බඩ සුද්ද කරගමු

Oct 16, 2018
22
3
0
කඩෙන් කල් ඉකුත් වෙච්ච යෝගට් පානයක් ඉල්ලගෙන බීපන් වැඩ කරනවා ඔයිට වඩා හොදට එක දිගට දවස් 2ක් නන්ස්ටොප්:P :P:P

:D තෝ කියන්නෙ මම දවසක් නරක් වෙච්චි කිරි පැකට් එකක් බීලා කලිසමේ ගූ ගියා. පඩයක් යන්න වගේ ඇවිල්ලා මම යැව්වා. බලනකොට ගූ. කකුල් දෙක දිගේ ගූ බේරි බේරි දිව්වා ලැට් එකට. :sorry:
 
DangerMan119

Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    11.gif
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,654
    4,303
    113
    මෙහෙම කරන්න හොද නෑ බං. වෛද්‍යවරයෙක්ගෙන් අහලා බලපන්. උබ හිතනවද උබ කාපු කොත්තුව දවස් ගානක් බඩ අස්සේ තියෙනවා කියලා. උබට හරි යන්නේ මානසික වෛද්‍යවරයෙක්

    අපි කාපු දේවල් ජීරණය වෙන් නැතුව තිබිලා විස වෙනවා බං. විරේක වල කරන්නෙත් ඒවා අයින් කරන එක. :yes:
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මම මේ ලඟදි ආයුර්වේදේ එන වමන කර්ම කියන එක කළා. මට ගැස්ට්‍රයිටිස් වලට ඔලුවේ කැක්කුම හැදෙනවා නිතරම, ඒ හැදුනම එක දිගට දවස් පහක් විතර තියෙනවා ඔලුවේ කැක්කුම. ඒක නිසා තමා කලේ. බඩේ තියෙන පිත අයින් කරන්න.

    මට මුලින් දුන්න සතියක ෂෙඩුල් එකකට තෙල් වගයක් (බෙහෙත් වර්ග සහ එළඟි තෙල් වලින් හදපු) බොන්න. දවසින් දවස මිලි ලීටර් ගාන වැඩි කර කර. සතියකට පස්සේ ගියා වමනේ කරන්න. දුන්න පට්ට තිත්ත කසාය ජෝග්ගුවක්ම මැනලා. එක බීගෙන බීගෙන ගියා. ඊටපස්සේ දුන්න මීපැනිවලින් අනපු කසායක් කන්න. ඊට පස්සේ සහිඳ ලුණු දියකරපු වතුර ලීටරේ ජෝග්ගුවක් එක හුස්මට බොන්න දුන්න. ටිකකින් වමනේ විදින්න ගත්ත... ඒ විදිහට හයපාරක් විතර වමනේ කළා... ඊට පස්සේ ආයේ ලුණු වතුර ලීටර් දෙකක් විතර බිවුවා. දැන් බලා ඉන්නවා ඉන්නවා වමනේ යන්නේ නැහැ. ඊට පස්සේ ටොයිලට් යන්න ඕනේ. ටොයිලට් ගියාම තනිකර යන්නේ වතුර. ඒ වගේ පස් පාරක් විතර ටොයිලට් ගියා. අන්තිම තුන් පාර ගියේ තනිකර අවර්ණ වතුර. බඩ ෆුල් ක්ලීන් වුනා. ඊට පස්සේ දවස් පහක් යනකන් කන්න ඕනේ විදිහ කිවුවා. එදා දවසට ආයේ ලුණු දාපු කෑම මොකුත් කන්න එපා කිවුවා. පහුවදාත් කැඳ, සුප් වගේ ඒවා, බර ආහාර මොකුත් එපා කිවුවා. මස් මාළු බිත්තර එපා කිවුවා. ආයේ පරණ පුරුදු විදිහට කන්න කිවුවේ දවස් පහකට පස්සේ. එතකන් ක්‍රමානුකුලව තමා කෑම වැඩි කලේ. දැන් නම් මාර සැහැල්ලුයි. දැන් අර ඔලුවේ කැක්කුමත් එන්නේ නැහැ.

    ඔය දේවල් කරන පිළිවෙලක් තියෙනවා. ඒකනිසා නෙට් එකේ හොයල කවදාවත් බෙහෙත් කරන්න යන්න එපා. ඕවා පස්සේ කාලෙක තමා බලපාන්නේ.
     
    Last edited:

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63

    Kohenda Umba sinhala beheth gatte. Place eka kiyapan
     
    • Like
    Reactions: Amila .DK

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,769
    9,868
    113
    කොත්තු කෑවද්ාට පහුවදා කොහොමත් එහෙම වෙනවනෙ.
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    මම මේ ලඟදි ආයුර්වේදේ එන වමන කර්ම කියන එක කළා. මට ගැස්ට්‍රයිටිස් වලට ඔලුවේ කැක්කුම හැදෙනවා නිතරම, ඒ හැදුනම එක දිගට දවස් පහක් විතර තියෙනවා ඔලුවේ කැක්කුම. ඒක නිසා තමා කලේ. බඩේ තියෙන පිත අයින් කරන්න.

