බඩ අඩුකරගන්නේ කෙසේද

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,173
    12,168
    113
    Ohio, USA
    :D විශ්වාස කරපන් මට මහත් වෙන්න ඕන කියල මම කියන හැමෝම උන් කියන්නෙ ":sorry: මහත් වුනාම තේරෙයි" කියල. :shocked: ඒත් බං අනික් උන් යෝධයො වගේ ඉන්නව මම ඊට සාපෙක්ෂව කෙට්ටුයි ගොඩක්. :baffled: අපේ නෑදෑ මල්ලි කෙනෙක් ඉන්නව ඌ 9 වසරෙ ඉන්නෙ අඩි 6ක් විතර උසයි කිලෝ 83ක් විතර බරයි. :no: ඌ කියන්නෙත් "මහත් වෙන්න දඟලන්න එපා අයියෙ, ඔහොම ඉන්න එකේ අගේ තේරෙන්නෙ මහත් වෙලා ඉවර වුනාම" කියල. :confused: අනේ මංද.. :cool: උඹේ රිප්ලයි එකට ස්තූතියි මචන්! :)

    :cool:

    ඇඟ නැතිව ඉන්නකොට අපේ හිතට ටිකක් අප්සට් තමයි..
    නමුත් ඇඟදාලා මහත් උනාම අපිට විතරක් නෙවෙයි සමහරවිට අනිත් අයටත් අප්සට් වෙනවා... දාඩිය දාන්න ගත්තම ඒකේ අමාරුව පිට අයටත් කරදරයක් වෙනවා.ඒකයි කෙට්ටුවෙලා ඉන්න එක හොඳම කියලා කියන්නේ...:)
     

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    බර අඩු කර ගන්න ඕන නම්..
    ක්‍රමයක් කියන්නම්..
    ඒ ක්‍රමයට කිසිම මුදලක් අය වෙන්නේ නෑ..
    කිසිම වෙහෙසක් දැනෙන්නේ නෑ..
    හරි, ඒ ක්‍රමය ඇවිත්..
    පුලුවන් තරම් කෙල ගහන්න..
    හැබැයි පාරේ තොටේ යද්දි එහෙම තේරුමක් නැතිව කෙල ගහන්න උත්සහ කරන්න එපා..
    කාටත් පෙන්නේ නැති වෙන්න..
    දවසට පුලුවන් වාර ප්‍රමාණයක් කෙල ගහන්න උත්සහ කරන්න..
    ඒ ක්‍රමයෙන් තමන්ගේ බර තරමක් දුරට අඩු කර ගන්න පුලුවන් කම තියෙනවා..

    :shocked: Me aththada
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    adee soft drinks case ekakda mekata????
    coca cola
    smack wood apple
    lemenade
    sprite

    mewa hama welema wage bonawa bang :(:(:(:(:(:(:(:(

    Softdrinks wala sahenna sugar thiyenawa
    ekai bonna honda naththe

    Halt eke dura wage yanna thiyenakoa bus ekata rupiyal 7k pooja nokara payin yanna
    Lift wala yanne nathuwa padi pelak use karanna
    puluwan nam duwana eka , cycling wage deyak karanna dawsata 15 min wage
    ethakota anga bahiwi
     

    eshanhasanka

    Well-known member
  • Jul 28, 2006
    1,235
    132
    63
    අඩෝ මහත් වෙන්න පෙරුම්පුරන්න එපා මහත් උන කාලෙක උඹ අඬයි කෙට්ටුවෙල සැපට හිටිය කාලේ මතක් වෙලා... අත්දැකීමෙන් කියන්නේ. මාත් කලින් හරිම කෙට්ටුයි. කරන්න පුලුවන් උපරිම බෙහෙත් කරා මහත් වෙන්න... හරි ගියේ නැහැ.
    ජයවර්ධනපුර හිටපු චරිතාල් සේරසිංහ ගෙනුත් බෙහෙත් අරන් බිව්වා (පස්සෙ ආරන්චි උනා එයව පොලීසියෙන් ඇල්ලුවා කියල හොර බෙහෙත් දීලා) නමුත් ඒක පොඩ්ඩක් වැඩ කරා. බැරිම තැන රට ගියා. එතකොට තමයි ඇඟ දැම්මේ. දැන් මහත ඇඟක් තියන් දුක්විඳිනවා.

    රට යන්න කලින් මගෙ ඉන 27 බර 48යි දැන් ඉන34යි. බර 68යි. කට්ටිය මහත් වෙන්න කලින් දෙසැරයක් හොඳට හිතන්න. මහත් උනාම එන ඩිසැඩ්වාන්ටේජස් ගන පොඩ්ඩක් මුලින්ම හොයල දැන ගන්න. :yes:

    aniwa matanam kisima uwamanawak na mahath wenna.. inna widiyata inna tibbanam ati.. bada tamai awla man gim yanna inne...
     

