බණ්ඩාරනායක විදුහල වසයි

ravinperera206

Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    පිනාව නම් පන්නන්ඩමයි ඕනේ....ඔය වගේ දේශපාලුවන්ට ගොටු අල්ලන ප්‍රින්සිපල්ලා විතරක් නෙවෙයි ෙගාට්ට අල්ලන හැම නිලධාරියාම ගහලා පන්නන්ඩ තියනවානම් මරු.......මේ ත්‍රෙඩ් එකෙන් BC ගිය උන් ටික අදුරගන්ඩ පුළුවන් .......ෙකාෙහාමත් BC ෙකාල්ලන්ට අසාධාරනය ෙපන්නන්ඩ බෑ....ඒ්ත් වාහන වලට ගහපු ඒක හා ඉස්කා්ෙලයට අලාභ කරපු ඒක නම් මම අනුමත කරන්ෙන් නෑ.....
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    reputation_neg.gif
    බණ්ඩාරනායක විදුහල වසයි 03-04-2014 11:25 PM Ah ubata puke arala wage BC
    ekek

    අපිත් ගම්පහ තමයි හු*තෝ
     
    rajitha2009

    Well-known member
  • Dec 9, 2007
    1,377
    104
    63
    colombo-central||මැද කොළඹ
    ඔය ගේම දාගත්ත පිනා ගේ ඉතිහාසය දන්නවද??

    මෑන්ස් තමයි බී.ඒ අබේරත්න,ආනන්දේ ප්‍රින්සිපල්ව වැඩ තහනම් උනාම ආනන්දේ Run කරේ... අබේරත්න සර්ට වලිය අදින්න මූත් සම්බන්දයි ද නැද්ද කියලා දන්නේ දෙයියෝ තමයි, හෙනම නඩුවක් ගිහින් අමර ගේමකින් පස්සේ අබේරත්න සර් නිදොස් කොට නිදහස් කළා...

    ඔන්න මෑන්ස්ට ආනන්දේ ඉන්න බැරි උනාලු

    ඔන්න ඊට පස්සේ මෑන්ව DS එකට මාරු කළා.එහෙත් පට්ට කෙස් ගොඩයි... මුළු ඉස්කෝලෙම ගස් කපාලා ගුරුවරු එක්ක කෙස් දාගෙන එක විකාරයක් උනා... කොහොම උනත් ඩී එස් එකේ ඉඳිද්දී මනුස්සයාගේ නෝනට පොළගා ගහලා මලා... එදා නෝනව ඉස්පිරිතාලේ අරන් ගිහින් තියෙන්නෙත් ඉස්කෝලේ වෑන් එකේ... case ගොඩයි ඉතින්... පස්සේ මිනිහා DS එකත් අල කරගෙන ගියා ගම්පහ බණ්ඩාරණායකේ... අම්මපා මූ යන යන තැන අල කරගන්නවා... දුක තමයි...

    ඔය මම නම් කියන්නේ නෑ... ඇමතිලා කීපදෙනෙක් මෑන්ගේ කැම්පස් බැචාලා.ඉතින් බුවා යකෙක්ටවත් බය නෑ වගේ ඉන්නේ...
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83

    ඇස්බියා බන්දුල ඇති සුවර් එකට ලිස්ට් එකේ, වැඩිහරියක් වැස්සකට වත් ඉස්කෝලෙ නොගිය සෙට් එකේ කැම්පස් ගිය පොරවල මං හිතන්නෙ අතේ ඇඟිලි ගණනටත් වැඩිය අඩු ඇති :lol::lol:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    අපෝ කුඩු කාරයොයි ගංජ කාරයොයි බන් ඉන්නෙ වැඩි හරියක් ඕකෙ..
    එතකොට උඹලගේ ඉස්කෝලේ හිටියේ සේරම හතර පෝයටම සිල් ගන්න උන්ද....:lol::lol: හැමෝම එකවගේ නෑ මල්ලි..හොඳ උනුත් ඉන්නවා..නරක උනුත් ඉන්නවා....:):)
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    ඔය ගේම දාගත්ත පිනා ගේ ඉතිහාසය දන්නවද??

