eka attha machan,Bandaranayaka godak awul wagema,tikak honda wadath kala,owa okkoma yam mattamakata therum ganna me DVD eka hoyagana balanna..ගැරෙපුවෙන් කිරිබත් කාල , සිංහල රාජ්‍ය භාෂාවක් කලා නේද මෙතුමා , j.r වඩා කපටි උගුලක අපිව පැටලුවා කියල හිතෙනවා
hari ne mama kiwwa
------ Post added on Jan 31, 2021 at 9:49 PM
කාලකන්නික්, ඕකගේ සොහොනටත් හෙන 7ක් ගැහුවේ නිකන් නෙවේ නේ. ඔය තඩි ගලක් දාල තියෙන්නේ මුගේ සොහොනට හෙන ගහන හින්දා.
ලංකාව කෑව කාලකන්නියා, හැම එකාම ඉංග්‍රීසි ඉගෙන ගත්තොත් අපේ පොල් වතු වල පොල් කඩන්නත් කොල්ලෝ නැති වෙනවා කිව පරයෙක්
meya neme pol kadana kathawa kiwwe,eka kiwwe Sirimavo,patalawaganna epa machan...Bandaranayaka e karapu moda waden godak lamayi ada duk windinawa,eka attha
------ Post added on Jan 31, 2021 at 9:58 PM
