බඩ අඩුකරගන්න ?

idhasitha

Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    මචන්ලා බඩ අඩුකරගන්න පාවිච්චි කරන්න පුළුවන් හොද exercise machine එකක් කියපල්ලකෝ :baffled:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඕකට මචන් මන් පොඩි කෙමක් කියන්නම්, මේක මචන් 100% සුවර්. දන්න සිංහලෙන් කියන්නම්, කුනුහරුපයක් වෙයිද දන්නේ නැ මචන්. වැඩිදුර විස්තර ඔනේ නම් ප්.එම් කරහන්.
    1. උබ චූ කරන කොට, එක පාරටම චූ කරන එක නවත්වහන්. ඊට පස්සෙ එහෙම තප්පර 10ක් විතර ඉදලා අයේ චූ කරන එක පටන් ගනින්. මේක් මචන් දෙතුන් පාරක් කරහන් පුළුවන් තරම්. පම්ප් එකක් දාන හැම තිස්සේම මේක කරන එක පුරුද්දක් කර ගනින්.

    2. අනිත් එක මචන් ඕන වෙලාවක කරන්න පුළුවන් දෙයක්. උබ නිදහසේ ඉන්න ඔන වෙලවක එක පරටම උබට පුළුවන් ටහ්‍රම් උපරිමෙට නග්ගහන්, ඊට පස්සේ එහෙම තප්පර 10ක් විතර අල්ලගේන ඉදලා, අපහු බලෙන් නග්ගගේන ඉන්න එක නවත්වහන්. ආයෙත් මෙකම කීප වතවක් කරහන්(වට 20ක් 40ක් වගේ). බලේන් නග්ගනව කියන එක උබට තෙරුන කියල හිතනවා.(අපි පම්ප් එකක් දාල අන්තිම බින්දුව අයින් කරන්න මෙහෙම බලෙන් නග්ගල අයෙත් රිලීස් කරනවා)

    උබ මෙන්න මෙන්න මේක සතියක් ඩෙකක් කරහන්, උබටම තෙරෙය් මචන් වෙනස.
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    සිරාවටම දන්න එකෙක් කියපල්ලකෝ... :(

    හෙන කරුමයක් මේක....දන්නෙම නැතුව ජුන්ඩ ජුන්ඩ වැඩි වෙලා...තව මාසෙකින් වගේ කෙලම වෙයි....

    කාලා වතුර බොන්න එපා කිය්නවා..උණු වතුර පොඩ්ඩක් බොන්නලු....
    exercise කරන්න ගියාම තමා පට්ටම කම්මැලි... :oo: ජිම් ගියත් එක දිගට යැවෙන්නේ නෑ... :(
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,139
    3,144
    113
    සිරාවටම දන්න එකෙක් කියපල්ලකෝ... :(

    හෙන කරුමයක් මේක....දන්නෙම නැතුව ජුන්ඩ ජුන්ඩ වැඩි වෙලා...තව මාසෙකින් වගේ කෙලම වෙයි....

    කාලා වතුර බොන්න එපා කිය්නවා..උණු වතුර පොඩ්ඩක් බොන්නලු....
    exercise කරන්න ගියාම තමා පට්ටම කම්මැලි... :oo: ජිම් ගියත් එක දිගට යැවෙන්නේ නෑ... :(

    bada adu karannana ab exercise karala hariyanne nehe ban.. ab exercise machine thiyenne ab muscles hadanna .. bade thiyena fat layer eka thiyenne ab muscles walata udin eka hinnda kochchara ab workout kalath bade fat adu karanne nehuwa wedak nehe

    hari widihata bada adu karanna me tika karala balahan

    1.Carbohydrate ganna eka podda podda adu karapan (welakata bath hendi thunak wage kewahama athi)

    2.puluwan tharan sugar kana eka adu karapan

    3.Protien intake eka godak wedi karapan (1g per 1lbs of your total muscle mass)

    4.good fats kana eka wedi karapan (milk,curd,yoghourt,nuts etc)

