ඊයේ ඕල්ඩ් ඇරැක් එකක් ගැහුවා දවාලෙ, රෑට ගෙදරකින් බත් කාලා මල ගෙදරක ගිහිල්ලා නෙස්කැෆේ එකක් බිව්වා උදේ ඉඳන් යනව යනව ඉවරයක් නෑ.. කලන්තෙත් වගේ.. 
ඊයේ ඕල්ඩ් ඇරැක් එකක් ගැහුවා දවාලෙ, රෑට ගෙදරකින් බත් කාලා මල ගෙදරක ගිහිල්ලා නෙස්කැෆේ එකක් බිව්වා උදේ ඉඳන් යනව යනව ඉවරයක් නෑ.. කලන්තෙත් වගේ..![]()

ඊයේ ඕල්ඩ් ඇරැක් එකක් ගැහුවා දවාලෙ, රෑට ගෙදරකින් බත් කාලා මල ගෙදරක ගිහිල්ලා නෙස්කැෆේ එකක් බිව්වා උදේ ඉඳන් යනව යනව ඉවරයක් නෑ.. කලන්තෙත් වගේ..![]()
බඩ එහෙම ඉදීමිල ලස්සන වෙලා එනවා අන්තිම කාලේ මම හිතන්නේ.තව බීහන් මචන්
පහුගියෙ ටිකේම අර හුට්ටක් බදාගෙන බිබි හිටිය නෙහ්
තව බීහන් එක ලග දවස් වල බොනකොට ඔක අඩු වෙනව
ඊලගට් කන්න එපා, ඒ සල්ලි වලිනුත් බීහන්
ඊලග අවුරුදු 2ත් ඔහොම බීල, 2026 ජනවාරි වගෙ ලිවර් ප්‍රොෆයිල් එහෙකුත් අරගෙනම හොස්පිටල් ඇඩ්මිට් වෙයන්
එතන ඉදින තව අවුරුදු 10යි ( tops )
2036 වෙද්දි මල ගෙදර
මල ගෙදර්ට මම 500ක්ම දෙනව
@PHBhagya ත් 500ක් දෙයි
@PHBhagya නන් ෂුවර් නෑ මූ බීපු බෝතලේකටම අල්ලලා දාලා වැඩ ගනී@PHBhagya ත් 500ක් දෙයි