හැමදේම සදාරණීය කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. මෙතන සිද්දවෙච්ච නාඩගම කටත් පැහැදිලියි. ආණ්ඩුවේ දේශපලුවෙක් ඇවිල්ල ඕකෙන් 1/4 කරනම්, මෙතන නුල් 100 දාල. දෙසපාලුවෝ හදන්න ඉස්සෙලා මුන් ටික හදන්න ඕන.
uba inne e misge gewal hariyeda bn?
e missge cousing puthek innawa.ishara kiyala.ausi inne dn oo.uba dannawada ooowa ?
08 AL apith ekka.BC thama.
ඇස්බියා බන්දුල ඇති සුවර් එකට ලිස්ට් එකේ, වැඩිහරියක් වැස්සකට වත් ඉස්කෝලෙ නොගිය සෙට් එකේ කැම්පස් ගිය පොරවල මං හිතන්නෙ අතේ ඇඟිලි ගණනටත් වැඩිය අඩු ඇති![]()



අම්මටහුඩු, මූ සිරාවට අර ආනන්දෙන් ගහල පන්නපු එකාද?
කොන්දක් නෑ ඕයි ඕකට. ළමයි office ඒක වට කරලා උද්ඝෝෂණය කරනකොට මූ office එකේ දොර වහගෙන පොලිසියට call කලා. ළමයි 1000 කට වැඩිය හිටිය. උන්ට ඕනෙනම් විනාඩි දෙකෙන් දොර කඩල මිනිහව එලියට ඇදල දාන්න පුළුවන්කම තිබ්බ. ළමයින්ම තමයි උගේ දොර guard කලේ. මිනිහෙක් වගේ ඉස්සරහට ඇවිත් කතා කරනම් ප්‍රශ්නෙ විසඳගන්න තිබ්බ. ඒ වෙනකන් ඉස්කෝලෙට පොලිසියෙන් ඇවිල්ල තිබ්බේ නෑ, ඒත් මු පොලිසියට කෝල් කරලා කියල උගේ ජීවිතය අනතුරේ කියල. ඊට පස්සේ පැනල යන්න නැග්ගේ පොලිස් guard මැද්දෙ ඉස්කෝලේ වැන් එකට. කොල්ලො ටික වෑන් ඒක කුඩු කලා. චූ යන්න ඇති එදා ඕකට. මූ ඉස්කෝලෙට එදා කරපු හානිය එක්ක බැලුවම වෑන් ඒක ගණන් ගන්නත් දෙයක් නෙමෙයි.
මේ පාරත් ඕකම තමයි වෙන්න ඇත්තේ. ළමයි පාලනය කරගන්න දන්නේ නෑ පිනා වෙලත්. පොඩ්ඩ ඇත්නම් චූ ගිහිල්ල පොලිසියට කතා කරනව.![]()






affa moo ehema sakkiliyekda![]()






Uba ube thaw talk thiyala edaganin pako .dakune thoo koheth eka wenna athi mehe aaawa ne.loku katha daagena enna epa bn ube godee part peenawa aakken.baninda thiyanawanam PM karapan
yako PM keranna tho hithuwada api thopi wage konda pana nathi gampaha inna hiwallu wage un kiyala.... gonek novi thawath nondi novi kata wahagena idapan.....
thoge angama pana nethii ekek thoo wage wedakata nethi ponnayek ekka mkatada ethin katha karala.thope ammalage ponna purudu thamai bn thotath awilla thiyenne .maathara edan ponnayek wage gampaha deewal katha karanawa.oopa duupa hoya hoya geeniyek wage rata wate yanna nethuwa ubee wedak balaagena hitapan .yako PM keranna tho hithuwada api thopi wage konda pana nathi gampaha inna hiwallu wage un kiyala.... gonek novi thawath nondi novi kata wahagena idapan.....
uba 7 wasare kiyanne mama 11, OL walata masa 3i... P pieris kiyala awa pina ain karala Abeyrathna sir awe eken... hebei den wage alaba hani ne...
කුසුම් මිස් කියල කියන්නෙ උබ දන්නවද ?