    මෑන්ස් තමයි බී.ඒ අබේරත්න,ආනන්දේ ප්‍රින්සිපල්ව වැඩ තහනම් උනාම ආනන්දේ Run කරේ... අබේරත්න සර්ට වලිය අදින්න මූත් සම්බන්දයි ද නැද්ද කියලා දන්නේ දෙයියෝ තමයි, හෙනම නඩුවක් ගිහින් අමර ගේමකින් පස්සේ අබේරත්න සර් නිදොස් කොට නිදහස් කළා...

    ඔන්න මෑන්ස්ට ආනන්දේ ඉන්න බැරි උනාලු

    ඔන්න ඊට පස්සේ මෑන්ව DS එකට මාරු කළා.එහෙත් පට්ට කෙස් ගොඩයි... මුළු ඉස්කෝලෙම ගස් කපාලා ගුරුවරු එක්ක කෙස් දාගෙන එක විකාරයක් උනා... කොහොම උනත් ඩී එස් එකේ ඉඳිද්දී මනුස්සයාගේ නෝනට පොළගා ගහලා මලා... එදා නෝනව ඉස්පිරිතාලේ අරන් ගිහින් තියෙන්නෙත් ඉස්කෝලේ වෑන් එකේ... case ගොඩයි ඉතින්... පස්සේ මිනිහා DS එකත් අල කරගෙන ගියා ගම්පහ බණ්ඩාරණායකේ... අම්මපා මූ යන යන තැන අල කරගන්නවා... දුක තමයි...

    ඔය මම නම් කියන්නේ නෑ... ඇමතිලා කීපදෙනෙක් මෑන්ගේ කැම්පස් බැචාලා.ඉතින් බුවා යකෙක්ටවත් බය නෑ වගේ ඉන්නේ...
    :yes::yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    එතකොට උඹලගේ ඉස්කෝලේ හිටියේ සේරම හතර පෝයටම සිල් ගන්න උන්ද....:lol::lol: හැමෝම එකවගේ නෑ මල්ලි..හොඳ උනුත් ඉන්නවා..නරක උනුත් ඉන්නවා....:):)

    අපෝ නෑ කුඩු කාරයො හිටියෙ නම් නැහැ.. ඔව් බන් හොදට ඉගෙන ගන්න උන් තමයි ඉන්නෙ වැඩි හරියක් ඉන්නෙ උන් තමය.. bc එකේ කොමර්ස් කරන මිස් කෙනෙක් ඉන්නෙ අපේ ගෙවල් ලග.. අපිට කොමස් කරේ ගෙදරට ඇවිත් ඒ මිස් තමයි.. කරන කියන ඒව සේරම ඉතින් කියනව අපිත් එක්ක..

    උබ බණ්ඩාර නායක නේද ගියෙ :rolleyes::P
     
    Last edited:

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ඔය ගේම දාගත්ත පිනා ගේ ඉතිහාසය දන්නවද??

    මෑන්ස් තමයි බී.ඒ අබේරත්න,ආනන්දේ ප්‍රින්සිපල්ව වැඩ තහනම් උනාම ආනන්දේ Run කරේ... අබේරත්න සර්ට වලිය අදින්න මූත් සම්බන්දයි ද නැද්ද කියලා දන්නේ දෙයියෝ තමයි, හෙනම නඩුවක් ගිහින් අමර ගේමකින් පස්සේ අබේරත්න සර් නිදොස් කොට නිදහස් කළා...

