දෙශපාලන බලය තමා. බන්ඩලා වලව්කාරකම් ගත්තේ සුද්දට කබුරලා, උන් රලදයෝ නෙවෙයි.නිකං ගල් පැලෙන බොරු කියන්න එපා බං . ලංකාවේ ඉස්පිරිතාල එහෙම ඔක්කොම ඒකාලේ පාලනය කරලා තියෙන්නේ ක්‍රිතඉයානි පල්ලියේ සිස්ටර්ස් ලා. බණ්ඩාරනායක තමා උන් ආපහු පල්ලි වලට කොටු කරලා තියෙන්නේ . බණ්ඩාරනායක හැබැයි උපතින් ක්‍රිස්තියානි . ඔය රනිල් උනත් ඉතින් එහෙම තමා
මැතිනි ගේ ඩිප්ලොමසිය හොදයි කියන්නේ උන් හිටපු ඉගෙනගත්තු ආශ්‍රය කරපු සමකාලිනයෝ එ වෙද්දි පිටරටවල ලොකු පුටුවල හිටපු නිසා. නමුත් එයත් සමසමාජ ලනු ගිලලා රටටම කෙලෙව්ව ගැනියෙක් තමා. අම්මා තාත්තාගෙන් අහලා බලපං 72-77 කපු ලනු ටික.
ඔය වගේ ඩිප්ලොමසි සපෝට් නැත්තේ සමකාලින යාලුවෝ නැති නිසා. ලලිත්ලා ලක්ෂ්මන් කදිරගාමර්ලා චන්ද්‍රිකාලා මිලින්ද මොරගොඩලා පිටියේ රැගුවේ කැම්පස් වල බැජාලා බැජිලා නිසා.

