බණ්ඩාරනායක විදුහල වසයි

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    හැමදේම සදාරණීය කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. මෙතන සිද්දවෙච්ච නාඩගම කටත් පැහැදිලියි. ආණ්ඩුවේ දේශපලුවෙක් ඇවිල්ල ඕකෙන් 1/4 කරනම්, මෙතන නුල් 100 දාල. දෙසපාලුවෝ හදන්න ඉස්සෙලා මුන් ටික හදන්න ඕන.
     

    rajitha2009

    Well-known member
  • Dec 9, 2007
    1,377
    104
    63
    colombo-central||මැද කොළඹ
    ඇස්බියා බන්දුල ඇති සුවර් එකට ලිස්ට් එකේ, වැඩිහරියක් වැස්සකට වත් ඉස්කෝලෙ නොගිය සෙට් එකේ කැම්පස් ගිය පොරවල මං හිතන්නෙ අතේ ඇඟිලි ගණනටත් වැඩිය අඩු ඇති :lol::lol:

    chuttak witara hari,thawa innawa :lol::lol::lol:

    අම්මටහුඩු, මූ සිරාවට අර ආනන්දෙන් ගහල පන්නපු එකාද?:lol::lol:

    කොන්දක් නෑ ඕයි ඕකට. ළමයි office ඒක වට කරලා උද්ඝෝෂණය කරනකොට මූ office එකේ දොර වහගෙන පොලිසියට call කලා. ළමයි 1000 කට වැඩිය හිටිය. උන්ට ඕනෙනම් විනාඩි දෙකෙන් දොර කඩල මිනිහව එලියට ඇදල දාන්න පුළුවන්කම තිබ්බ. ළමයින්ම තමයි උගේ දොර guard කලේ. මිනිහෙක් වගේ ඉස්සරහට ඇවිත් කතා කරනම් ප්‍රශ්නෙ විසඳගන්න තිබ්බ. ඒ වෙනකන් ඉස්කෝලෙට පොලිසියෙන් ඇවිල්ල තිබ්බේ නෑ, ඒත් මු පොලිසියට කෝල් කරලා කියල උගේ ජීවිතය අනතුරේ කියල:rofl:. ඊට පස්සේ පැනල යන්න නැග්ගේ පොලිස් guard මැද්දෙ ඉස්කෝලේ වැන් එකට. කොල්ලො ටික වෑන් ඒක කුඩු කලා. චූ යන්න ඇති එදා ඕකට. මූ ඉස්කෝලෙට එදා කරපු හානිය එක්ක බැලුවම වෑන් ඒක ගණන් ගන්නත් දෙයක් නෙමෙයි.

    මේ පාරත් ඕකම තමයි වෙන්න ඇත්තේ. ළමයි පාලනය කරගන්න දන්නේ නෑ පිනා වෙලත්. පොඩ්ඩ ඇත්නම් චූ ගිහිල්ල පොලිසියට කතා කරනව.:lol::lol:

    :shocked::shocked::shocked::shocked::shocked::shocked:

    affa moo ehema sakkiliyekda :growl::growl::angry:

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    saki91

    Member
    Oct 18, 2013
    18
    1
    0
    මාද්ය වෙදින්ට පහර දිම, පාසලට අලාභහානි කිරිම, දෙමව්පියන්ට සිසුන්ට හිරිහෑර කිරිම,පොදු දෙපල වලට හානි කිරිම ආදි කිසිවක් කවර කරුනක් නිසා හො සාදාරනි කල නොහෑකි අතර මෙවන් සිදුවිම් වලින් විනාශ වන්නෙ තමන්ගෙ පාසලෙ ගරුත්වයම පමනි..මෙය උඩ බලාගෙන කෙල ගසා ගෑනිමකි.මෙයට සම්බන්ද සියලු සිසුන් සහ පුද්ගලයන්ට දෑඩිව නිතිය ක්‍රියාත්මක කල යුතු අතර(හොදට නෙලිය යුතුයි මෙ කාලකන්නින්ට) සම්බන්ද සිසුන් පාසලෙන් අස් කල යුතුය. විදුහල්පතිගෙ අයහපත් ක්‍රියාකාරකම් පිලිබද රජය පියවර ගත යුතුය.පාසලක ලමුන් තමන්ට පාලනය කරගත නොහෑකිවිම පිලිබද පාසලෙ බලදාරින් ලෑජ්ජා විය යුතුය...මෙවන් සිදු විම් නිසා පාසලක ගරුත්වය එක් නිමෙශයකින් විනාශ වි යනු ඈත.. ප්‍රශ්න විසදිමෙ පිලිවෙතක් ඈත..මෙවන් ක්‍රම වලින් ප්‍රශ්න විසදිය නොහෑක.

