දැන් මේ අල්ලගන්නෙ නැතුව කරන්නේ ට්‍රික්1ක්.. තව ඕක හොට් නිවුස්1ක් වෙන්න දීල දීල මිනිහව අල්ලගත්ත ගමන් ලොරි ටෝකක් දෙනවා ඔන්න බඩු ඇල්ලුවා අපි මෙහෙමයි වැඩ කරන්නෙ හොරුන්ට ගැලවීමක් නෑ කියල, ඉන් පස්සෙ ඔන්න බලපන් ඇතුළට ගන්නවා. අරන් බස්1න් සෙනග ඇද්දට නඩුවක් එම පොඩියට අහලා මාස 2,3කට හිරෙ දන්න නියම කොරලා, රෝගි තත්වෙ නිසා රෝහලේ ඉදල සතියක් වගේ, ගෙදර එනවා..
p.s. පාස්කු කතා මුකුත් නෑ.. ඒක ආයෙම හීට් වෙන්න පළත් සභා කාලෙට.. ඉන් පස්සෙ ඊළග කාලෙකින් එන මහ චන්දෙන් පස්සෙ පාස්කුවට වෙන මහ බැංකුවට තාජුදීන්ට උන වැඩේ... රාජිත, රවියලට නම් මුකුත් වෙන්න දෙන්නේ නෑ... මුව නම් මේ යන විරෝධෙත් එක්ක පොඩ්ඩක් ඇතුළට දාවි වගේ, රට්ටු රවට්ටන්න