    eshanhasanka

    Well-known member
  • Jul 28, 2006
    1,235
    132
    63
    :D විශ්වාස කරපන් මට මහත් වෙන්න ඕන කියල මම කියන හැමෝම උන් කියන්නෙ ":sorry: මහත් වුනාම තේරෙයි" කියල. :shocked: ඒත් බං අනික් උන් යෝධයො වගේ ඉන්නව මම ඊට සාපෙක්ෂව කෙට්ටුයි ගොඩක්. :baffled: අපේ නෑදෑ මල්ලි කෙනෙක් ඉන්නව ඌ 9 වසරෙ ඉන්නෙ අඩි 6ක් විතර උසයි කිලෝ 83ක් විතර බරයි. :no: ඌ කියන්නෙත් "මහත් වෙන්න දඟලන්න එපා අයියෙ, ඔහොම ඉන්න එකේ අගේ තේරෙන්නෙ මහත් වෙලා ඉවර වුනාම" කියල. :confused: අනේ මංද.. :cool: උඹේ රිප්ලයි එකට ස්තූතියි මචන්! :)

    mahath wenna ona nathooooooooo
     

    eshanhasanka

    Well-known member
  • Jul 28, 2006
    1,235
    132
    63
    apoi malli owa kanna epa..math scl yana kale iratu kalla wage hitiye..e unata waysath ekka nikanma mahath wenaw..ekale ape amma eka eka jathi bonna dila thama dan mahath wela inne...ainam ehema moda wada karan na..dan wiyayama adu nisa mahath wenawa wadi kohomath....:baffled::baffled:

    hmmmm :rofl:
     

    eshanhasanka

    Well-known member
  • Jul 28, 2006
    1,235
    132
    63
    math kiyanne okamayi malli..mahath unama tham therenne kettu wenna ona kiyala...ape ammay appachchiy 2ma dan kettu wenan dagalanwa...:baffled::baffled:..mamanam mahath wenna try kare na..eth wayasath ekka nikanma mahath wela...wiyayama adu una nisa thmayi ehema wenne....:baffled::baffled:

    wayasath ekka mahath wenawa kiwata eka ekkenata wenas wenawa.. matanam bada ena eka nawatta gattanam ati.. mata mahath wennawath anga hadagannawath ona naha.. bada tamai.. :(
     

    eshanhasanka

    Well-known member
  • Jul 28, 2006
    1,235
    132
    63
    :cool:

    ඇඟ නැතිව ඉන්නකොට අපේ හිතට ටිකක් අප්සට් තමයි..
    නමුත් ඇඟදාලා මහත් උනාම අපිට විතරක් නෙවෙයි සමහරවිට අනිත් අයටත් අප්සට් වෙනවා... දාඩිය දාන්න ගත්තම ඒකේ අමාරුව පිට අයටත් කරදරයක් වෙනවා.ඒකයි කෙට්ටුවෙලා ඉන්න එක හොඳම කියලා කියන්නේ...:)

    :yes::yes::yes:
     

    eshanhasanka

    Well-known member
  • Jul 28, 2006
    1,235
    132
    63
    Softdrinks wala sahenna sugar thiyenawa
    ekai bonna honda naththe

    Halt eke dura wage yanna thiyenakoa bus ekata rupiyal 7k pooja nokara payin yanna
    Lift wala yanne nathuwa padi pelak use karanna
    puluwan nam duwana eka , cycling wage deyak karanna dawsata 15 min wage
    ethakota anga bahiwi

    :nerd:
     

    dev.sahan01

    Junior member
  • Apr 23, 2009
    65
    12
    8
    නිතරම කෙල ගහන කෙනෙක් ඉන්න පවුලක කෙනෙක් වශයෙන් කියන්නේ, කවුරුවත් ඒ වැඩේට කැමති නෑ:no:. තැන තැන අපවිත්‍ර කර කර කෙල ගහන්න ඕනේ නෑ. කෙල ගැහුවම කෙට්ටු වෙනවනම් ඉතින් දැන් දර කෝට්ටක් වගේ වෙන්න ඕනේ:D. මම බර අඩු කරගත්ත කෙනෙක්, කලින් කලිසන් අඳින මට්ටමේ ඉන තිබුන 34" විතර, දැන්නම් 30.5" විතර, බර 54.5 kgs වගේ. මං කරපු ලොකුම දේ තමයි කෑම අඩු කරපු එක:yes:, ඒක ඉතින් සම්පූර්නෙන්ම තමන්ගේ අතේ තියෙන්නේ, තමන් control කරගන්න ඕනේ. මම දවසකට වතාවක් ගේ ඇතුලේ exersice කරනවා, මහා ගොඩක් නෙවෙයි, stomach crunches 90 ක් dips 20 ක් විතර. බෑ බෑ වගේනම් අඩුවෙන් පටන් අරන් වැඩි කරන්න. machine එකකින්ම ඕනේ නෑ බිම දිගා වෙලා හරි කරන්න. I'm vegetarian. Vegtarian වුනෙයි කෑම අඩුකරන්න පටන් ගත්තෙයි එකටමද කියල හරියට මතක නෑ:oo:. දැන්නම් Vegan, මස් මාළු කිරි බිත්තර මොකවත් නෑ. Hope this helps. Thanks :)
     
    Last edited: