බණ්ඩාරනායකට වෙඩි වැදිමට පැය 45ට පෙර PICS !!

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    මෙම ඡායාරූප වල අයිතිය මා සතුයි ! මෙම ඡායාරූප Creative Commons Attribution-Share Alike 2.0 යටතේ මා අන්තර්ජාලයට මුදා හැර තිබේ.

    මේ ඡායාරූප 1959 සැප්තැම්බර් 23 වෙනි දින මහනුවරදි ගත් දෙකක් බව කිව යුතුයි,බණ්ඩාරනායක මහතා අසලින්,මහනුවර එවකට නගරාධිපති.ඊ.එල්.සේනානායක මහතා,විමලා විජේවර්ධන ඇමතිනිය (ඇය ඝාතන නඩුවේ 6 වැනි විත්තිකාරිය,සේදවත්ත මොලේ අයිතිකාරිය) සහ සිරිමාවෝ මැනිනිය



    S._W._R._D._Bandaranaike_with_Sirimavo_Bandaranaike_%26_E._L._Senanayake.jpg


    එම දිනදි හවස.ටි.බි ඉලංගරත්න මහතා සමග


    S._W._R._D._Bandaranaike_with_T._B._Ilangaratne.jpg
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,847
    39,857
    113
    Homagama
    මේ බණ්ඩාරනායක මහත්තයා මැරුවෙ ඇයි කියලා තවම තේරුම් ගන්න බැහැ 🙄
    බන්ඩා එදා මලේ නැත්තම් අපි සෝමාලියාවක් වෙලා ගොඩක් කල්. ඔකා ඉන්න කාලේ කලේම අපත වැඩ.
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,232
    2
    10,818
    113
    Home Sweet Home
    ගැරෙපුවෙන් කිරිබත් කාල , සිංහල රාජ්‍ය භාෂාවක් කලා නේද මෙතුමා , j.r වඩා කපටි උගුලක අපිව පැටලුවා කියල හිතෙනවා

    hari ne mama kiwwa
    බන්ඩා එදා මලේ නැත්තම් අපි සෝමාලියාවක් වෙලා ගොඩක් කල්. ඔකා ඉන්න කාලේ කලේම අපත වැඩ.
    ------ Post added on Jan 31, 2021 at 9:49 PM
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කාලකන්නික්, ඕකගේ සොහොනටත් හෙන 7ක් ගැහුවේ නිකන් නෙවේ නේ. ඔය තඩි ගලක් දාල තියෙන්නේ මුගේ සොහොනට හෙන ගහන හින්දා.

    ලංකාව කෑව කාලකන්නියා, හැම එකාම ඉංග්‍රීසි ඉගෙන ගත්තොත් අපේ පොල් වතු වල පොල් කඩන්නත් කොල්ලෝ නැති වෙනවා කිව පරයෙක්
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,232
    2
    10,818
    113
    Home Sweet Home
    hari ne mama kiwwa
    කාලකන්නික්, ඕකගේ සොහොනටත් හෙන 7ක් ගැහුවේ නිකන් නෙවේ නේ. ඔය තඩි ගලක් දාල තියෙන්නේ මුගේ සොහොනට හෙන ගහන හින්දා.

    ලංකාව කෑව කාලකන්නියා, හැම එකාම ඉංග්‍රීසි ඉගෙන ගත්තොත් අපේ පොල් වතු වල පොල් කඩන්නත් කොල්ලෝ නැති වෙනවා කිව පරයෙක්