    ඔන්න මෑන්ස්ට ආනන්දේ ඉන්න බැරි උනාලු

    ඔන්න ඊට පස්සේ මෑන්ව DS එකට මාරු කළා.එහෙත් පට්ට කෙස් ගොඩයි... මුළු ඉස්කෝලෙම ගස් කපාලා ගුරුවරු එක්ක කෙස් දාගෙන එක විකාරයක් උනා... කොහොම උනත් ඩී එස් එකේ ඉඳිද්දී මනුස්සයාගේ නෝනට පොළගා ගහලා මලා... එදා නෝනව ඉස්පිරිතාලේ අරන් ගිහින් තියෙන්නෙත් ඉස්කෝලේ වෑන් එකේ... case ගොඩයි ඉතින්... පස්සේ මිනිහා DS එකත් අල කරගෙන ගියා ගම්පහ බණ්ඩාරණායකේ... අම්මපා මූ යන යන තැන අල කරගන්නවා... දුක තමයි...

    ඔය මම නම් කියන්නේ නෑ... ඇමතිලා කීපදෙනෙක් මෑන්ගේ කැම්පස් බැචාලා.ඉතින් බුවා යකෙක්ටවත් බය නෑ වගේ ඉන්නේ...

    අම්මටහුඩු, මූ සිරාවට අර ආනන්දෙන් ගහල පන්නපු එකාද?:lol::lol:

    කොන්දක් නෑ ඕයි ඕකට. ළමයි office ඒක වට කරලා උද්ඝෝෂණය කරනකොට මූ office එකේ දොර වහගෙන පොලිසියට call කලා. ළමයි 1000 කට වැඩිය හිටිය. උන්ට ඕනෙනම් විනාඩි දෙකෙන් දොර කඩල මිනිහව එලියට ඇදල දාන්න පුළුවන්කම තිබ්බ. ළමයින්ම තමයි උගේ දොර guard කලේ. මිනිහෙක් වගේ ඉස්සරහට ඇවිත් කතා කරනම් ප්‍රශ්නෙ විසඳගන්න තිබ්බ. ඒ වෙනකන් ඉස්කෝලෙට පොලිසියෙන් ඇවිල්ල තිබ්බේ නෑ, ඒත් මු පොලිසියට කෝල් කරලා කියල උගේ ජීවිතය අනතුරේ කියල:rofl:. ඊට පස්සේ පැනල යන්න නැග්ගේ පොලිස් guard මැද්දෙ ඉස්කෝලේ වැන් එකට. කොල්ලො ටික වෑන් ඒක කුඩු කලා. චූ යන්න ඇති එදා ඕකට. මූ ඉස්කෝලෙට එදා කරපු හානිය එක්ක බැලුවම වෑන් ඒක ගණන් ගන්නත් දෙයක් නෙමෙයි.

    මේ පාරත් ඕකම තමයි වෙන්න ඇත්තේ. ළමයි පාලනය කරගන්න දන්නේ නෑ පිනා වෙලත්. පොඩ්ඩ ඇත්නම් චූ ගිහිල්ල පොලිසියට කතා කරනව.:lol::lol:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    ඔය ගේම දාගත්ත පිනා ගේ ඉතිහාසය දන්නවද??

    මෑන්ස් තමයි බී.ඒ අබේරත්න,ආනන්දේ ප්‍රින්සිපල්ව වැඩ තහනම් උනාම ආනන්දේ Run කරේ... අබේරත්න සර්ට වලිය අදින්න මූත් සම්බන්දයි ද නැද්ද කියලා දන්නේ දෙයියෝ තමයි, හෙනම නඩුවක් ගිහින් අමර ගේමකින් පස්සේ අබේරත්න සර් නිදොස් කොට නිදහස් කළා...

    ඔන්න මෑන්ස්ට ආනන්දේ ඉන්න බැරි උනාලු

    ඔන්න ඊට පස්සේ මෑන්ව DS එකට මාරු කළා.එහෙත් පට්ට කෙස් ගොඩයි... මුළු ඉස්කෝලෙම ගස් කපාලා ගුරුවරු එක්ක කෙස් දාගෙන එක විකාරයක් උනා... කොහොම උනත් ඩී එස් එකේ ඉඳිද්දී මනුස්සයාගේ නෝනට පොළගා ගහලා මලා... එදා නෝනව ඉස්පිරිතාලේ අරන් ගිහින් තියෙන්නෙත් ඉස්කෝලේ වෑන් එකේ... case ගොඩයි ඉතින්... පස්සේ මිනිහා DS එකත් අල කරගෙන ගියා ගම්පහ බණ්ඩාරණායකේ... අම්මපා මූ යන යන තැන අල කරගන්නවා... දුක තමයි...

