බඩ ඇතුලට නහයක් දාල බැලුවොත්

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,826
    39,795
    113
    Homagama
    මොන වගේ ගදක් එයිද :oops:
    කෙනෙක්ගෙ එහෙම මෙන්න මේකයි කියලා තරම් සුවදක් එන්නේ නැ බං. කපලා බලලා තියනවානේ සැහෙන්න.
    නමුත් බඩේදි ආහාර ජිර්ණය හා විවිධ ක්ෂුද්‍ර ක්‍රියාකාරිත්නය නිසා විවිධ සුවදවල් එන්න පුලුවන්. බඩවැල් ඕපන් වෙලා නම් හරි "උබලැ බාසාවෙන් පැසවපු තැන්,වෙච්ච, වතුර එකතුවෙච්ච තැන්" තියන වෙලාවලදි ආවේනික ගදවල් එනවා. තව ලේ වහනයක් වෙලානම් එහෙමත් ගද එනවා.

    දැන් නම් සර්ජරි කරද්දි කපන්නේ, පුච්චන අඩු නිසා මස් පිච්චිච්ච ගද එනවා. Bbq සීන් තමයි. 😂😂😂
     
    AnuradhaRa

    Well-known member
  • කෙනෙක්ගෙ එහෙම මෙන්න මේකයි කියලා තරම් සුවදක් එන්නේ නැ බං. කපලා බලලා තියනවානේ සැහෙන්න.
    නමුත් බඩේදි ආහාර ජිර්ණය හා විවිධ ක්ෂුද්‍ර ක්‍රියාකාරිත්නය නිසා විවිධ සුවදවල් එන්න පුලුවන්. බඩවැල් ඕපන් වෙලා නම් හරි "උබලැ බාසාවෙන් පැසවපු තැන්,වෙච්ච, වතුර එකතුවෙච්ච තැන්" තියන වෙලාවලදි ආවේනික ගදවල් එනවා. තව ලේ වහනයක් වෙලානම් එහෙමත් ගද එනවා.

    දැන් නම් සර්ජරි කරද්දි කපන්නේ, පුච්චන අඩු නිසා මස් පිච්චිච්ච ගද එනවා. Bbq සීන් තමයි. 😂😂😂
    මං දැං ඔයාලගෙ ගෙදර ආවම වල් ඌරෙක් කියල මාවත් බාබකියු කරයිද දන්නෙ නෑ :oops:
     
    • Haha
    Reactions: Solo Rider

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,027
    1
    61,161
    113
    Mother Earth
    ඕක නගින්නෙ ලේ පිරිල තද වෙලා තමා
    කැපුවොත් ලේ විදල බැහැල යයි 😅
    කැපුවම බහින්න එකක් තියෙන්න එපැයි. කියන කොට ඇඟත් හිරි වැටිල යනව නේද ? :baffled: ඇයි උබ අහල තියෙනවද යුද්ධෙ කාලෙ එක ජෙනරල් කෙනෙක් හිටියලු හමුදාවෙ. මැරුණ කොටි කෙල්ලන්ගෙ මූ තන් දෙක කපන් යනවලු මානසික ලෙඩක් තියෙනවලු ඌට:rolleyes:
     
    • Wow
    Reactions: AnuradhaRa