විදුහලේ දේපළ වනසා දමමින් මහා විනාශයක් කළ
බණ්ඩාරනායක සිසුන් 49 ක් කැමරාවේ!
* ශිෂ්‍ය භට කණ්ඩායම වසර පහකට තහනම්
* ගුරුවරුන් හය දෙනකුත් මාරු කරයි
හේමන්ත රන්දුණු
ගම්පහ බණ්ඩාරනායක මහා විද්‍යාලයේ විදුහල්පති මාරු කර යවන ලෙස උද්ඝෝෂණය කරමින් විද්‍යාලයේ දේපළ විනාශ කර මාධ්‍යවේදීන්ට, ශිෂ්‍යයන්ට, දෙමවුපියන්ට පහර දෙමින් කළහකාරී ලෙස හැසිරුණු ශිෂ්‍යයන් 49 දෙනකු අද හෙටම අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය කියයි.
මේ අතර බණ්ඩාරනායක විද්‍යාලයේ ගුරුවරු හයදෙනෙක් වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනත් පාසල් වෙත මාරු කර යවා ඇත.
මෙහි විශේෂත්වය වන්නේ විදුහ් ශිෂ්‍ය භට කණ්ඩායමද වසර 5 ක් යනතුරු තහනම් කිරීමය. මාරුව ලැබූ ගුරුවරුන් 6 දෙනා අතර ශිෂ්‍ය භට කණ්ඩායම භාරව කටයුතු කළ ගුරුවරු දෙදෙනක්ද වෙති.
මෙම කලබලකාරී තත්ත්වය ඇති කිරීමට මුල්වී ඇත්තේ ද මෙම ශිෂ්‍යයන්ම බව පොලිසිය පවසයි. මේ අතර පාසල් ශිෂ්‍යයන් නොමඟ යවමින් ඔවුන් කලබලකාරී තත්ත්වයක් ඇති කිරීමට පෙලඹවූ පුද්ගලයන් කීපදෙනෙක් පිළිබඳව ද පොලිසිය සොයා බලාගෙන යයි. ගල්මුල් ප්‍රහාර එල්ල කරමින් ඉතාම අවිනීත ආකාරයට හැසිරුණු ශිෂ්‍යයන් වීඩියෝ පටවල සටහන්ව ඇති අතර ඔවුන් සියලු දෙනා මේ වන විට හඳුනාගෙන සිටින බව ද පොලිසිය කියා සිටියි.
කලහකාරී ශිෂ්‍යයන්ගේ ප්‍රහාරයට ලක් වූ මාධ්‍යවේදීන් දෙදෙනෙක් සහ ශිෂ්‍යයෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිති.
මේ අතර මෙම ශිෂ්‍යයන් විදුහලේ සී. සී. ටී. වී. කැමරා පද්ධතියට පහර දී විනාශ කර ඇති අතර විදුහලේ දේපළ රැසකටම හානි කර ඇති බව වාර්තා වෙයි.
මේ සම්බන්ධයෙන් "දිවයින" කළ විමසීමකදී බස්නාහිර උතුර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති එල්. ජී. කුලරත්න මහතා කියා සිටියේ පාසල්වල අධ්‍යාපනය ලබන ශිෂ්‍යයන්ට මේ ආකාරයට අවිනීත ලෙස හැසිරීමට ඉඩ ලබාදීම ඉතාම භයානක තත්ත්වයක් විය හැකි බවයි.
කලහකාරී ලෙස හැසිරුණු ශිෂ්‍යයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකළොත් එය නරක පූර්වාදර්ශයක් විය හැකි බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියි.
එබැවින් මෙම කලබලකාරී තත්ත්වය ඇති කිරීමට මුල් වූ ශිෂ්‍යයන් සියලු දෙනා අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කළයුතු බව ද හෙතෙම කියා සිටියේය.
දින නියමයක් නොමැතිව වසා දැමූ ගම්පහ බණ්ඩාරනායක මහා විද්‍යාලය ලබන 10 වැනිදා නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බව විද්‍යාලයෙන් ලැබෙන ආරංචි මාර්ග කියා සිටියි.
මේ අතර විද්‍යාලයේ ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කර ඊට විසඳුම් ලබාගැනීම සඳහා වර්තමාන ශිෂ්‍යයන්ගේ දෙමව්පියන් සහ ආදි ශිෂ්‍යයන්ගේ හමුවක් හෙට (06 වැනිදා) පැවැත්වීමට ආදි ශිෂ්‍ය සංගමය සංවිධානය කර ඇත.
මෙම විශේෂ හමුව සඳහා නොවරදවාම සහභාගි වන ලෙස දෙමවුපියන්ගෙන් සහ ආදි ශිෂ්‍යයන්ගෙන් ආදි ශිෂ්‍ය සංගමය ඉල්ලා සිටියි.
බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පති එල්. ජී. කුලරත්න, ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි විජිත කොමසාරු, පොලිස් අධිකාරි රංජිත් මාසිංහ යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ ගම්පහ පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යයි.
divaina


අම්මට සිරි දැන් හෙට ඒකට යන්න ඕනද අපිත්..
කොහොම හරි මම අවුට් වෙනකොට නම් ඉස්කෝලේ නම
"බණ්ඩාරනායක විද්‍යාලය" ආයේ මහා කෑල්ලක් තියෙනවද..



අපෝ නෑ කුඩු කාරයො හිටියෙ නම් නැහැ.. ඔව් බන් හොදට ඉගෙන ගන්න උන් තමයි ඉන්නෙ වැඩි හරියක් ඉන්නෙ උන් තමය.. bc එකේ කොමර්ස් කරන මිස් කෙනෙක් ඉන්නෙ අපේ ගෙවල් ලග.. අපිට කොමස් කරේ ගෙදරට ඇවිත් ඒ මිස් තමයි.. කරන කියන ඒව සේරම ඉතින් කියනව අපිත් එක්ක..
උබ බණ්ඩාර නායක නේද ගියෙ
ayi machan mokadda prasne? apit BC tamai thopita apiwa kuddo wageda penne????
danna deyak katha karapan... kudu karayo athi habai podi ganak... e wagema wedi hariyak inne hodata igena ganna ewun.... boru nam OLs ALs results balapan...
uba mokadda iskole??? galahitiyawada???


oota poddak chain panala bn.ganan gnna epa
me pina kawa schoole ekai une![]()



කෝ අපිට බිග්-මැච් ගහන්න ඉස්කෝල..කොළඹ දාන සෙල්ලම් ගමට ගෙනාවම ගමේ ඉස්කොලේ උන් උඩ ගියා උන් තමා පොරවල් කියලා.. උඹට ඔය වෙනස හොඳටම දැනෙයි උඹ දන්න කියන කාගේ හරි දැන් ඉස්කොලේ O/L / A/L පන්තියක කෙනෙක් එක්ක ටික වෙලාවක් කතා කලා නම්.


ayi machan mokadda prasne? apit BC tamai thopita apiwa kuddo wageda penne????
danna deyak katha karapan... kudu karayo athi habai podi ganak... e wagema wedi hariyak inne hodata igena ganna ewun.... boru nam OLs ALs results balapan...
uba mokadda iskole??? galahitiyawada???
ane bn me last year wala results ehema dakinna athine.
apo me uba ganemullene.
mn dnnawa ganemulle commerce section eke miswa.
ara miti mahatha miss neda uba kiyanne
e miss ice haliyak ooi
e miss mna kiyannada itn
one eheka waradi wenawa.
api 10 wage iddith apu eka pinekta case ekak adda.eketh ohoma thama.
paththara kaarayo balnn inne news denna.