    ගෙදර ගිනි පිටට නොදෙන්න..පිට ගිනි ඈතුලට නොගන්න..:yes:
     

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    :lol::lol::lol: Uba ube thaw talk thiyala edaganin pako .dakune thoo koheth eka wenna athi mehe aaawa ne.loku katha daagena enna epa bn ube godee part peenawa aakken.baninda thiyanawanam PM karapan


    yako PM keranna tho hithuwada api thopi wage konda pana nathi gampaha inna hiwallu wage un kiyala.... gonek novi thawath nondi novi kata wahagena idapan.....
     

    elakirisilva

    Active member
  • Jul 4, 2010
    322
    28
    28
    yako PM keranna tho hithuwada api thopi wage konda pana nathi gampaha inna hiwallu wage un kiyala.... gonek novi thawath nondi novi kata wahagena idapan.....


    ane huke ubalage dakuna, penawane den rata korana heti, uabalath atheetha kamaya mathak kara kara issara veerayo hitiye dakune kiya kiya porawal inne ehe kiyapalla. anik un hikanallu wenna athi, anthimata Fonsekath dakunemalune.
     

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    yako PM keranna tho hithuwada api thopi wage konda pana nathi gampaha inna hiwallu wage un kiyala.... gonek novi thawath nondi novi kata wahagena idapan.....
    thoge angama pana nethii ekek thoo wage wedakata nethi ponnayek ekka mkatada ethin katha karala.thope ammalage ponna purudu thamai bn thotath awilla thiyenne .maathara edan ponnayek wage gampaha deewal katha karanawa.oopa duupa hoya hoya geeniyek wage rata wate yanna nethuwa ubee wedak balaagena hitapan .
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    විදුහලේ දේපළ වනසා දමමින් මහා විනාශයක්‌ කළ
    බණ්‌ඩාරනායක සිසුන් 49 ක්‌ කැමරාවේ!

    * ශිෂ්‍ය භට කණ්‌ඩායම වසර පහකට තහනම්
    * ගුරුවරුන් හය දෙනකුත් මාරු කරයි

    හේමන්ත රන්දුණු

    ගම්පහ බණ්‌ඩාරනායක මහා විද්‍යාලයේ විදුහල්පති මාරු කර යවන ලෙස උද්ඝෝෂණය කරමින් විද්‍යාලයේ දේපළ විනාශ කර මාධ්‍යවේදීන්ට, ශිෂ්‍යයන්ට, දෙමවුපියන්ට පහර දෙමින් කළහකාරී ලෙස හැසිරුණු ශිෂ්‍යයන් 49 දෙනකු අද හෙටම අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්‍ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය කියයි.

    මේ අතර බණ්‌ඩාරනායක විද්‍යාලයේ ගුරුවරු හයදෙනෙක්‌ වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනත් පාසල් වෙත මාරු කර යවා ඇත.

    මෙහි විශේෂත්වය වන්නේ විදුහ් ශිෂ්‍ය භට කණ්‌ඩායමද වසර 5 ක්‌ යනතුරු තහනම් කිරීමය. මාරුව ලැබූ ගුරුවරුන් 6 දෙනා අතර ශිෂ්‍ය භට කණ්‌ඩායම භාරව කටයුතු කළ ගුරුවරු දෙදෙනක්‌ද වෙති.

    මෙම කලබලකාරී තත්ත්වය ඇති කිරීමට මුල්වී ඇත්තේ ද මෙම ශිෂ්‍යයන්ම බව පොලිසිය පවසයි. මේ අතර පාසල් ශිෂ්‍යයන් නොමඟ යවමින් ඔවුන් කලබලකාරී තත්ත්වයක්‌ ඇති කිරීමට පෙලඹවූ පුද්ගලයන් කීපදෙනෙක්‌ පිළිබඳව ද පොලිසිය සොයා බලාගෙන යයි. ගල්මුල් ප්‍රහාර එල්ල කරමින් ඉතාම අවිනීත ආකාරයට හැසිරුණු ශිෂ්‍යයන් වීඩියෝ පටවල සටහන්ව ඇති අතර ඔවුන් සියලු දෙනා මේ වන විට හඳුනාගෙන සිටින බව ද පොලිසිය කියා සිටියි.

    කලහකාරී ශිෂ්‍යයන්ගේ ප්‍රහාරයට ලක්‌ වූ මාධ්‍යවේදීන් දෙදෙනෙක්‌ සහ ශිෂ්‍යයෙක්‌ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිති.

    මේ අතර මෙම ශිෂ්‍යයන් විදුහලේ සී. සී. ටී. වී. කැමරා පද්ධතියට පහර දී විනාශ කර ඇති අතර විදුහලේ දේපළ රැසකටම හානි කර ඇති බව වාර්තා වෙයි.

    මේ සම්බන්ධයෙන් "දිවයින" කළ විමසීමකදී බස්‌නාහිර උතුර පළාත භාර නියෝජ්‍ය පොලිස්‌පති එල්. ජී. කුලරත්න මහතා කියා සිටියේ පාසල්වල අධ්‍යාපනය ලබන ශිෂ්‍යයන්ට මේ ආකාරයට අවිනීත ලෙස හැසිරීමට ඉඩ ලබාදීම ඉතාම භයානක තත්ත්වයක්‌ විය හැකි බවයි.

    කලහකාරී ලෙස හැසිරුණු ශිෂ්‍යයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකළොත් එය නරක පූර්වාදර්ශයක්‌ විය හැකි බව ද නියෝජ්‍ය පොලිස්‌පතිවරයා කියා සිටියි.

    එබැවින් මෙම කලබලකාරී තත්ත්වය ඇති කිරීමට මුල් වූ ශිෂ්‍යයන් සියලු දෙනා අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කළයුතු බව ද හෙතෙම කියා සිටියේය.

    දින නියමයක්‌ නොමැතිව වසා දැමූ ගම්පහ බණ්‌ඩාරනායක මහා විද්‍යාලය ලබන 10 වැනිදා නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බව විද්‍යාලයෙන් ලැබෙන ආරංචි මාර්ග කියා සිටියි.

    මේ අතර විද්‍යාලයේ ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කර ඊට විසඳුම් ලබාගැනීම සඳහා වර්තමාන ශිෂ්‍යයන්ගේ දෙමව්පියන් සහ ආදි ශිෂ්‍යයන්ගේ හමුවක්‌ හෙට (06 වැනිදා) පැවැත්වීමට ආදි ශිෂ්‍ය සංගමය සංවිධානය කර ඇත.

    මෙම විශේෂ හමුව සඳහා නොවරදවාම සහභාගි වන ලෙස දෙමවුපියන්ගෙන් සහ ආදි ශිෂ්‍යයන්ගෙන් ආදි ශිෂ්‍ය සංගමය ඉල්ලා සිටියි.

    බස්‌නාහිර උතුර නියෝජ්‍ය පොලිස්‌පති එල්. ජී. කුලරත්න, ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි විජිත කොමසාරු, පොලිස්‌ අධිකාරි රංජිත් මාසිංහ යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ ගම්පහ පොලිසිය පරීක්‍ෂණ පවත්වාගෙන යයි.
    divaina

    අම්මට සිරි දැන් හෙට ඒකට යන්න ඕනද අපිත්..:nerd::nerd:
    කොහොම හරි මම අවුට් වෙනකොට නම් ඉස්කෝලේ නම
    "බණ්ඩාරනායක විද්‍යාලය" ආයේ මහා කෑල්ලක් තියෙනවද..

