බඩ අවුල් ගියාම සෝඩ බොන්නෙ ඇයි?

AnuradhaRa

Well-known member
  • සෝඩා දාන්නෙ සැන්ඩි කරල බොන්න. බඩේ අමාරුවට එක පාර අරක්කු බොන්නෙ හොඳ නෑනේ. 🤷‍♂️
    මං මේ අවුරුදු 42 ට එක අරක්කු උගුරක් බීල නෑ
    පස්සෙ කාලෙක ටිකක් බිල බලනව :P

    බියර් ටින් දෙක තුනක් නම් බීල තියෙනව. මට එච්චර සෙට් නෑ. වෙරි ගතිය එක්ක මූසල කමක් එන්නෙ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,036
    1
    61,172
    113
    Mother Earth
    මං මේ අවුරුදු 42 ට එක අරක්කු උගුරක් බීල නෑ
    පස්සෙ කාලෙක ටිකක් බිල බලනව :P

    බියර් ටින් දෙක තුනක් නම් බීල තියෙනව. මට එච්චර සෙට් නෑ. වෙරි ගතිය එක්ක මූසල කමක් එන්නෙ
    අපෝ මොලෝ රහක් නෑනේ බන්. අද ගිහින් කාලෙ බෝතලයක් ගනින් ගල් කාලක් දෙන්න කියලා. 750/=යි වෙන්නෙ. ස්ප්‍රයිට් එකයි වඩේ දෙකයි බැදපු මාළුවයි ගෙනල්ලා අද බීපන්. :-)
     
    AnuradhaRa

    Well-known member
  • අහ් මැරෙන්නෙ නැද්ද?
    giphy.webp
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,688
    2,780
    113
    මං මේ අවුරුදු 42 ට එක අරක්කු උගුරක් බීල නෑ
    පස්සෙ කාලෙක ටිකක් බිල බලනව :P

    බියර් ටින් දෙක තුනක් නම් බීල තියෙනව. මට එච්චර සෙට් නෑ. වෙරි ගතිය එක්ක මූසල කමක් එන්නෙ
    මැරෙන ආතල් එක ඉවරද දැන්? අම්ම පවුද? මැරෙන්න බඩු ගන්න සල්ලි නැද්ද? :lol: හපෝතෝ වගේ බොරුකාරයෙක්.
     
    • Like
    Reactions: MR.YOLO

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,758
    26,021
    113
    මැරෙන ආතල් එක ඉවරද දැන්? අම්ම පවුද? මැරෙන්න බඩු ගන්න සල්ලි නැද්ද? :lol: හපෝතෝ වගේ බොරුකාරයෙක්.
    නයිට්‍රජන් ගන්න සල්ලි මදිලු, උඹලා මැරෙනකම් බලන් හිටියට වැඩක් නෑ සල්ලි කීයක්හරි දාලා සපෝට් එකක් වත් දෙන්නෙ නෑනේ

    LADP Arachchi
    NSB -Piliyandala 2nd
    101500103659
     
    • Haha
    Reactions: MR.YOLO

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,757
    1
    11,066
    113
    මං මේ අවුරුදු 42 ට එක අරක්කු උගුරක් බීල නෑ
    පස්සෙ කාලෙක ටිකක් බිල බලනව :P

    බියර් ටින් දෙක තුනක් නම් බීල තියෙනව. මට එච්චර සෙට් නෑ. වෙරි ගතිය එක්ක මූසල කමක් එන්නෙ
    gal kalata beer can ekak sandi krala bonda :yes:
     
    • Like
    Reactions: MR.YOLO

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,688
    2,780
    113
    නයිට්‍රජන් ගන්න සල්ලි මදිලු, උඹලා මැරෙනකම් බලන් හිටියට වැඩක් නෑ සල්ලි කීයක්හරි දාලා සපෝට් එකක් වත් දෙන්නෙ නෑනේ

    LADP Arachchi
    NSB -Piliyandala 2nd
    101500103659
    මූ මේ එකවුන්ට් නම්බර් එක නේද අර එක පාරක් ලෙඩෙක්ට උදව් කරන්න කියල දාපු ත්‍රෙඩ් එකක දැම්මෙ? ශුවර් එකට නංගිගෙ හෝ මස්සිනාගෙ.
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,464
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    මං මේ අවුරුදු 42 ට එක අරක්කු උගුරක් බීල නෑ
    පස්සෙ කාලෙක ටිකක් බිල බලනව :P

    බියර් ටින් දෙක තුනක් නම් බීල තියෙනව. මට එච්චර සෙට් නෑ. වෙරි ගතිය එක්ක මූසල කමක් එන්නෙ

    ekata beer bonna onaye , uba kohomath musalayi ne pago

    අපෝ මොලෝ රහක් නෑනේ බන්. අද ගිහින් කාලෙ බෝතලයක් ගනින් ගල් කාලක් දෙන්න කියලා. 750/=යි වෙන්නෙ. ස්ප්‍රයිට් එකයි වඩේ දෙකයි බැදපු මාළුවයි ගෙනල්ලා අද බීපන්. :-)

    uba uta sponsor karapan .
    ------ Post added on Dec 29, 2024 at 2:42 PM
     
    • Haha
    Reactions: Candid-B

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,124
    34,705
    113
    මං මේ අවුරුදු 42 ට එක අරක්කු උගුරක් බීල නෑ
    පස්සෙ කාලෙක ටිකක් බිල බලනව :P

    බියර් ටින් දෙක තුනක් නම් බීල තියෙනව. මට එච්චර සෙට් නෑ. වෙරි ගතිය එක්ක මූසල කමක් එන්නෙ
    40 පැන්නට අවුලක් නෑ. නෝටි ෆෝර්ටි කියලයි සුදුමහත්තුරු කියන්නේ. බඩයි කුක්කු දෙකයි බස්ස ගනිං කෑම අඩුකරලා එක්සර්සසයිස් කරලා. පොඩි කෙල්ලෝ සෙට් කරගන්න පුලුවන්
     
    • Love
    Reactions: AnuradhaRa

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,248
    113
    ඒ කියන්නේ දැම්ම මැරෙන්නේ නැද්ද???
    හොර හිඟන වේසිගෙ පුතා ආයි ඇවිල්ලා නේද? මම උඹලට කිව්වෙ නැද්ද. ඉස්සර වගේ මූට මෙකේ උන් අන්දලා සල්ලි හොයන්න අමාරුයි. ඒත් ට්‍රයි එක අත අරින්නෙ නෑ.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    හොර හිඟන වේසිගෙ පුතා ආයි ඇවිල්ලා නේද? මම උඹලට කිව්වෙ නැද්ද. ඉස්සර වගේ මූට මෙකේ උන් අන්දලා සල්ලි හොයන්න අමාරුයි. ඒත් ට්‍රයි එක අත අරින්නෙ නෑ.
    ඌ දැන් ටික ටික එලියට එනවා. ගූ ගහන්න ඕනී
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    හොර හිඟන වේසිගෙ පුතා ආයි ඇවිල්ලා නේද? මම උඹලට කිව්වෙ නැද්ද. ඉස්සර වගේ මූට මෙකේ උන් අන්දලා සල්ලි හොයන්න අමාරුයි. ඒත් ට්‍රයි එක අත අරින්නෙ නෑ.
    පට්ට වෙසාව තව මාසෙකින් මැරෙන්න විදියක් හොයන් බොරු ගහගෙන ඒවි. මුට අනුකම්පා කරන මෝඩයෝ හනේ හනේ ගානවා ඊට පස්සේ.
     
    • Haha
    Reactions: tharakaf