බණ්ඩාරනායක විදුහල වසයි

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    ගම්පහ බණ්ඩාරනායක විදුහල වසයි

    ගම්පහ බණ්ඩාරනායක විදුහලේ අද උදේ හටගත් කලබලයක් නිසා එම විදුහල වසා දමන ලෙස අධ්‍යාපන ලේකම් නියෝග කළේය.
    පාසැලේ සම්පත් වලට හානියක් සිදුවීම වැලැක්වීමට මෙම පියවර ගෙන ඇත.
    සිද්ධිය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදියකුට කලබලකාරී ලෙස හැසිරුණු සිසුහු පිරිසක් පහර දුන්හ.
    වාහන කිහිපයකට ද ගල් ගසනු දක්නට ලැබිණි.

    උපුටා ගැනීමකි...
    http://www.lankadeepa.lk/index.php/articles/214404

    බණ්ඩාරනායකේ ලෙඩේ වැඩිවේ

    ගම්පහ බණ්ඩාරනායක විදුහලේ ඇතුළේ සිරවී සිටින සිසුන් මාධ්‍යවේදීන්ට ද, පාරේ යන මගීන්ට ද, ළමයින් රැගෙන යාමට එන දෙමාපියන්ට ද හිරිහැර කරතියි පොලිසිය කියයි.
    පාරේ යන බස්වලට ද විදුහල දෙසින් ගල් මුල් එල්ලවී ඇත.
    විද්‍යාලයයේ ශිෂ්‍ය භට ඛණ්ඩය සම්බන්ධ ගැටළුවක් මීට මුල් වන්නට ඇති බවත්, ආදි ශිෂ්‍ය භටයන් කිහිප දෙනකු පාසල අවට ගැවසෙනු බටත් සිද්ධිය දුටුවෝ කියති.
    සිද්ධිය වාර්තා කිරීමට ගිය මාධ්‍යෙවේදියකුට සිසුහු පිරිසක් බිම පෙරළාගෙන පහර දුන්හ.
    ගම්පහ නගරයේ සිට පැමිණි බව කියන පාසට සම්බන්ධ සියයක් පමණ පිරිසක් ගේට්ටුව බලෙන් ඇරගෙන විදුහලට ගොස් සිසුන් එළියට දමා ඇතැයි විද්‍යාලය ආරංචි කියයි.
    විදුහලේ සිසුහු 3000ක් පමණ වෙති

    03(540).jpg

    10(337).jpg

    12(301).jpg

    14(274).jpg

    උපුටා ගැනීමකි....
    http://www.lankadeepa.lk/index.php/articles/214444

    ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය දින නියමයක් නොමැතිව වසයි

    ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දමා තිබේ.

    එම විද්‍යාලයේ විදුහල්පතිවරයා ඉවත් කරන ලෙස බල කරමින් සිසුන් පිරිසක් විසින් අද(03) දිනය තුළ ද විරෝධතාවක නිරත වීම හේතුවෙන් මෙම තීරණය ගත් බව ගම්පහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.කේ. මල්ලවආරච්චි මහතා සඳහන් කළේය.

    අද(03) දිනයේ සිසුන් විසින් විද්‍යාලයේ දේපළ වලට ද හානි සිදු කර ඇති අතර මාර්ගය අවහිර කරමින් කළහකාරි ලෙස හැසිරුණු බව පොලිසිය ද පැවසුවේය.

    විරෝධතා හේතුවෙන් මීට දින කිහිපයකට පෙර ද එම විද්‍යාලය තාවකාලිකව වසා දැමීමට සිදුවිය.

    උපුටා ගැනීමකි...
    http://sinhala.adaderana.lk/news.php?nid=41497

    722337666closed2.jpg
     
    Last edited:

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    අනේ මන්ද බොරුවට නිකන් සද්ද දදා ඉන්නේ නැතිව කෙලින්ම අගල් දෙකක් බස්සල කතා කරන්න පටන් ගත්තනම් වැඩේ ඉවරනේ.... දැන් බලපල්ලා අපේ ගමේ ඉස්කෝල වල ඔයි වගේ කෙස් පත්තර වල යනවද? නැහැනේ මොකද අපේ උන් කෙලින්ම කසේ එක පැයකින් විතර ඉවරකරනවා ඕනි එකාට නෙලලා හරි මරල හරි... නමුත් මෙහෙ උන් අය්යෝ ගැනු වගේ අල්ලාගෙන සුප්පු කර කර ඉන්නවා.... අය්යෝ සල්ලි.... :growl::growl::growl::growl::growl:
     
    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    අනේ මන්ද බොරුවට නිකන් සද්ද දදා ඉන්නේ නැතිව කෙලින්ම අගල් දෙකක් බස්සල කතා කරන්න පටන් ගත්තනම් වැඩේ ඉවරනේ.... දැන් බලපල්ලා අපේ ගමේ ඉස්කෝල වල ඔයි වගේ කෙස් පත්තර වල යනවද? නැහැනේ මොකද අපේ උන් කෙලින්ම කසේ එක පැයකින් විතර ඉවරකරනවා ඕනි එකාට නෙලලා හරි මරල හරි... නමුත් මෙහෙ උන් අය්යෝ ගැනු වගේ අල්ලාගෙන සුප්පු කර කර ඉන්නවා.... අය්යෝ සල්ලි.... :growl::growl::growl::growl::growl:

    Loku talk danne nathuwa hitapan doo!!!!!:angry::angry::angry::frown::frown::frown::growl::growl::growl:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,176
    12,169
    113
    Ohio, USA
    දැන් ඔය ඉස්කෝලේ වහලා දාලා... ආයිත් මහින්ද රාජපක්ෂ විදුහල කියල පටන් ගනීවි. :dull:
     
    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,629
    906
    113
    http://aboutrenewableenergy.com
    අනේ මන්ද බොරුවට නිකන් සද්ද දදා ඉන්නේ නැතිව කෙලින්ම අගල් දෙකක් බස්සල කතා කරන්න පටන් ගත්තනම් වැඩේ ඉවරනේ.... දැන් බලපල්ලා අපේ ගමේ ඉස්කෝල වල ඔයි වගේ කෙස් පත්තර වල යනවද? නැහැනේ මොකද අපේ උන් කෙලින්ම කසේ එක පැයකින් විතර ඉවරකරනවා ඕනි එකාට නෙලලා හරි මරල හරි... නමුත් මෙහෙ උන් අය්යෝ ගැනු වගේ අල්ලාගෙන සුප්පු කර කර ඉන්නවා.... අය්යෝ සල්ලි.... :growl::growl::growl::growl::growl:
    ube iskole mokkada?
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    ube iskole mokkada?

    මම ඉස්කෝලේ ගිහින් නැහැ පිරිවෙන් අද්‍යාපනය තමයි ලබල තියෙන්නේ.... මාතර මන්තින්ද පිරිවෙන තමයි ඉතින්.... :lol::lol::lol::lol::lol::lol: