බඩ නොව රට ගැන හිතපු දේවඥයා
රට බේරා ගත්තෙ මම! එහෙම කරපු මට ඇයි තවත් කෝචොක් දාන්නෙ?'
Details Created On Sunday, 18 January 2015 03:57 Category: සාමාන්‍ය
sumanadasa cartoon‘දැන් හැම එක්කෙනෙක්ම මැතිවරණ කොමසාරිස් තුමාටයි පොලිස්පති තුමාටයි ප්‍රශංසා කරල පත්තර පිටු ගණන් ලියනව ඒ දෙන්න නිසා රට බේරුණා කියල. ඒ දෙන්නට කරන්න මැතිවරණයක් එනවද මං නොහිටින්න. ජනාධිපතිවරණය එන්න තිබේබෙ 2017. කොහොම හරි මම හිටපු ජනාධිපතිට ලණු දීලා ජනාධිපතිවරණයට කැමතිකර නොගත්ත නම් උන්දැ තාමත් වශී බෝලෙ ඔබ ඔබ අරලියගහ මන්දිරේ. අපිට මේව ප්‍රසිද්ධියේ කියන්න බෑ. කවුරු කවුරුත් තම තමන්ගෙ බුද්ධි මට්ටමෙන් මේවා තේරුම් ගන්න ඕනෙ' යනුවෙන් හිටපු ජනාධිපතිගේ රාජකීය දෛවඥයා වන සුමනදාස අබේගුණවර්ධන විදේශ පුවත් සේවයක් සඳහා සඳහන් කොට ඇත.
‘ රට යන අත බලපුවහම අපිට තේරුණා මුන්දැ තව අවුරුදු 2 ක් හිටියොත් අපිට රටක් ඉතුරු වෙන්නෑ කියල. ඒ හිතුවිල්ලෙන් තමයි අපි මේ වැඩේ කරේ. රාජපක්ෂ තුමා හිටියනම් අපේ කලදසාව හොඳයි. නමුත් රටේ කලදසාව අන්තිම නරකයි. කවුරු මොනව කිව්වත් අපි අපේ බඩට වඩා අපේ රටට ආදරෙයි. ඇත්තටම කියන්න පහුගිය අවුරුදු 9 ම රට පාලනය කලේ අපි. දැන්වත් මහත්තයෝ ඉතිං මේ පිස්සු විකාර නවත්තල රට ගොඩ ගන්ඩ පුළුවන් කට්ටියකට රට භාරදෙන එක හොඳයි කියල හිතල තමයි මේක කලේ' යනුවෙන් විදෙස් පුවත් හමුවේ රාජකීය දෛවඥ සුමණදාස අබේගුණවර්ධන පාපොච්චාරණය කර ඇත.