනකොට ඇඟට දැනෙන සනීපෙ. ඉතින් අද ඉඳන් ගෙදරට 1.5KM තියෙද්දි බයික් එකෙන් බැහැල ගෙදරට තල්ලු කරන් පලයන්. (සීන් එක තමයි වටේ පිටේ උන් හිතාවි උඹ නම් පුදුම හිඟන්නෙක් කියල. හැමදාම තෙල් නැතුව බයික් එක තල්ලු කරන් එන නිසා ).:lol:
      ඒත් බඩ අඩු වෙලා 28" ඉනක් තියෙනකොට උඹට ආඩම්බර හිතේවි. උඹ car එකේ වැඩට යනව නම් වහාම bus එකේ යන්න පටන් ගනින්.. full body workout in the bus පුතා.:lol:

    • රෑට එලවළු විතරක් කාපන්. බත් , පාන්, ඉඳි ආප්ප.. කන්න එපා.. එළවළු (තම්බපු බෝන්චි වගේ) කාල බඩගිනි එන්න ඉස්සෙල්ල නිදා ගනින්. සතියක් රෑට කරපන්.. අවන්කව කරල මෙතන කියපන් බර කීයක් අඩු උනාද කියල.

    මචන් අධිශ්ඨානය විතරයි ඕනි.. කරන්න පුළුවන්.. උඹට ජය !!!
     
    Last edited:

    eshanhasanka

    Well-known member
  • Jul 28, 2006
    1,235

    eken aduwenne na ban.. kapu gamanma tamai.. eth man kettui.. kettu nisa bada enakota katai ban ekai seen kooon eka
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    බර අඩු කර ගන්න ඕන නම්..
    ක්‍රමයක් කියන්නම්..
    ඒ ක්‍රමයට කිසිම මුදලක් අය වෙන්නේ නෑ..
    කිසිම වෙහෙසක් දැනෙන්නේ නෑ..
    හරි, ඒ ක්‍රමය ඇවිත්..
    පුලුවන් තරම් කෙල ගහන්න..
    හැබැයි පාරේ තොටේ යද්දි එහෙම තේරුමක් නැතිව කෙල ගහන්න උත්සහ කරන්න එපා..
    කාටත් පෙන්නේ නැති වෙන්න..
    දවසට පුලුවන් වාර ප්‍රමාණයක් කෙල ගහන්න උත්සහ කරන්න..
    ඒ ක්‍රමයෙන් තමන්ගේ බර තරමක් දුරට අඩු කර ගන්න පුලුවන් කම තියෙනවා..

    කෙල ගැහුවාම ශුවර් එකට අඩු වෙනවාද?
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    wenawa bang.. kala beela wena wadak nokara computer eka issaraha hitiyama tamai case eka..
    badata asanam ehema hitahan.. :P

    :angry: එහෙම වෙනව නම් යකෝ මගෙ බඩක් නෙවෙයි කලයක් වෙන්න ඕන. :sorry: මම මෙලෝ වැඩක් කරන්නෙ නෑ, කනව බොනව ඔහෙ ඉන්නව. :( ඒත් මගෙ බර 50kg වත් නෑ.. :baffled: බඩේ කට්ට 3ක් තියෙනව. :( හිතපන්කො බඩක් තියෙනවද කියල කට්ට 3කට තියෙනව නම්. :growl: උඹලට මේ බඩ අඩු කරගන්න බැරිව නැහෙනව, :( මට මේ බර වැඩිකරගන්න/මහත් වෙන්න බැරුව දුක් වෙනව. :oo: බඩ වැඩි නම් නොකා හිටපියව්කො යකෝ.. :P ඉවර නෙ. :sorry: මම කනව කනව කනව, :( ඒත් හැමදාම බර එකම ගාණ.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    චගු;11012491 said:
    කට්ටිය කිව්ව වගේම gym පලයන් මචන්. නැතිනම් මොකක් හරි සෙල්ලමක් කරපන්.
    ඒත් උඹට ඒවට වෙලාවක් නැතිනම් කරන්න පුළුවන් දේවල් කීපයක් කියන්නම්;

    • මචන් පුළුවන් හැම වෙලාවෙම පයින් පලයන්.
      උදේට ටිකක් කලින් ගෙදරින් ඇවිත් බස් හෝල්ට් දෙකක් දුර ඇවිද ලා බස් එකට නැගපන්. හවසටත් බස් හෝල්ට් දෙකක් කලින් බස් එකෙන් බැහැල ඉතුරු ටික ඇවිදපන්. හවස ගෙදර යන නිසා ටිකක් වේගෙන් ඇවිදපන්.. දාඩිය ගලන තරමට ඇවිදපන්.

