බඩ උඩීන් කෝලං

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එතකොට
    කියල කිව්වෙ බොරුවටද? :lol: :lol: :lol:

    දැන් උඹ කියන්නේ ඌ ඌටම වහලා කියලා කියාගන්න කියලද? සාදාරණව හිතපං උට්ටෝ. අප්පච්ච්ගේ උක හේදුවට ඌත් මිනිහෙක්.👻🤣🤣
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    දැන් උඹ කියන්නේ ඌ ඌටම වහලා කියලා කියාගන්න කියලද? සාදාරණව හිතපං උට්ටෝ. අප්පච්ච්ගේ උක හේදුවට ඌත් මිනිහෙක්.👻🤣🤣
    :lol: :lol: :lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මේ විදිහට ටොයියොයි, බයියොයි ජෙප්පොයි එකතු වෙලා තමන්ගේ අතුරුදහන් වීම සමරනවා කියලා බදුර්දීන් දන්නවද දන්නේ නෑ.
     
    • Haha
    Reactions: hasithayad

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,211
    166,382
    113
    එකමත් එක රටක
    ගස් කපන එකා උනත් මහන්සි අරින්න එක ගහක් හරි ඉතුරු කරනවනේ :P
    තනි ගහක් තියන කැලේ ඉඩමක පැලක හැංගෙන්න ඌට පිස්සුද බන් :lol:

    විජය කලා ලාගත් නෑ ලු.. (මිඩියා උන් නම් හෙන ගොබ්බයි හැබැයි)

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තනි ගහක් තියන කැලේ ඉඩමක පැලක හැංගෙන්න ඌට පිස්සුද බන් :lol:

    විජය කලා ලාගත් නෑ ලු.. (මිඩියා උන් නම් හෙන ගොබ්බයි හැබැයි)

    මුන් නිකන් බස් හෝල්ට් එකක කෙල්ලෙක් ටෝක් කරනව වගේ නෙ ප්‍රශ්න අහන්නෙ :baffled:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මේ විදිහට ටොයියොයි, බයියොයි ජෙප්පොයි එකතු වෙලා තමන්ගේ අතුරුදහන් වීම සමරනවා කියලා බදුර්දීන් දන්නවද දන්නේ නෑ.
    තමන්ට වෙච්චි දේ බදුර්දීන් දන්නවද දන්නේ නෑ.
     
    • Haha
    Reactions: malakadss

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මේවා අමතක කරන්න එපා සිංහලුනි. වලලන්න කලිනුත් තනි සංහල ආන්ඩුව උක දීපුවා තමා මේ :lol: