ගම්පහ බණ්ඩාරනායක විදුහල වසයි
ගම්පහ බණ්ඩාරනායක විදුහලේ අද උදේ හටගත් කලබලයක් නිසා එම විදුහල වසා දමන ලෙස අධ්‍යාපන ලේකම් නියෝග කළේය.
පාසැලේ සම්පත් වලට හානියක් සිදුවීම වැලැක්වීමට මෙම පියවර ගෙන ඇත.
සිද්ධිය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදියකුට කලබලකාරී ලෙස හැසිරුණු සිසුහු පිරිසක් පහර දුන්හ.
වාහන කිහිපයකට ද ගල් ගසනු දක්නට ලැබිණි.
උපුටා ගැනීමකි...
http://www.lankadeepa.lk/index.php/articles/214404
බණ්ඩාරනායකේ ලෙඩේ වැඩිවේ
ගම්පහ බණ්ඩාරනායක විදුහලේ ඇතුළේ සිරවී සිටින සිසුන් මාධ්‍යවේදීන්ට ද, පාරේ යන මගීන්ට ද, ළමයින් රැගෙන යාමට එන දෙමාපියන්ට ද හිරිහැර කරතියි පොලිසිය කියයි.
පාරේ යන බස්වලට ද විදුහල දෙසින් ගල් මුල් එල්ලවී ඇත.
විද්‍යාලයයේ ශිෂ්‍ය භට ඛණ්ඩය සම්බන්ධ ගැටළුවක් මීට මුල් වන්නට ඇති බවත්, ආදි ශිෂ්‍ය භටයන් කිහිප දෙනකු පාසල අවට ගැවසෙනු බටත් සිද්ධිය දුටුවෝ කියති.
සිද්ධිය වාර්තා කිරීමට ගිය මාධ්‍යෙවේදියකුට සිසුහු පිරිසක් බිම පෙරළාගෙන පහර දුන්හ.
ගම්පහ නගරයේ සිට පැමිණි බව කියන පාසට සම්බන්ධ සියයක් පමණ පිරිසක් ගේට්ටුව බලෙන් ඇරගෙන විදුහලට ගොස් සිසුන් එළියට දමා ඇතැයි විද්‍යාලය ආරංචි කියයි.
විදුහලේ සිසුහු 3000ක් පමණ වෙති
උපුටා ගැනීමකි....
http://www.lankadeepa.lk/index.php/articles/214444
ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය දින නියමයක් නොමැතිව වසයි
ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දමා තිබේ.
එම විද්‍යාලයේ විදුහල්පතිවරයා ඉවත් කරන ලෙස බල කරමින් සිසුන් පිරිසක් විසින් අද(03) දිනය තුළ ද විරෝධතාවක නිරත වීම හේතුවෙන් මෙම තීරණය ගත් බව ගම්පහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.කේ. මල්ලවආරච්චි මහතා සඳහන් කළේය.
අද(03) දිනයේ සිසුන් විසින් විද්‍යාලයේ දේපළ වලට ද හානි සිදු කර ඇති අතර මාර්ගය අවහිර කරමින් කළහකාරි ලෙස හැසිරුණු බව පොලිසිය ද පැවසුවේය.
විරෝධතා හේතුවෙන් මීට දින කිහිපයකට පෙර ද එම විද්‍යාලය තාවකාලිකව වසා දැමීමට සිදුවිය.
උපුටා ගැනීමකි...
http://sinhala.adaderana.lk/news.php?nid=41497

Last edited: