බඩ වැඩියි

ruwanHM

Active member
  • Feb 20, 2023
    258
    201
    43
    උස 170cm
    බර 65kg
    එත් බඩ වැඩි වේගන එනවා. අඩු කරන්න මොනවද කරන්න ඕනි.
    1.Diet plan?
    2.Exercise types?
     
    • Like
    Reactions: Inigo Montoya

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,529
    5,473
    113
    Colombo
    උස 170cm
    බර 65kg
    එත් බඩ වැඩි වේගන එනවා. අඩු කරන්න මොනවද කරන්න ඕනි.
    1.Diet plan?
    2.Exercise types?
    කකුල් දෙකෙන් එල්ලිලා නැවියන් බඩට වදින්නේ
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,551
    113
    Oats kala duwapan
    දැන ගැණීම පිණිස පමණයි .
    තරහා අවසර.
    ඕට්ස් වල හැවි මෙටල් ග්ලයි පොස්පේට් ප්‍රමාණය ඉහලයි.
    වැඩිය කන්න එපා.
    නොකා ඉන්න පුලුවන් නම් ඉතිං ගොඩක් හොදයි .
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,731
    13,015
    113
    35
    Spain
    බඩේ තෙල බස්සන්න හරි අමාරුයි, පිටි, සීනි කන එක නවත්තල ඇවිදින ව්‍යායාම වගේ එකක් කරන්න වෙනවා. ගොඩක් ඇවිදින්න ඕන, දවසට කිලෝමීටර 10ක් විතර ඇවිදින්න පුළුවන් නම් ඕක බස්සගන්න පුළුවන්, තෙල් අවුලක් නෑ. පිටි, සීනි කන්න එපා.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,036
    67,341
    113
    දැන ගැණීම පිණිස පමණයි .
    තරහා අවසර.
    ඕට්ස් වල හැවි මෙටල් ග්ලයි පොස්පේට් ප්‍රමාණය ඉහලයි.
    වැඩිය කන්න එපා.
    නොකා ඉන්න පුලුවන් නම් ඉතිං ගොඩක් හොදයි .
    Ita wada waha kanawane ban api lankawe.marena welawata marei
     
    • Like
    Reactions: Bam

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,605
    16,266
    113
    පැය 16ක් උපවාසය

    රෑ කෑම හවස අරගෙන
    උදේ කෑම දවල් වෙලා ගනිං
    පරතරය පැය 16ක් වෙන්න

    කැලරි 2000ම ගන්නවා
    හැබැයි අක්මාවට සුද්ද වෙන්න වෙලාවක් දෙනවා

    සීනි කෑම බිංදුවයි
    කාබො අඩුවෙන්
    තෙල් ප්‍රෝටීන වැඩියෙන් (මස් මාළු බිත්තර අලිපේර පොල් තෙල් ඔලිව් තෙල් බටර් මී කිරි)
    එලවළු තෙල් මාගරීන් බිංදුවයි.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,990
    34,418
    113
    බියර් අරක්කු රා බොනවා නම් මුලින්ම ඒක නවත්තපං
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,235
    6,804
    113
    Carbs අඩු කරලා Sugar 0 කරලා, Intermitent කරා නං ශනිකව අඩු වෙනවා. හැබැයි Flat ම කරගන්න නං ජිම් එකකට යන්න වෙනවා
     
    • Like
    Reactions: gceal