     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    අම්මට සිරි දැන් හෙට ඒකට යන්න ඕනද අපිත්..:nerd::nerd:
    කොහොම හරි මම අවුට් වෙනකොට නම් ඉස්කෝලේ නම
    "බණ්ඩාරනායක විද්‍යාලය" ආයේ මහා කෑල්ලක් තියෙනවද..


    maha kallak na bn :no::no:
    aluth pina maha kallak uge gane dammada danne na :angry:
     

    niwahal

    Active member
  • Nov 17, 2013
    651
    55
    28
    na mchnla, me school eke principal school eke thibba exhibition eke salli walin 8 laks matiya gahala, kollo pinawa ain karana thama case eka adde, gampaha aya danawa case eka,

    Media karane mada Gahana ekamane
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    අපෝ නෑ කුඩු කාරයො හිටියෙ නම් නැහැ.. ඔව් බන් හොදට ඉගෙන ගන්න උන් තමයි ඉන්නෙ වැඩි හරියක් ඉන්නෙ උන් තමය.. bc එකේ කොමර්ස් කරන මිස් කෙනෙක් ඉන්නෙ අපේ ගෙවල් ලග.. අපිට කොමස් කරේ ගෙදරට ඇවිත් ඒ මිස් තමයි.. කරන කියන ඒව සේරම ඉතින් කියනව අපිත් එක්ක..

    උබ බණ්ඩාර නායක නේද ගියෙ :rolleyes::P


    ayi machan mokadda prasne? apit BC tamai thopita apiwa kuddo wageda penne????
    danna deyak katha karapan... kudu karayo athi habai podi ganak... e wagema wedi hariyak inne hodata igena ganna ewun.... boru nam OLs ALs results balapan...

    uba mokadda iskole??? galahitiyawada???
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    ayi machan mokadda prasne? apit BC tamai thopita apiwa kuddo wageda penne????
    danna deyak katha karapan... kudu karayo athi habai podi ganak... e wagema wedi hariyak inne hodata igena ganna ewun.... boru nam OLs ALs results balapan...

    uba mokadda iskole??? galahitiyawada???

    oota poddak chain panala bn.ganan gnna epa :oo:
    me pina kawa schoole ekai une :(
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    oota poddak chain panala bn.ganan gnna epa :oo:
    me pina kawa schoole ekai une :(

    මෙහෙමයි මචං මම නම් පිනෙක් විදියට අළුතෙන් ආපු කෙනාගේ ලොකු වරදක් දැක්කේ නෑ.. ඒත් මෙන්න මෙහෙම දෙයක් වෙලා තිබුනා.. හාමුදුරුවෝ හිටිය කාලේ හාමුදුරුවෝ ළමයි එක්ක ගොඩක් හිතවත් වගේම එක එක කෙනාට විශේෂයෙන් සැලකුවේ නෑ..ගුරුවරු ළමයි කියලා වෙනසක් නෑ වරද කලොත් බඩු බනිස් තමා.. වගේම මම හිතන්නේ නෑ හාමුදුරුවොන්ගෙන් තරම් ඉස්කොලේ කොල්ලෝ වෙන කාගෙන්වත් ගුටි කාලා ඇති කියල.මතකනේ උදේ 6:30ට ඉස්කෝලෙට ආපු වෙලාවේ ඉඳන් ආයේ 1:30 වෙනකන් ම ඉස්කෝලේ වටේ ලොකු උණ පුරුකකුත් තියාගෙන ඇවිදපු හැටි. කොහොමත් ආයේ හාමුදුරුවෝ වගේ කෙනෙක් ලැබෙන්නේ නෑ..හාමුදුරුවන්ගේ සේවා කාලය ජනාධිපති දිග් කරලා දීලත් අදාල කාලෙට අවුරුද්දක් හෝ දෙකක් කලින් අයින් වෙලා ගියේ නිකන් නෙමෙයි.


