බඩ යන්න බෙහෙත් නැද්ද බං??

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,113
    46,719
    113
    මචං මම කාබ්ස් ගොඩක් අඩු කරල මස් මාලු බිත්තර ගන්න ගත්ත කෑමට.
    බඩේ බ්ලෝටින් නම් අඩු උනා. ඇගට සනීපයි.

    ඒත්...

    වෙනද වගේ ටොයිලට් යන්නෑ. සෑහෙන කනව යන්නෙ පොඩ්ඩයි. ඒනිසා ටිකක් අමාරුයි වගේ.

    නිකන් ෆාමසයකින් ගන්න පුලුවන් බෙහෙතන් නැද්ද රෑට බිව්වම උදේට බඩ සුද්ද වෙන්න යන්න?
    දවස පුරා බඩ යන ඒවනම් එපා අර අරලු පෙති වගේ.
    PNSHK-131161-front-zoom.jpg
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,663
    5,787
    113
    KALUTHARA
    Machan daily nawahama konde yanne nadda? Specially heat water and filtered water walin nanawanam?
    Heat nanna epa. Normal water dawalta nanna try karanna. Barinm ude. Rata nawma tama konde ynnee.visaka shampo eka hodai. Shampo eka sara wadi unamat konde yano
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,552
    72,753
    113
    මාලඹේ
    පේර, පෙයාස් , ඇපල් ,චෙරි වගේ ඒවා කෑවම බඩ බුරුලට යනවා ගණන් අඩුවට නම් . පැපොල් කන්න පුළුවන් තව කංකුං කෑවමත් බඩ යනවා
     
    • Like
    Reactions: TechnWeb

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    dulcolax 10mg (5mgx2) ganna rata bila udeta warm water glass ekak bonna. dan innama bari nam zycolax 10mg suppo ekak daganna. otc denawa
    Methylphenidate Stock තියෙනවද උඹ ළඟ? August Stock එනවා කියල තියෙනවා ෂුවර්ද? Asiri එකෙත් නැහැ. Union එකෙත් නැහැ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    ඕකට උබෙ ඇග හුරු වෙනව ටික දවසක් යද්දින්.. මාත් එක වේලයි කාබ්ස් කන්නෙ. ගොඩක් දාගන්නෙ බිත්තර, චිකන් අනික් වේල්වලට..පලතුරු ටිකක් එහෙමත් කාපන් ඕක හරි යයි..
    ඒ වුණාට ඉතිං බනිස් ගෙඩියක්
    ලෙවරියාවක්
    පැනි ආප්පයක් කන්න නැත්තං වැඩක් නෑ නේද..
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    මචං මම කාබ්ස් ගොඩක් අඩු කරල මස් මාලු බිත්තර ගන්න ගත්ත කෑමට.
    බඩේ බ්ලෝටින් නම් අඩු උනා. ඇගට සනීපයි.

    ඒත්...

    වෙනද වගේ ටොයිලට් යන්නෑ. සෑහෙන කනව යන්නෙ පොඩ්ඩයි. ඒනිසා ටිකක් අමාරුයි වගේ.

    නිකන් ෆාමසයකින් ගන්න පුලුවන් බෙහෙතන් නැද්ද රෑට බිව්වම උදේට බඩ සුද්ද වෙන්න යන්න?
    දවස පුරා බඩ යන ඒවනම් එපා අර අරලු පෙති වගේ.
    Add Fiber to your diet. Fruits, Green Cucumber, Pampkin, Papaya.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    මචං මම කාබ්ස් ගොඩක් අඩු කරල මස් මාලු බිත්තර ගන්න ගත්ත කෑමට.
    බඩේ බ්ලෝටින් නම් අඩු උනා. ඇගට සනීපයි.

    ඒත්...

    වෙනද වගේ ටොයිලට් යන්නෑ. සෑහෙන කනව යන්නෙ පොඩ්ඩයි. ඒනිසා ටිකක් අමාරුයි වගේ.

    නිකන් ෆාමසයකින් ගන්න පුලුවන් බෙහෙතන් නැද්ද රෑට බිව්වම උදේට බඩ සුද්ද වෙන්න යන්න?
    දවස පුරා බඩ යන ඒවනම් එපා අර අරලු පෙති වගේ.
    ත්‍රිපලා ගනින්..
    රෑට බීපන් එක පෙත්තක්
     
    Debrovsky

    Well-known member
  • Mar 1, 2024
    861
    1,038
    93
    Mr Kottu eke kotttuwak wath try karanam mokada? Naththan pettah wala kadekin mona hari kala awanam hari.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,113
    46,719
    113
    පේර, පෙයාස් , ඇපල් ,චෙරි වගේ ඒවා කෑවම බඩ බුරුලට යනවා ගණන් අඩුවට නම් . පැපොල් කන්න පුළුවන් තව කංකුං කෑවමත් බඩ යනවා

    ඔය මොනව කෑවත් වැඩක් නෑ colon cancer ඵකක් ඵහෙම තියෙනවනම්..ඒක නිසා දිගටම ඵහෙම තියෙනවනම් colonoscopy ඵකක් කරගන්න ඵක තමා හොඳම දේ...

    Post in thread 'ලංකාවේ සිදුවෙන මරණවලින් සියයට 10ක් පිළිකාවෙන්..😱🚑🚨' https://elakiri.com/threads/ලංකාවේ-සිදුවෙන-මරණවලින්-සියයට-10ක්-පිළිකාවෙන්-😱🚑🚨.2217166/post-30837452
     
    • Like
    Reactions: 2osama

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,020
    6,803
    113
    Earth
    ඒ වුණාට ඉතිං බනිස් ගෙඩියක්
    ලෙවරියාවක්
    පැනි ආප්පයක් කන්න නැත්තං වැඩක් නෑ නේද..
    ඒවත් කනව බන් හිතුනම..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,338
    49,718
    113
    සේදවත්ත
    කෙහෙල් කාපන් අඹ කාපන් කෙදි සහිත පලතුරු, වතුර බිපන් 🙃

    නැතිනම් ජාපාල ටික බොම්න