    මට මුලින් දුන්න සතියක ෂෙඩුල් එකකට තෙල් වගයක් (බෙහෙත් වර්ග සහ එළඟි තෙල් වලින් හදපු) බොන්න. දවසින් දවස මිලි ලීටර් ගාන වැඩි කර කර. සතියකට පස්සේ ගියා වමනේ කරන්න. දුන්න පට්ට තිත්ත කසාය ජෝග්ගුවක්ම මැනලා. එක බීගෙන බීගෙන ගියා. ඊටපස්සේ දුන්න මීපැනිවලින් අනපු කසායක් කන්න. ඊට පස්සේ සහිඳ ලුණු දියකරපු වතුර ලීටරේ ජෝග්ගුවක් එක හුස්මට බොන්න දුන්න. ටිකකින් වමනේ විදින්න ගත්ත... ඒ විදිහට හයපාරක් විතර වමනේ කළා... ඊට පස්සේ ආයේ ලුණු වතුර ලීටර් දෙකක් විතර බිවුවා. දැන් බලා ඉන්නවා ඉන්නවා වමනේ යන්නේ නැහැ. ඊට පස්සේ ටොයිලට් යන්න ඕනේ. ටොයිලට් ගියාම තනිකර යන්නේ වතුර. ඒ වගේ පස් පාරක් විතර ටොයිලට් ගියා. අන්තිම තුන් පාර ගියේ තනිකර අවර්ණ වතුර. බඩ ෆුල් ක්ලීන් වුනා. ඊට පස්සේ දවස් පහක් යනකන් කන්න ඕනේ විදිහ කිවුවා. එදා දවසට ආයේ ලුණු දාපු කෑම මොකුත් කන්න එපා කිවුවා. පහුවදාත් කැඳ, සුප් වගේ ඒවා, බර ආහාර මොකුත් එපා කිවුවා. මස් මාළු බිත්තර එපා කිවුවා. ආයේ පරණ පුරුදු විදිහට කන්න කිවුවේ දවස් පහකට පස්සේ. එතකන් ක්‍රමානුකුලව තමා කෑම වැඩි කලේ. දැන් නම් මාර සැහැල්ලුයි. දැන් අර ඔලුවේ කැක්කුමත් එන්නේ නැහැ.

    ඔය දේවල් කරන පිළිවෙලක් තියෙනවා. ඒකනිසා නෙට් එකේ හොයල කවදාවත් බෙහෙත් කරන්න යන්න එපා. ඕවා පස්සේ කාලෙක තමා බලපාන්නේ.

    Ayurweda hospital ekakinda bn kara gatte...
     
    • Like
    Reactions: Rowdy Baby

    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo

    okata kiyanne bada wirekaya kiyalada?
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,680
    113
    බේත් කඩ වල තියෙන විරේක බේතක් බීපන් පුක ඉක්කා ගගගා ගූ විදින්නේ... සෑහෙන්න ගියාම ගඳ වතුර පාරක් යනවා, හපෝයි ඇඟ ඇතුලේ මේවා කොහොම තියෙනවාද මන්දා...තේ, කෝපි බීපු ගමන් නවතිනවා.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,680
    113
    ඔව්. තෙල් කෑම කාලා මේකෙන් පෙත්තක් බිව්වම හරි. උදේට බොක දාලා පුක සෝදද්දී පුකේ ග්‍රීස් ගෑවා වගේ තෙල්.:baffled:

    පොඩ්ඩක් බලපන් සර්ච් කරලා. මේකේ තියෙන සංගටක නිසා කෑම වල තියෙන මේදය බිද හෙලලා, ඇගට උරා ගන්නේ නැති කරනවා.

    ගොරකා පේස්ට් එක කෑවමහත් පුකේ ග්‍රීස් වගේ.....
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    බඩ සුද්ද කරගමු

    කට්ටිය කඩවල් වලින් කොත්තු රයිස් කාලා බඩවල් ඇතුලේ විෂ ද්‍රව්‍ය ගොඩගහගෙන ඉන්නවට මෙන්න ලේසියෙන්ම බඩ සුද්ද කරගන්න විදිහක්.අරළු පෙති බිලත් බඩ සුද්ද කර ගන්න පලුවන් නමුත් නිතරම පාවිච්චි කරන්න හොද නැ බඩවැල් ඉදිමෙනවා කියලා කතාවක් තියෙනවා.නැතිනම් ඉංග්‍රීසි බෙහෙත් වලිනුත් බඩ යවාගන්න පලුවන්.මාත් මේ ක්‍රමේ කරලා බැලුවා.විනාඩි 10න් විතර වැඩකරා.පය 3ක් විතර කිට්ටුව බඩ යනවා.ගියාට පස්සේ ඇගට පහසුවක් දැනෙනවා.අධිරුධිර පීඩනය තියෙනවනම් මේක කරන නැතුව ඉන්නවනම් හොදයි.
    මම කරේ නම් ලීටර් 1 වතුර බෝතලේකට ලුණු තේ හැදී දෙකක් දාලා හිස්බඩ බිව එක එක පාරටම.බිලා විනාඩි දහයෙන් බඩ එළියේ යන්න ගන්නවා.ලුණු අගට උරන්න තියෙන ප්‍රවනතාවය අඩුයි මොකද බිලා ටික වෙලාවකින් යන්න ගන්න නිසා.ඔයාලට ඕනි නම් salt water flush කියලා නෙට් එකේ සර්ච්කරලා වැඩි විස්තර දන ගන්න පලුවන්.සති 3 කටසැරයක් මාසෙකට සැරයක් විතර කරාට අවුලක් නැ.පොස්ට් එක හොදනම් රෙපක් දීගෙන යමු

    කරන හැටි