බඩ උඩීන් කෝලං

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    yVor5HK


    iSmeCbq


    jRd5BiO


    3lKx1EL


    sN23vKX


    qD6dxnN


    k9ECsqe


    LxnaYdQ


    fwh3a9D


    PsLUYrk


    yBD93Pr


    cN1qc84


    aPGdKnc


    g5HIbSM


    MXLLO5s


    7jgidoG


    KIQIxCs


    DWedi2S


    VM8oVTM


    3wncyZ1
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,342
    9,106
    113
    Around the world
    දවශ් පායි !
    ඕකව අහු වුනොත් මේ වෙන කිචවිල්ලට ඕකව සුන්නත්ධූලි කරලා තමයි අපේ ස නවතින්නේ.
    එතකොට ස දැනගනීවි සුන්නත් කොරන්ටත් බෑ කියලා ..
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    දැන් මේ අල්ලගන්නෙ නැතුව කරන්නේ ට්‍රික්1ක්.. තව ඕක හොට් නිවුස්1ක් වෙන්න දීල දීල මිනිහව අල්ලගත්ත ගමන් ලොරි ටෝකක් දෙනවා ඔන්න බඩු ඇල්ලුවා අපි මෙහෙමයි වැඩ කරන්නෙ හොරුන්ට ගැලවීමක් නෑ කියල, ඉන් පස්සෙ ඔන්න බලපන් ඇතුළට ගන්නවා. අරන් බස්1න් සෙනග ඇද්දට නඩුවක් එම පොඩියට අහලා මාස 2,3කට හිරෙ දන්න නියම කොරලා, රෝගි තත්වෙ නිසා රෝහලේ ඉදල සතියක් වගේ, ගෙදර එනවා..

    p.s. පාස්කු කතා මුකුත් නෑ.. ඒක ආයෙම හීට් වෙන්න පළත් සභා කාලෙට.. ඉන් පස්සෙ ඊළග කාලෙකින් එන මහ චන්දෙන් පස්සෙ පාස්කුවට වෙන මහ බැංකුවට තාජුදීන්ට උන වැඩේ... රාජිත, රවියලට නම් මුකුත් වෙන්න දෙන්නේ නෑ... මුව නම් මේ යන විරෝධෙත් එක්ක පොඩ්ඩක් ඇතුළට දාවි වගේ, රට්ටු රවට්ටන්න
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    UNP වහලෙක් ගේ thread එකක් . ඔන්න මගෙන් Bump එකක් 🤪🤭🤭
    බඩඋඩීන්ට බනිනකොට උඹට දෙපාරක් රිදෙන්නෙ ඇයි දන්නවද මිතුරේ?

    උඹ කලින් යූ එන් පී වහලෙක්

    දැන් මයිනගෙ වහලෙක්

    තැන්ක් යූ බම්ප් එකට :lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    බඩඋඩීන්ට බනිනකොට උඹට දෙපාරක් රිදෙන්නෙ ඇයි දන්නවද මිතුරේ?

    උඹ කලින් යූ එන් පී වහලෙක්

    දැන් මයිනගෙ වහලෙක්

    තැන්ක් යූ බම්ප් එකට :lol:
    වහලා කියන්නේ හැමදාම මැරෙනකං එකම ස්වාමියාට වැඩ කරන එකාට බං . නැත්නං කෙටියෙන් තේරෙන විදියට කිව්වොත් උබල වාගේ ගොං හැත්තට තමා වහල්ලු කියන්නේ 🤩🤭🤭🤭
     
    • Haha
    Reactions: Dr.Amdan

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    වහලා කියන්නේ හැමදාම මැරෙනකං එකම ස්වාමියාට වැඩ කරන එකාට බං . නැත්නං කෙටියෙන් තේරෙන විදියට කිව්වොත් උබල වාගේ ගොං හැත්තට තමා වහල්ලු කියන්නේ 🤩🤭🤭🤭
    ඒ විදියට බලද්දි එරෝසන් කියන්නෙ නියම වහලෙක් නේද? :confused:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    ඒ විදියට බලද්දි එරෝසන් කියන්නෙ නියම වහලෙක් නේද? :confused:
    තමන් වහලා කියලා ම තේරෙන්නේ නැති උබ ට ඒරෝසන් ගේ පුක හරන්න යනවා . 🤣🤣
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    තමන් වහලා කියලා ම තේරෙන්නේ නැති උබ ට ඒරෝසන් ගේ පුක හරන්න යනවා . 🤣🤣
    මොකෝ වටේ යන්නෙ. පිරිමියෙක් වගේ කියපං උඹේ තියරියට අනුව එරෝසන් වහලෙක්ද? නැද්ද?
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    වහලා කියන්නේ හැමදාම මැරෙනකං එකම ස්වාමියාට වැඩ කරන එකාට බං . නැත්නං කෙටියෙන් තේරෙන විදියට කිව්වොත් උබල වාගේ ගොං හැත්තට තමා වහල්ලු කියන්නේ 🤩🤭🤭🤭

    මේක වැරදි මතයක් .
    Slavesල හිටියේ America වලනේ .
    ඉතිං එහේ ඉස්සර වහල්ලුන්ව auction දාල විකුනනවා .
    එතකොට වහලාගේ master මාරු වෙනවා .
     
    • Like
    Reactions: hasithayad