බණ්ඩක්කා මෙහෙම හදල තියනවද ?

Aitne

Well-known member
  • Jan 15, 2021
    376
    765
    93
    අද මම හදන්නේ බණ්ඩක්කා වෙනස්ම විදියකට , ඔයා මෙහෙම හදල තියනවද ? මේ විදියට හැදුවොත් බණ්ඩක්කා කන්න ආස නැති අයත් අසාවෙන් කයි

     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    රිදුනද රිදුනද ඇයි යන්නේ//

    කෑකෝ පප්පා මතක් උනා.
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    බන්ඩක්කා ඔහොම.හැදුවම බන්ඩක්කා නෙම්‍යිද හැදෙන්නෙ ලේඩිස් ෆින්ගර්ස් ද
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    නයිට් රයිඩර් නයිට් රයිඩර් වංගු කපනවා...
    ඒක දැකල තව මිනිහෙක් කානු කපනවා..
    එහා ගෙදර බණ්ඩයියා ගියා ණය බේරන්න..
    ඉදා බණ්ඩයියෝ බණ්ඩක්කා ලිස්සල යන්න..
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    බණ්ඩක්කා හොඳි තමයි හොඳ. ලිස්සලා යනවා ලුබ්‍රිකන්ට් වෙනුවට කියාබු බඩුව
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    බණ්ඩක්කා බ්‍රෙන්ඩර් කරලා බොන්න
     
    • Like
    Reactions: Aitne