බඩ ඉස්සරහට නෙරන එකට පිළියමක් නැද්දෝ?

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,971
    6,368
    113
    මේකේ එකෙක් රෑට බත් කන නිසා බඩ එනවා කියපු නිසා මම රෑට සැන්විච් මාසයක් කාලා මට වෙනම ලෙඩක් හැදුනා.
     
    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    මචං මටත් ඔය සීන් එකම තමයි. කොච්චර බයිසිකල් පැද්දත් අඩුවෙන්නේ නැහැ. මට යාළුවෙක් කිව්ව ටීවී එකේ බඩට දාන පටියක් පෙන්නුවලු. ඒක දැම්මම මේද දහනය වෙලා බඩ අඩුවෙන සීන් එකක් තමයි කිව්වේ. හැබැයි ඒක රුපියල් 8000 විතර වෙන කතාවකුත් කිව්ව.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,971
    6,368
    113
    මචං මටත් ඔය සීන් එකම තමයි. කොච්චර බයිසිකල් පැද්දත් අඩුවෙන්නේ නැහැ. මට යාළුවෙක් කිව්ව ටීවී එකේ බඩට දාන පටියක් පෙන්නුවලු. ඒක දැම්මම මේද දහනය වෙලා බඩ අඩුවෙන සීන් එකක් තමයි කිව්වේ. හැබැයි ඒක රුපියල් 8000 විතර වෙන කතාවකුත් කිව්ව.

    ඌද දන්නේ නැහැ බෙල්ට් එක ගෙන්නන්නේ :oo:
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,403
    16,072
    113
    Colombo
    Diff gahapan

    building-the-perfect-body-at-home-header-v2-960x540.jpg
     
    Last edited: