බඩ අඩු කරගන්න ඕනද? මෙහෙම කරන්න
ජංජාලෙන් විස්තර ගත්තේ.. කොහෙන්වත් උස්සපු එකක් නෙමෙයි..
- කෑම කන්න කලින් වතුර වීදුරුවක් බොන්න
- දවසකට කුඩා ආහාර වේල් පහක් ගන්න
- හෙමින් කෑම කන්න
- විනාඩි 20ක් වත් බඩට ව්‍යායාම කරන්න. සතියට දවස් 5ක්වත්
- පීනන්න
- පැණිරස ටිකක් අඩු කරන්න
- උඳේ කෑම වේල අනිවාර්යෙන් ගන්න
- දවස පුරා වතුර ගොඩක් බොන්න
- දිනපතා පැය 7-8කවත් සුව නින්දක් ලබන්න
- මද්‍යසාර භාවිතය අතාරින්න
- ලුණු ටිකක් අඩුවෙන් පාවිච්චි කරන්න
- මානසික ආතතියෙන් ඉන්න එපා
- එලවළු වර්ග පුළුවන් තරම් කෑමට ගන්න
- ක්ෂණික කෑම වර්ග අවම කරන්න
- සෝඩා බීමත් අඩු කරන්න
- නිරාහාරව ඉන්න එපා
- කෙඳි සහිත ආහාර වැඩියෙන් කන්න
- පඩිපෙලවල් නගින්න, බහින්න
ජංජාලෙන් විස්තර ගත්තේ.. කොහෙන්වත් උස්සපු එකක් නෙමෙයි..
mona magulak kalath adu wenne naha me magula 