    5. wathura bona eka wedi karanna

    oya gamanma

    6. Dawasata winadi 30 withara duwanna (amaarunam mulinma awidinna)

    7.sathiyata dawas thunakwath gym yanna (weight training walata)

    maasa thunak mee widihatama karala balanna, bada adu wenawa seeyata daahak sure

    exercise with Diet control = Fat loss
    No exercise with Diet control = almost zero fat loss
    Exercise with no diet control = low fat loss
     
    Last edited:
    • Like
    Reactions: idhasitha

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡

    4.gif
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    machines?? :no::no: they are for old people and injured. :angry:

    mea thiyenne real exercises, karapan

    n6ifgzP.jpg

    ara uda eka kiwwa wage kaama control karannath one. intermediate fasting karanna puluwannan godak ikmanta fat loss karanna puluwan.
     
    • Like
    Reactions: idhasitha

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    wathura bipan mchn godak,badigini enne nethi taramata hodata wathura bipan dawasama,and puluwan taram eliyen kana eka adu karapan patas gala bada bahinawa...
     
    • Like
    Reactions: idhasitha

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මැෂින් අරන් බඩ අඩු කරගන්නවාට වඩා හොඳයි මචන් රෑට කන කෑම ගොඩක් එළවලු, ග්‍රිල් කරපු මාළු වගේ කනවා නම්. උදේට ලෝ ෆැට් කිරි එක්ක ඕට්ස් කාපන් හැම දාම. දවල්ට බත් කෑවට අවුලක් නෑ. KFC, මැක් ඩොනල්ඩ්ස් පැත්ත පළාතේ යන්න එපා. තෙල් කෑම අඩු කරපන්. හොඳට කෙඳි සහිත කෑම කාපන්. උදේ නැගිට්ට ගමන් හිස් බඩට ලා උණු වතුර කොප්පෙකට ලෙමන් ගෙඩියක් මිරිකලා දාලා බීපන්. තේ එකට දාන සීනි අඩු කරපන්. හැම දාම හවසට පොඩ්ඩක් දුවපන් එක්කෝ හයියෙන් ඇවිදපන්. ඕක මාසයක් දෙකක් කරගෙන පලයන් උඹේ ඇඟ ඕකට හුරු වෙනවා. බොරුවට මැෂින් අරන් ඔය වැඩේ වෙන්නේ නෑ. ජය වේවා.
     
    Last edited:
    • Like
    Reactions: idhasitha

    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    bada adu karannana ab exercise karala hariyanne nehe ban.. ab exercise machine thiyenne ab muscles hadanna .. bade thiyena fat layer eka thiyenne ab muscles walata udin eka hinnda kochchara ab workout kalath bade fat adu karanne nehuwa wedak nehe

    hari widihata bada adu karanna me tika karala balahan

    1.Carbohydrate ganna eka podda podda adu karapan (welakata bath hendi thunak wage kewahama athi)

    2.puluwan tharan sugar kana eka adu karapan

    3.Protien intake eka godak wedi karapan (1g per 1lbs of your total muscle mass)

    4.good fats kana eka wedi karapan (milk,curd,yoghourt,nuts etc)

    5. wathura bona eka wedi karanna

    oya gamanma

    6. Dawasata winadi 30 withara duwanna (amaarunam mulinma awidinna)

    7.sathiyata dawas thunakwath gym yanna (weight training walata)

    maasa thunak mee widihatama karala balanna, bada adu wenawa seeyata daahak sure

    exercise with Diet control = Fat loss
    No exercise with Diet control = almost zero fat loss
    Exercise with no diet control = low fat loss

    thnx machannnn ikmanatama mokak hari kranna oniii :nerd:
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මැශින් එපා බන්, දුවපන්, ඇවිදපන්, බ්යිසිකල් පැදපන්. තෙල් කන එක අඩු කරපන්. සීනි අඩුකරපන්.
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    meken mokadda ban wenne ? mama dehi bonna kohomath asaiii :rofl:

    සමහරු කියනවා ලෙමන් වලට ඔය එක එක නාල වර හිර වෙන ජරාව කැඩිල යනව කියල. තව විටමින් k අවශෝෂනයට දායක වෙනවලු. හැබැයි දෙහි ගෙඩියක්ම ඕන නෑ වතුර වීදුරුවට දෙහි බිංදු 4ක් විතර ප්‍රමාණවත් :D:yes: