කව්ද මචන්ලා බඩ සම්බන්දව පෙන්නන පුළුවන් හොඳ දොස්තරලා ඉන්නේ කොළොඹ අවට? දැන් ටික දවසක ඉඳන් බඩ අප්සෙට් බන් :(:(:(:( බොකත් හරියට stable නෑ දන්නා එකෙක් ඉන්නවනම් කියහන්කෝ මේක මහා වදයක් බන් :(:(:(:(