බඩ ගැන නොව රට ගැන හිතන මිනිස්සු.

Wickybro

Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    බලනකොට රනිල්ගෙ ගෝලයො ටික වැල්පාලමෙ ගිහින් තියෙන්නෙ V8, Benz වලින්🤩..
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    View attachment 238586

    වැල් පාලමේ ඛේදවාචකය
    මොකක්ද බන් මේ කෝකියෝ, මිලියන 10 කෑම සීන් එක? කිසිම මූලාශ්‍රයක් නෑනේ. ඒ වුනාට පේජ් වල පට්ට ගහනවා.. මට පේන්නේ නම් තනි බොරුවක් වගේ
     
    • Like
    Reactions: AKI-SL

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,843
    18,683
    113
    මොකක්ද බන් මේ කෝකියෝ, මිලියන 10 කෑම සීන් එක? කිසිම මූලාශ්‍රයක් නෑනේ. ඒ වුනාට පේජ් වල පට්ට ගහනවා.. මට පේන්නේ නම් තනි බොරුවක් වගේ
    https://youtube.com/@bharathathennakoon?si=WqivRUwAvfE1Kc0o

    මුගෙ එක video එකක ඕකෙ document එක අතේ තියන් කතා කරනව වගේ පේනව. refference number එක කියනව. එලිපිට නම් නෑ. හැබැයි එහෙම එකක් ඇවිල්ල තමා
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    https://youtube.com/@bharathathennakoon?si=WqivRUwAvfE1Kc0o

    මුගෙ එක video එකක ඕකෙ document එක අතේ තියන් කතා කරනව වගේ පේනව. refference number එක කියනව. එලිපිට නම් නෑ. හැබැයි එහෙම එකක් ඇවිල්ල තමා
    දෑන් නම් මලාට එක එකා කියන ඒවා විශ්වාස කරන්නේ නෑ. ඕක එහෙම ඈත්ත එකක් නම් මේ වෙනකොට එලියට දාන්න එපෑයි. කලින් පච අහලා අහලා දෑන් හෑදිලා ඉන්නේ. :ROFLMAO:
     
    • Like
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,843
    18,683
    113
    මූ ටිකක් ශේප්
    දෑන් නම් මලාට එක එකා කියන ඒවා විශ්වාස කරන්නේ නෑ. ඕක එහෙම ඈත්ත එකක් නම් මේ වෙනකොට එලියට දාන්න එපෑයි. කලින් පච අහලා අහලා දෑන් හෑදිලා ඉන්නේ. :ROFLMAO:
     
    • Like
    Reactions: KadawathaKolla

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    මූ ටිකක් ශේප්
    ඒ කාලේ බොරු විශ්වාස කරලා පෝස්ට් ශෙයා කරලා ඊට පස්සේ බලනකොට ඒවා මූලාශ්‍ර නෑති තනි බොරු කියලා දෑනගෙන චා වුනා වගේ වෙන්න බෑ... ටික කාලයක් බලන් ඉදලා ශුවර් වුනාම කෙලලා දානවා. ලන්කාවේ එවුන්ට කොයි එකත් මතක සති දෙක හින්දා අවුලක් නෑ