    ළමයි කොහොම කියුවත් හාමුදුරුවොන්ට පණ බයේ හිටියේ..ඒ බය උපරිම භයක්.
    හාමුදුරුවෝ ගිය ගමන් ළමයි ටික නන්නත්තාර උනා..
    දැන් ඒ බය වෙන්න හිටපු කෙනා ගියා නේ. ළමයින්ට වෙනස් ම විදියකට නිදහස ලැබුණත් ඒ නිදහස අර කාලයක් තිබුණ හැදුන බයත් එක්ක බැලන්ස් කර ගන්න බැරි උනා. කොහොමත් ප්‍රින්සිපල් ම තමා වැඩේ කා ගත්තේ. ඕනවට වඩා කරට ගත්තම ඕන කෙනෙක් කරේ යනවා. :):)

    අළුත් ප්‍රින්සිපල් ආවෙත් මාස කිහිපයක් ගිහින් ඒ ප්‍රින්සිල් ගේ මරුමුස් මූණක් තිබ්බා නම් වැඩේ කලින් විදියටම යනවා.ඒත් එහෙම උනේ නෑ..පොර ආපු වෙලාවේ ඉඳලා බැලුවේ මේකේ ආනන්දේ වගේ කරන්න. ඉස්කොලේ ළමයින්ට අපිට ලැබුණට වඩා සම්පත් දුන්නා.. කොයි කාලෙද බං අපි බිග්-මැච් ගැහුවේ..:nerd::nerd: කෝ අපිට බිග්-මැච් ගහන්න ඉස්කෝල..කොළඹ දාන සෙල්ලම් ගමට ගෙනාවම ගමේ ඉස්කොලේ උන් උඩ ගියා උන් තමා පොරවල් කියලා.. උඹට ඔය වෙනස හොඳටම දැනෙයි උඹ දන්න කියන කාගේ හරි දැන් ඉස්කොලේ O/L / A/L පන්තියක කෙනෙක් එක්ක ටික වෙලාවක් කතා කලා නම්.

    පාරේ තොටේ අපේ ඉස්කොලේ ළමයි දකිනකොට උන් කියන කරන දේවල් ඇහෙනකොට ආදි ශිෂ්‍යයින් විදියට අපිට ලැජ්ජා හිතෙන අවස්ථා මම ඇති වෙන්න දැකලා තියෙනවා.අපේ කාලේ එහෙම චරිත හිටියේ හරි අඩුවෙන්. අපිව 6 ඉඳන් 11 වෙනකන් අරන් ආවේ දැඩි විනයක් මැද.මතකනේ අපිට හැරුණත් ඇති ඒ දවස් වල සට සට ගාලා වැදුණ විදිය.මම නම් අදටත් ඒ ගුරුවරුන්ට ගරු කරනවා ඒ මිනිස්සු නිසා අද අපි තැනකට ගියාම කිච වෙන්නේ නැතිව රෙස්පා පිට ඉන්න එකට..අපිත් එක්ක ඒ ගුරුවරුත් පාසලෙන් ඉවත් උනා. ඒත් ඒ වගේ චරිත අද අපේ පාසලේ ඉන්නවද කියන එක ට උත්තරයක් තමා ඔය ලැබිලා තියෙන්නේ...:dull::dull::dull:

    එහෙම වෙන්නේ ඇයි I Don`t Know Why තමා.


     
    • Like
    Reactions: sachith19920726

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ayi machan mokadda prasne? apit BC tamai thopita apiwa kuddo wageda penne????
    danna deyak katha karapan... kudu karayo athi habai podi ganak... e wagema wedi hariyak inne hodata igena ganna ewun.... boru nam OLs ALs results balapan...

    uba mokadda iskole??? galahitiyawada???

    දැන් මම කොතනද කිව්වෙ සීයට සීයක් කුඩු කාරයො ඉන්නෙ කියල.. මම දාපු comment එක අනික් පැත්තට මටම කියල..

    btw නවත්ත ගනින් නිකන් හොදට ඉන්න උන් එක්ක වලි දාගන්න අවශ්‍ය නැත හොදේ.. :P

    මට කිසි ප්‍රශ්නයක් නැත..
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ane bn me last year wala results ehema dakinna athine.
    apo me uba ganemullene.
    mn dnnawa ganemulle commerce section eke miswa.
    ara miti mahatha miss neda uba kiyanne :P
    e miss ice haliyak ooi :angry:
    e miss mna kiyannada itn :lol::lol:
    one eheka waradi wenawa.
    api 10 wage iddith apu eka pinekta case ekak adda.eketh ohoma thama.
    paththara kaarayo balnn inne news denna.

    දැන් මිස්ට බැනපන් ඉතින් :rolleyes::rolleyes::rofl: