ඔන්න මචන්ලා අදත් මම ගේනවා අලුත් ත්‍රෙඩ් එකක්.හැබැයි මේකේ තියෙන දේ නම් අලුත් දෙයක් නෙමෙයි ගොඩක් අය දන්න දෙයක්.අද කාලේ ගොඩක් කොල්ලන්ට තියෙන ප්‍රශ්නයක් තමයි උදරය ඉදිරියට නෙරා ඒම.මටත් ඒ කරදරය තියෙනවා.ඉතින් මම හෙව්වා සරලව කරන්න පුළුවන් දෙයක් ගැන.එතකොට මට හම්බුනා Honey Lemon Ginger Tea එක ගැන විස්තර.එකේදී නමේ හැටියටම හදාගන්න පාවිච්චි කරන්නේ මී පැණි , දෙහි , ඉගුරු කියන අමු ද්‍රව්‍ය ටික.මමත් මේක පාවිච්චි කරන්න අරන් තාම දවසයි.මේකේ ප්‍රතිපලයක් තියෙනවද නැද්ද කියල ඉතින් බලාගන්න වෙන්නේ පාවිච්චි කරලා ටික කාලයක් ගියාට පස්සේ තමයි.
හරි අපි දැන් බලමු මේක හදාගන්නේ කොහොමද කියල.මේ වැඩේට අපිට ඕන කරනවා පහත ද්‍රව්‍ය.
මී පැණි.
දෙහි හෝ ලෙමන්.
ඉගුරු.
මද රස්නේ තියෙන වතුර.
දෙහි , ඉගුරු කපාගන්න පිහියක්.
ජෝගුවක් .
මිශ්‍රණය කලවම් කරන්න හැන්දක්.
හරි අපි දැන් බලමු මේක කොහොමද කරන්නේ කියල.
- මුලින්ම අපිට සිද්ද වෙනවා දෙහි ගෙඩිය කුඩා තීරු වලට කපාගන්න.
- ඉගුරු කබල්ලත් පොතු සුද්ද කරලා කුඩා තීරු වලට කපාගන්න.
- ඉගුරු කැබලි සහ දෙහි කැබලි මීපැණි හැදී දෙකක් සමග ජෝගුවට දමාගන්න .
- මද රස්නෙන් තියෙන වතුර එක ජෝගුවට දමාගෙන හැන්දකින් මිශ්‍රණය කලවම් කරගන්න.
වැඩේ මෙච්චරයි කරන්න තියෙන්නේ.දැන් ඉතින් මේ මිශ්‍රණය නිවෙන්න තියල උදේටයි , හවසටයි කෑමට පයකට පමණ පෙර කෝප්පයක් ගානේ බොන්න තියෙන්නේ.
මේකේ විස්තරය හැටියට කියල තියෙන්නේ,
- ඉගුරු මගින් අපේ අහාර ජීර්ණ ක්‍රියාවලිය ක්‍රමවත් කරනවා.
- දෙහි මගින් අනවශ්‍ය මේදය ඉවත් කරනවා.
- මී පැණි මගිනුත් අනවශ්‍ය මේදය ඉවත් කිරීම සහ , අහාර ජීර්ණ පද්දතිය කරමවත්ව පවත්වාගෙන යනවා.
මේ පහල වීඩියෝ එකෙන් බලාගන්න පුළුවන් මේක හදාගන්න හැටි.
ඉතින් බලමු මේක පාවිච්චි කරලා කොහොම වෙයිද කියල.
[FONT="]මගේ කලින් ත්‍රෙඩ්[/FONT]
Java Keylogger
හොරෙන් රින්ගමු
Message Encrypt/Decrypt
Bluetooth Boombox (DIY)
Arduino Wireless Communication 01
Arduino Wireless Communication 02
Arduino Shift Registers
Wireless Home Automation System
Arduino PIR Sensors
RGB Acrylic Table Deco (DYI)
[FONT="]අපි දාල තියෙන හොදම ත්‍රෙඩ්[/FONT]
[FONT="]මගේ බ්ලොග් එකට.[/FONT]
[FONT="]එහෙනං තවත් දවසක අලුත් ත්‍රෙඩ් එකකින් හමුවෙමු එතකන් කට්ටියටම ජයෙන් ජය.
[/FONT]
ubata hoda unoth kiyapan
dan mu meka dala godak kal nisa wenasak tiyenawa nam kiyanna kiyapankoo muta... okawa lab rat kenek karamu wena de balala api bona deyak bomu ban.

ubata hoda unoth kiyapan
dan mu meka dala godak kal nisa wenasak tiyenawa nam kiyanna kiyapankoo muta... okawa lab rat kenek karamu wena de balala api bona deyak bomu ban.
dan kohomada thathwe?
mu dan saddayakwath na neda.meka malaawathda oka beela![]()
මම එක දිගට බිව්වේ නැහැ මචන්ලා , වැඩත් එක්ක හදන්න බැරි උනා මචන්ලා.මේක බිව්වා කියල දවස් 5න් බද අඩු වෙන්නේ නැහැ , කෑම පාලනයත් එක්කම මේක ටික කාලයක් බොන්න ඕනේ මම දන්නා විදිහට.මගේ ගැනු ලමයනම් කෙට්ටු උනා , එය්ස් හැබැයි අවුරුද්දකට වඩා බිව්වා.
api hamotama one ehma ewa bn. ehema ewa na bnmatanam one hutas gaala bada bahina behethak.
