එතකොට
කියල කිව්වෙ බොරුවටද?![]()
![]()
![]()
දැන් උඹ කියන්නේ ඌ ඌටම වහලා කියලා කියාගන්න කියලද? සාදාරණව හිතපං උට්ටෝ. අප්පච්ච්ගේ උක හේදුවට ඌත් මිනිහෙක්.![]()

තව ගස් තියනවද එහෙ ??විල්පත්තු කැලේ ගහක් උඩ අට්ටාලයක් හදාගෙන ගස් ගෙඩි කකා වනගත දිවියක් ගතකරනව ඇති මට හිතෙන්නෙ
ගස් කපන එකා උනත් මහන්සි අරින්න එක ගහක් හරි ඉතුරු කරනවනේතව ගස් තියනවද එහෙ ??

තනි ගහක් තියනගස් කපන එකා උනත් මහන්සි අරින්න එක ගහක් හරි ඉතුරු කරනවනේ![]()
තනි ගහක් තියනකැලේඉඩමක පැලක හැංගෙන්න ඌට පිස්සුද බන්
විජය කලා ලාගත් නෑ ලු.. (මිඩියා උන් නම් හෙන ගොබ්බයි හැබැයි)

තමන්ට වෙච්චි දේ බදුර්දීන් දන්නවද දන්නේ නෑ.මේ විදිහට ටොයියොයි, බයියොයි ජෙප්පොයි එකතු වෙලා තමන්ගේ අතුරුදහන් වීම සමරනවා කියලා බදුර්දීන් දන්නවද දන්නේ නෑ.