බඩ ඉස්සරහට නෙරන එකට පිළියමක් නැද්දෝ?

බඩ ඉස්සරහට නෙරන එකට පිළියමක් නැද්දෝ?

මචන්ලා.. පුදුම කරුමයක් තමයි මේක​… මේ මල ඉලව් බඩ මහාම හිසරදයක්.

පිලියමක් කියහල්ලකෝ… දිව්වොත් හරියනවා කියලා අහලා තියෙනවා.. ඒත් මගේ පපුවේ මහන්සියක් හැදෙනවා ගොඩාක් දිව්වොත්!

පුලුවන් එවුන් දාපල්ලා බඩ අඩුකරගන්න විදි ටිකක්! පින් අයිතිවෙයි!
 
chanaka

Well-known member
  • May 4, 2006
    3,212
    779
    113
    මචන්ලා.. පුදුම කරුමයක් තමයි මේක​… මේ මල ඉලව් බඩ මහාම හිසරදයක්.

    පිලියමක් කියහල්ලකෝ… දිව්වොත් හරියනවා කියලා අහලා තියෙනවා.. ඒත් මගේ පපුවේ මහන්සියක් හැදෙනවා ගොඩාක් දිව්වොත්!

    පුලුවන් එවුන් දාපල්ලා බඩ අඩුකරගන්න විදි ටිකක්! පින් අයිතිවෙයි!

    මචන් බයිසිකල් පැදහන් :yes::yes::yes:
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    machan gym gihin atha arunanam gedara indan karana eka kohomath sure na.

    maath aththatama gedara indan patan gathhta eth continue karanna bari una.
     
    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    youtube එකේ search කරන්න "belly fat buring" කියල ,හුඟක් වීඩියෝ එච්චර ලොකු නැ විනාඩි 15ක විතර workout එකක් බලාගෙන ගෙදරෙදීම exercise කරන්න ,fat වැඩි කෑම අඩු කරන්න :) good luck මචන්
     
    Qrious

    Banned
    Sep 16, 2012
    873
    33
    0
    baya wenna deyak na putha oya prashne wadima unoth masa 9k 10k withara thamai thiyenne. ita passe hari yanawa