බණ්ඩාරනයක පවුලෙන් මර්වින්ට කසාදයක්

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
බණ්ඩාරනයක පවුලෙන් මර්වින්ට කසාදයක්

මට බණ්ඩාරනායක පවුලෙන් කසාදයක් වුනත් කරගන්න තිබුණා

March 1, 2013 at 5:43 pm | lanka C news

mervin-di.png
චන්ද්‍රිකා මහත්මිය මගේ පුතාට ගොන් පුතා යැයි පවසා ඇති බවත් “මම හැදුවේ ගොනෙක් නම් චන්ද්‍රිකා මැතිණියට මම කියනවා මම හොඳ කේප්පයෙක් කියලා” යැයි මහජන සම්බන්ධතා සහ මහජන කටයුතු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතා පවසයි.
අමාත්‍ය මර්වින් සිල්වා මහතා මේ බව පැවසුවේ අද (01) පෙරවරුවේ එම අමාත්‍යංශයේදී පැවැති මාධ්‍ය හමුවකදීය.
විජය කුමාරතුංග මහතාගේ ගුණානුස්මරණය වෙනුවෙන් මහනුවර පුෂ්පදාන ශාලාවේදී ඊයේ පැවැති උත්සවයකදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් කර ඇති ප්‍රකාශයකට පිළිතුරු දීම සඳහා මෙම මාධ්‍ය හමුව පැවැත්විණ.
තමන් මිනිස්සු ගස් බඳින මිනිහෙක් බව චන්ද්‍රිකා මහත්මිය දැන් කියන බවත් අවශ්‍ය වූවා නම් තමාට එදා බණ්ඩාරනායක පවුලෙන් කසාදයක් වුවද ගැනීමට තිබූ බවත් ඔහු එහිදී පැවසීය.
ඊට හේතුව තමාට උදේ, දවල් හා රූ වුණේ චන්ද්‍රිකාගේ ගෙදර දී, නිසා යැයි හෙතෙම පෙන්වාදුන්නේය.
මගේ කට හොඳ නැති බව සැබෑ නමුත් මම පාවා දීමට සුදානම් නැති බවද අමාත්‍යවරයා කියා සිටියේය.
කෙසේ වුවද අනවශ්‍ය දෑ කියා මගේ කට අවුස්ස නොගන්නා ලෙස චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනපතිනියගෙන් ඉල්ලා සිටින බවත් හෙතෙම සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේ ඉන්නේ හොරු මෝඩයෝ බව හිටපු ජනපතිනිය කියන්නේ නම් ඔවුන්ට නාම යෝජනා දුන්නේ ඇයම නොවේදැයි අමාත්‍යවරයා ප්‍රශ්න කරන ලදී.
අද ඔවුන් හොරුන් මෝඩයින් හැටියට සලකන්නේ ඒ කාලේ ඒ මිනිස්සුන්ගේ ගෙවල්වලට ගිහින් කාලා බීලා බවත් මෙසේ දෙඩවීමෙන් පෙනී යන්නේ ටවුන්හෝල් එකේ කොටි බොම්බෙන් චන්ද්‍රිකා මැතිණියගේ ඔලුව නරක් වී ඇති නිසා යැයිද මර්වින් සිල්වා අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය

- See more at: http://lankacnews.com/sinhala/news/91189/#sthash.0D3L56L4.dpuf
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
අනුර ගැනද මේ කියන්නේ.ඒ කාලේ සමලිංගික විවාහ ලංකාවේ තිබුනද?
එහෙම නැත්නම් චන්ද්‍රිකා මැඩම්ද?
සුනේත්‍රා මැඩම් නම් මූට කැමති වෙන එකක් නෑ.මුගේ ගෑනිටනම් කැමති වෙයි
 
Feb 10, 2013
57
7
0
lanka
" එතුමියගේ ගෙදර ඉන්න කාලේ මට කිව්වා මවියෝ අන්න අරු අපිට බනිනවා උබ සරම උස්සලා පෙන්නපන් කියලා
මං එතකොට පල්ලයා ඉදලම සරම පැත්තකට ගලවල විසි කරලා උඩ තට්ටුවට ගියා හෙළුවෙන්,
මේ තියෙන්නේ කියල මං පෙන්නුවා
බණ්ඩාරණායක වරු මගේ හෙළුව හොදට දැකල තියෙනවා"මර්වින් සිල්වා

see more :angry::angry:http://www.gossiplankahotnews.com/2013/03/blog-post_1957.html#more
 
Last edited:

ඒකියන්නේ මර්වින් සිල්වා චන්ද්‍රිකා මැඩම්ට හෙලුව පෙන්නලා වගේ. අනිත් අයගේ මැඩම්ලටත් හෙලුව පෙන්නලා තියෙනවද දන්නේ නෑ.මූ කවද හරි මහින්දගෙත් සරම ගලවනවා.:D:D
 
Last edited:

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මර්වින් සිල්වාට යන්තම් පාර්ලිමේන්තු මන්ත්‍රි කමක් ගන්න අවස්ථාවක් දුන්නේ රනිල්
 
mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    " එතුමියගේ ගෙදර ඉන්න කාලේ මට කිව්වා මවියෝ අන්න අරු අපිට බනිනවා උබ සරම උස්සලා පෙන්නපන් කියලා
    මං එතකොට පල්ලයා ඉදලම සරම පැත්තකට ගලවල විසි කරලා උඩ තට්ටුවට ගියා හෙළුවෙන්,
    මේ තියෙන්නේ කියල මං පෙන්නුවා
    බණ්ඩාරණායක වරු මගේ හෙළුව හොදට දැකල තියෙනවා"මර්වින් සිල්වා

    see more :angry::angry:http://www.gossiplankahotnews.com/2013/03/blog-post_1957.html#more

    ඒකියන්නේ මර්වින් සිල්වා චන්ද්‍රිකා මැඩම්ට හෙලුව පෙන්නලා වගේ. අනිත් අයගේ මැඩම්ලටත් හෙලුව පෙන්නලා තියෙනවද දන්නේ නෑ.මූ කවද හරි මහින්දගෙත් සරම ගලවනවා.:D:D

    :rofl: :rofl:
     
    loveth na

    Member
    Feb 18, 2013
    58
    33
    0
    කොට මොඩල් එක හරි ලග පිකප් ලු

    කොට මොඩල් එක හරි ලග පිකප් ලු
    :rofl::rofl:
     
    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    අනුර ගැනද මේ කියන්නේ.ඒ කාලේ සමලිංගික විවාහ ලංකාවේ තිබුනද?
    එහෙම නැත්නම් චන්ද්‍රිකා මැඩම්ද?
    සුනේත්‍රා මැඩම් නම් මූට කැමති වෙන එකක් නෑ.මුගේ ගෑනිටනම් කැමති වෙයි

    :lol::lol::lol::lol::lol::lol::lol: