ow ehenam un badairigu saththunta kanna dena eka nawaththalaa sahena kalමට නම් ඕක බොරු කියලා හිතුනා, පෙට්රල් හදන්න occhara ලේසි නම් American උන් middleast වල occhara වලි කයි ද තෙල් ළිං වලට![]()
ow ehenam un badairigu saththunta kanna dena eka nawaththalaa sahena kalමට නම් ඕක බොරු කියලා හිතුනා, පෙට්රල් හදන්න occhara ලේසි නම් American උන් middleast වල occhara වලි කයි ද තෙල් ළිං වලට![]()
මම දන්න විදියට නම්, ඔසී වල වැඩිපුරම sugarcane (state එක අනුව depend වෙනව). ඒත් අනිත් agricultural bi-products උනත් පාවිච්චි කරනවාE10 ගැන කවුරු හරි කියලා තියනවාද බලන්නැයි ආවේ...
ඔසී වල E10 petrol වල ethanol හදන්නේ sugar cane වලින් ....

Ethanol dala use karana eke wasiya mokddCorn / Sugarcane වලින් පෙට්රල් හදන්න බැහැ බන් හැබැයි එතනොල් / මෙතනොල් පුළුවන්
එතනෝල් + පෙට්රල් වලින් වාහන දුවන්න පුළුවන් (Example - USA, Australia, UK, Brazil, Thailand)
එතනෝල් වලින් විතරක් (පෙට්රල් මික්ස් නොකර) දුවන්න පුලුවන් එත් කෝල්ඩ් ස්ටාර්ටින් අව්ල් එනව
- E10 (එතනෝල් 10% + පෙට්රල් 90%) - ඕනෑම පෙට්රල් වාහනයක් දුවන්න පුළුවන් කිසි අව්ලක් නැතුව
- E20 (එතනෝල් 20% + පෙට්රල් 80%) - ECU ටියුන් එකකින් ඕනෑම පෙට්රල් වාහනයක් දුවන්න පුළුවන් කිසි අව්ලක් නැතුව
- E85 (එතනෝල් 85% + පෙට්රල් 15%) - ECU ටියුන් + fuel pump + fuel hose මාරුකරන්න වෙනව
Ethanol dala use karana eke wasiya mokdd
------ Post added on May 22, 2022 at 9:50 AM
සමන්ත රාජපක්ෂ තාම පෙට්රල් හදල නැද්ද
hadanna nam puluwan. full use karanna puluwanda danne na. okata bada iringuma one na. thawa godak dewal walin puluwan. eth land cost ekath ekka practical issues enawa.නිකමට හිතපන් බන් ඔච්චර ලේසියෙන් තෙල් හදන්න පුළුවන් නම් ලෝකෙම උන් මෙච්චර නටනවද තෙල් එලියට ගන්න?!
අර ධම්මික පැණිය වගේ තමයි!
මතකද එකෙක් ලංකාවේ වතුරෙන් දුවන්න වහනයක් එහෙම හැදුව?
ඇති බන් ලංකාව මෙහෙම තියෙනවා. තියනවා කියන්න දේකුත් නැහැ දැන් ඉතින්. දැන් කොහොමත් බංකොලොත් රටක්නේ.

ethanol engine onahadanna nam puluwan. full use karanna puluwanda danne na. okata bada iringuma one na. thawa godak dewal walin puluwan. eth land cost ekath ekka practical issues enawa.
ethanol walata ewatama hadapu special engine ona.. normal petrol engine walata dala duwanna ba..
- පෙට්රල් ඉම්පෝර්ට් කරන්න යන ඩොලර් ටිකක් අඩු වෙනව (එතනෝල් ලංකාවේ හැදුවොත්)
- එතනෝල් වල නැචුරල් RON (ඔක්ටේන් රේටින්) එක ගැසොලින් වලට වඩා වැඩි (E85 RON 105+)
- එන්ජින් නොක් වෙන ප්රශ්න අඩුයි
- එතනෝල් clean burning fuel එකක් (ඔක්සිජන් වැඩි) - කළු දුම අඩු වෙනව
- එතනෝල් renewable
- එතනෝල් cool burning fuel එකක් (එන්ජින් එකේ රස්නේ අඩු වෙනව)
- Fuel ඉන්ජෙක්ටර් වල ප්රශ්න අඩුයි (ඉන්ජෙක්ටර් වැඩිය සුද්ද කරන්න ඕන නැහැ)
ඇයි අර උද්දික පුතා කිව්වෙ පරිප්පු වෙනුවට බඩ ඉරිඟු කාපන් කියලා. ඒ ගොන් නාම්බා දන්නෙ නැතුව ඇති අපි බඩ ඉරිඟුත් වැඩි හරියක් පිටරටින් ගේන්නෙ කියලා.ත්රිපෝෂ හදන්නවත් බඩු නැති රටේ ඉරිඟු වලින් පෙට්රල් හදන්න හදනව..බයියොන්ටම හොඳයි මේ ගොන් අාතල්.![]()
issellama oya gon kariyo tika allalaa dekak aninna one.නිලමෙ විව්ස් ගන්න නටපු නැටුමක් වගේ
ඇයි අර උද්දික පුතා කිව්වෙ පරිප්පු වෙනුවට බඩ ඉරිඟු කාපන් කියලා. ඒ ගොන් නාම්බා දන්නෙ නැතුව ඇති අපි බඩ ඉරිඟුත් වැඩි හරියක් පිටරටින් ගේන්නෙ කියලා.
issellama oya gon kariyo tika allalaa dekak aninna one.
me wage gon katha keeyak nam okun danawada?
------ Post added on May 22, 2022 at 9:05 PM