බඩ අඩු කරගන්න ඕනද? මෙහෙම කරන්න

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    බඩ අඩු කරගන්න ඕනද? මෙහෙම කරන්න

    flat-stomach-man1.jpg

    • කෑම කන්න කලින් වතුර වීදුරුවක් බොන්න

    • දවසකට කුඩා ආහාර වේල් පහක් ගන්න

    • හෙමින් කෑම කන්න

    • විනාඩි 20ක් වත් බඩට ව්‍යායාම කරන්න. සතියට දවස් 5ක්වත්

    • පීනන්න

    • පැණිරස ටිකක් අඩු කරන්න

    • උඳේ කෑම වේල අනිවාර්යෙන් ගන්න

    • දවස පුරා වතුර ගොඩක් බොන්න

    • දිනපතා පැය 7-8කවත් සුව නින්දක් ලබන්න

    • මද්‍යසාර භාවිතය අතාරින්න

    • ලුණු ටිකක් අඩුවෙන් පාවිච්චි කරන්න

    • මානසික ආතතියෙන් ඉන්න එපා

    • එලවළු වර්ග පුළුවන් තරම් කෑමට ගන්න

    • ක්ෂණික කෑම වර්ග අවම කරන්න

    • සෝඩා බීමත් අඩු කරන්න

    • නිරාහාරව ඉන්න එපා

    • කෙඳි සහිත ආහාර වැඩියෙන් කන්න

    • පඩිපෙලවල් නගින්න, බහින්න

    110690103311870800_4dh0OjqZ_c.jpg

    images

    calorieburningexercises.jpg

    images

    5194eb9a74c5b62b5c0008d3._w.540_s.fit_.jpg

    ජංජාලෙන් විස්තර ගත්තේ.. කොහෙන්වත් උස්සපු එකක් නෙමෙයි..

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy

    මමත් ටිකක් කලින් බඩට හොඳ ව්‍යායාම් වගයක වීඩියෝ එකක් දැම්මා. :)
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ube adu unada? :oo: mona magulak kalath adu wenne naha me magula :baffled:

    අඩු වෙනවා බං.. කරලා බලපං.. මම තව දෙයක් කියන්නම්.. බඩ ඇතුලට කරලා තියාගන්න එක පුරුද්දක් විදියට තියාගනින්.. ටික දවසක් යද්දි ඒක හුරු වෙනවා.. එතකොට බඩේ මසල් එක හයි වෙනවා.. එල්ල වැටෙන්නේ නැහැ.. මම කරලා තියෙන නිසා කියන්නේ.. කාපු ගමන් ඉඳගෙන ඉන්නත් එපා..
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    අඩු වෙනවා බං.. කරලා බලපං.. මම තව දෙයක් කියන්නම්.. බඩ ඇතුලට කරලා තියාගන්න එක පුරුද්දක් විදියට තියාගනින්.. ටික දවසක් යද්දි ඒක හුරු වෙනවා.. එතකොට බඩේ මසල් එක හයි වෙනවා.. එල්ල වැටෙන්නේ නැහැ.. මම කරලා තියෙන නිසා කියන්නේ.. කාපු ගමන් ඉඳගෙන ඉන්නත් එපා..
    :baffled: thanks machan mama karala balannam ube widihath :)
     
    qihansa

    Junior member
  • Aug 24, 2006
    307
    23
    18
    අඩු වෙනවා බං.. කරලා බලපං.. මම තව දෙයක් කියන්නම්.. බඩ ඇතුලට කරලා තියාගන්න එක පුරුද්දක් විදියට තියාගනින්.. ටික දවසක් යද්දි ඒක හුරු වෙනවා.. එතකොට බඩේ මසල් එක හයි වෙනවා.. එල්ල වැටෙන්නේ නැහැ.. මම කරලා තියෙන නිසා කියන්නේ.. කාපු ගමන් ඉඳගෙන ඉන්නත් එපා..

    කරල බලමු අඩුවෙයිද කියලා.... Thanks...