බඩ අඩු කරගන්න

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,274
    100,069
    113
    රෑට කන්නෙ නැතුව ඉන්න ඕන,
    සීනි කෑම කන්නෙ නැතුව පිටි කෑම කන්නෙ නැතුව ඉන්න ඕන,
    ජිම් යන්න ඕන.
    Hungry Dog Human GIF
     
    • Haha
    Reactions: MR.YOLO

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    රෑට කන්නෙ නැතුව ඉන්න ඕන,
    සීනි කෑම කන්නෙ නැතුව පිටි කෑම කන්නෙ නැතුව ඉන්න ඕන,
    ජිම් යන්න ඕන.
    ඔක්කොමත් හරි බන් නොකා ඉන්න එක තමයි කරන්නම බැරි
     

    tKia

    Well-known member
  • May 3, 2023
    513
    817
    93
    කෑම පාලනය. මේක එක එකා කියන දේ, youtube තියෙන දේවල් විදිහට කරන්න එපා. පෝෂණ වේදියෙක් හම්බ වෙලා තමන්ගේ ජීවන චර්යාව අනුව, plan එකක් හදා ගන්න. මේක කෑම පාලනය විතරක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් කෑම පාලනය සමග workout plan එකක් වෙන්නත් පුළුවන්
     
    • Like
    Reactions: MR.YOLO

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,717
    1
    11,008
    113
    diet ekai cardio karahn. math me masa dekaka wage indan anga adu krnda full try,100+ mn. ape gym eke podi ekek innawa 105kg indala diet cardio walin witarak 55ta bassala. dan aye bulk karalka cut karanwa.60 ganan dan
     
    • Like
    Reactions: sahan50

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,828
    2,397
    113
    බඩ අඩු කරන්ඩ පහසු ක්‍රම තිබ්බ නම් බඩ තියෙන උන් නෑ බන් මේ ලෝකෙ
     
    • Haha
    Reactions: buddikagayan

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    නොකා නොබී ජිම් යන එක තමයි මම නම් කරන්නේ, ඇඟ පට්ටම weak මාර fatigue සීන් එකේ ඉන්නේ, ඒ උනාට අවුලක් නෑ ඇඳුමක් ඇන්දම පෙනුම තියනව නේ එච්චරයි! :devilish:

    දූපතේ ඉද්දී වේල් දෙකයි කන්නේ, මොකද දූපතේ ඉද්දී කන්න බොන්න හරි අමාරුයි ඉතිං 🤭🤗
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,155
    1
    100,909
    113
    34
    Kalutara
    නොකා නොබී ජිම් යන එක තමයි මම නම් කරන්නේ, ඇඟ පට්ටම weak මාර fatigue සීන් එකේ ඉන්නේ, ඒ උනාට අවුලක් නෑ ඇඳුමක් ඇන්දම පෙනුම තියනව නේ එච්චරයි! :devilish:

    දූපතේ ඉද්දී වේල් දෙකයි කන්නේ, මොකද දූපතේ ඉද්දී කන්න බොන්න හරි අමාරුයි ඉතිං 🤭🤗
    උඹ වගේම එකෙක් මම අඳුරනවා, අපේ හොනට් ක්ලබ් එකේ හිටියා. ඔය ටැටූ එකමයි ඔය ස්කින් කලර් එකමයි. උගේ නම මතක නෑනේ. 🤔
     
    • Like
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    උඹ වගේම එකෙක් මම අඳුරනවා,
    රැවුල ඉදිච්ච කොන්ඩේ ගියපු කාපිරි නාකි පප්පෙක් ද මම වගේ? 🤭 ඔතන කාපිරි පාට නැත්තේ lighting නිසා හැබැයි 🤗
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,155
    1
    100,909
    113
    34
    Kalutara
    රැවුල ඉදිච්ච කොන්ඩේ ගියපු කාපිරි නාකි පප්පෙක් ද මම වගේ? 🤭 ඔතන කාපිරි පාට නැත්තේ lighting නිසා හැබැයි 🤗

    නෑ ඌ මට වඩා බාලයි.
     
    • Like
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    නෑ ඌ මට වඩා බාලයි.
    හේසාන් බොලාත් නරකද පිළිවෙලකට කාලා කරලා, සෙල්ලම් කරලා බඩ අඩු කරගත්තා නම් ඈ?🧐🤔 කවුද දන්නේ proposal එකක් හරි සෙට් වෙලා හරිගියොත් එහෙම ඈ? 🤭🤗
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,155
    1
    100,909
    113
    34
    Kalutara
    හේසාන් බොලාත් නරකද පිළිවෙලකට කාලා කරලා, සෙල්ලම් කරලා බඩ අඩු කරගත්තා නම් ඈ?🧐🤔 කවුද දන්නේ proposal එකක් හරි සෙට් වෙලා හරිගියොත් එහෙම ඈ? 🤭🤗
    එහෙම තමා හිටියේ. පස්සේ බඩ්ඩක් සැට් වෙලා කුල්ල කුජීත වෙලා ගියානේ. :(
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,019
    1,397
    113
    පෝෂණ වේදියෙක් හම්බවෙලා උපදෙස් ගන්න එක තමයි හොදම දේ.

    දවසට වේල් 3ක් කන එක දෙකකට අඩු කරන්න, පය 24 දෙකට බෙදලා 12 ට එක වේලක් වගේ වැටෙන්න කන්න.
    උදේ කෑම 8 ට කනවා නම් රෑට 8 ට කන්න, දවල්ට ප්‍රධාන ආහාර වේලක් ගන්න එපා.. (එහෙමයි කියලා දවල්ට ෂෝර්ට් ඊට්ස් හරි පිටි ගුලියක් එක්ක ටී එකක් කෙලලා අරින්න එපා)
    කෙසෙල් ටිකක් ගෙනල්ලා තියාගෙන ඉදලා දවල්ට පුලුවන්නම් බඩගිනි වෙනකොට කෙසෙල් ගෙඩියක් වගේ කන්න, ඒ වගේ පලතුරු මොනවා හරි පුලුවන්නම් දවල් බඩගිනි ආවොත් කන්න, ඒවා ඇගටත් ගුනයිනේ.
    මේක ටික දවසක් කරලා බලන්න, ප්‍රතිඑල ඉක්මනින් බලන්න පුළුවන්.
     
    • Like
    Reactions: aneasarayana