    • උඹත් මම වගේ දුප්පත් බයික් කාරයෙක් නම් දන්නව ඇති
      පෙට්‍රල් නැතුව නැවතුනාම ඒක තල්ලු කරන් ශෙඩ් එකට යනකොට ඇඟට දැනෙන සනීපෙ. ඉතින් අද ඉඳන් ගෙදරට 1.5KM තියෙද්දි බයික් එකෙන් බැහැල ගෙදරට තල්ලු කරන් පලයන්. (සීන් එක තමයි වටේ පිටේ උන් හිතාවි උඹ නම් පුදුම හිඟන්නෙක් කියල. හැමදාම තෙල් නැතුව බයික් එක තල්ලු කරන් එන නිසා ).:lol:
      ඒත් බඩ අඩු වෙලා 28" ඉනක් තියෙනකොට උඹට ආඩම්බර හිතේවි. උඹ car එකේ වැඩට යනව නම් වහාම bus එකේ යන්න පටන් ගනින්.. full body workout in the bus පුතා.:lol:

    • රෑට එලවළු විතරක් කාපන්. බත් , පාන්, ඉඳි ආප්ප.. කන්න එපා.. එළවළු (තම්බපු බෝන්චි වගේ) කාල බඩගිනි එන්න ඉස්සෙල්ල නිදා ගනින්. සතියක් රෑට කරපන්.. අවන්කව කරල මෙතන කියපන් බර කීයක් අඩු උනාද කියල.

    මචන් අධිශ්ඨානය විතරයි ඕනි.. කරන්න පුළුවන්.. උඹට ජය !!!

    :cool: එකෙන්ම.. :yes: ඔය ටික කරහන් බඩ වැඩි උන්..

    :yes: යකෝ මහත උන්ට කෙට්ටු වෙන්න පට්ට ලේසියි. :( කෙට්ටු උන්ට මොන මඟුල කෑවත් මහත් වෙන්නෙ නැති නම් කියපල්ල බලන්න උන් මොකද කරන්න ඕන.. :( :(
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    :yes: යකෝ මහත උන්ට කෙට්ටු වෙන්න පට්ට ලේසියි. :( කෙට්ටු උන්ට මොන මඟුල කෑවත් මහත් වෙන්නෙ නැති නම් කියපල්ල බලන්න උන් මොකද කරන්න ඕන.. :( :(

    සහතික ඇත්ත බන්.. පුළුවන් නම් ටිකක් මහත් වෙන්න ක්‍රමයක් කියහල්ලකො.
    ඉන 28"යි බර 51 යි දුකයි බන්...
    කනවා කනවා.. එක පොඩ්ඩක් වත් මහත් වෙන්නෙ නෑ නෙ. :lol: :lol: :lol:
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    චගු;11014032 said:

    Sirawata :lol:
    Wena ewun eka welak wadiyen kaawath mahath wenawa
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    බර අඩු කර ගන්න ඕන නම්..
    ක්‍රමයක් කියන්නම්..
    ඒ ක්‍රමයට කිසිම මුදලක් අය වෙන්නේ නෑ..
    කිසිම වෙහෙසක් දැනෙන්නේ නෑ..
    හරි, ඒ ක්‍රමය ඇවිත්..
    පුලුවන් තරම් කෙල ගහන්න..
    හැබැයි පාරේ තොටේ යද්දි එහෙම තේරුමක් නැතිව කෙල ගහන්න උත්සහ කරන්න එපා..
    කාටත් පෙන්නේ නැති වෙන්න..
    දවසට පුලුවන් වාර ප්‍රමාණයක් කෙල ගහන්න උත්සහ කරන්න..
    ඒ ක්‍රමයෙන් තමන්ගේ බර තරමක් දුරට අඩු කර ගන්න පුලුවන් කම තියෙනවා..
    :lol:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    චගු;11014032 said:
    සහතික ඇත්ත බන්.. පුළුවන් නම් ටිකක් මහත් වෙන්න ක්‍රමයක් කියහල්ලකො.
    ඉන 28"යි බර 51 යි දුකයි බන්...
    කනවා කනවා.. එක පොඩ්ඩක් වත් මහත් වෙන්නෙ නෑ නෙ. :lol: :lol: :lol:

    :cool: 51 ද, :sorry: මගෙ ඒ ගාන අහලකවත් නෑ බං.. :( ඊට හෙනට අඩුයි.
     
    මම දැන් කියන්න යන ක්‍රමය හරිම සාර්ථක ක්‍රමයක්. මේක මට කියලා දුන්නේ Doctor කෙනෙක්.

    • උදේට ඇට වර්ග ආහාරයට ගන්න.
    උදා-: මුංඇට, කවුපි, සහ කුරක්කන් රොටිත් හොදයි, කඩල වගේ ඒවා

    • ඔබ වෙනදා දවල්ට කන කෑම එකෙන් 1/3 ක් බත් අඩු කරගෙන ඒ අඩු වුන ගානට මාළු පිනි වැඩිය බෙදාගන්න.

    • තෙල් කෑම කන්න එපා. තෙල් කෑම නොකා හිටියා කියලා මැරෙන්නේ නෑනේ...
    බඩ අඩු කරගන්න සහ ලෙඩ රෝග වලක්වා ගන්න ඕනෙනම් තෙල් ජාති ආහාරයට ගන්න එක නවත්තන්න. මාසෙකට 1 පාරක් 2 පාරක් නම් කමක් නෑ.

    මම මේ හිතලා ලියන දේවල් එහෙම නෙවෙයි. Doctor කෙනෙක් මට කියපු ඒවා.

    ඇත්තම කියනවනම් මමත් මහතට හිටියේ, නමුත් දැන් සෑහෙන්න කෙට්‍ටු වෙලා..........

    රෑට සැහැල්ලු ආහාරයක් ගන්න. කුරක්කන් රොටි තමයි හොද.....
     
    mamth kettui machan bada tamai wadi...