    ඔය මම නම් කියන්නේ නෑ... ඇමතිලා කීපදෙනෙක් මෑන්ගේ කැම්පස් බැචාලා.ඉතින් බුවා යකෙක්ටවත් බය නෑ වගේ ඉන්නේ...

    affa moo ehema sakkiliyekda :growl::growl::angry:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    අපෝ නෑ කුඩු කාරයො හිටියෙ නම් නැහැ.. ඔව් බන් හොදට ඉගෙන ගන්න උන් තමයි ඉන්නෙ වැඩි හරියක් ඉන්නෙ උන් තමය.. bc එකේ කොමර්ස් කරන මිස් කෙනෙක් ඉන්නෙ අපේ ගෙවල් ලග.. අපිට කොමස් කරේ ගෙදරට ඇවිත් ඒ මිස් තමයි.. කරන කියන ඒව සේරම ඉතින් කියනව අපිත් එක්ක..

    උබ බණ්ඩාර නායක නේද ගියෙ :rolleyes::P

    ane bn me last year wala results ehema dakinna athine.
    apo me uba ganemullene.
    mn dnnawa ganemulle commerce section eke miswa.
    ara miti mahatha miss neda uba kiyanne :P
    e miss ice haliyak ooi :angry:
    e miss mna kiyannada itn :lol::lol:
    one eheka waradi wenawa.
    api 10 wage iddith apu eka pinekta case ekak adda.eketh ohoma thama.
    paththara kaarayo balnn inne news denna.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    විදුහලේ දේපළ වනසා දමමින් මහා විනාශයක්‌ කළ
    බණ්‌ඩාරනායක සිසුන් 49 ක්‌ කැමරාවේ!

    * ශිෂ්‍ය භට කණ්‌ඩායම වසර පහකට තහනම්
    * ගුරුවරුන් හය දෙනකුත් මාරු කරයි

    හේමන්ත රන්දුණු

    ගම්පහ බණ්‌ඩාරනායක මහා විද්‍යාලයේ විදුහල්පති මාරු කර යවන ලෙස උද්ඝෝෂණය කරමින් විද්‍යාලයේ දේපළ විනාශ කර මාධ්‍යවේදීන්ට, ශිෂ්‍යයන්ට, දෙමවුපියන්ට පහර දෙමින් කළහකාරී ලෙස හැසිරුණු ශිෂ්‍යයන් 49 දෙනකු අද හෙටම අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්‍ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය කියයි.

    මේ අතර බණ්‌ඩාරනායක විද්‍යාලයේ ගුරුවරු හයදෙනෙක්‌ වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනත් පාසල් වෙත මාරු කර යවා ඇත.

    මෙහි විශේෂත්වය වන්නේ විදුහ් ශිෂ්‍ය භට කණ්‌ඩායමද වසර 5 ක්‌ යනතුරු තහනම් කිරීමය. මාරුව ලැබූ ගුරුවරුන් 6 දෙනා අතර ශිෂ්‍ය භට කණ්‌ඩායම භාරව කටයුතු කළ ගුරුවරු දෙදෙනක්‌ද වෙති.

    මෙම කලබලකාරී තත්ත්වය ඇති කිරීමට මුල්වී ඇත්තේ ද මෙම ශිෂ්‍යයන්ම බව පොලිසිය පවසයි. මේ අතර පාසල් ශිෂ්‍යයන් නොමඟ යවමින් ඔවුන් කලබලකාරී තත්ත්වයක්‌ ඇති කිරීමට පෙලඹවූ පුද්ගලයන් කීපදෙනෙක්‌ පිළිබඳව ද පොලිසිය සොයා බලාගෙන යයි. ගල්මුල් ප්‍රහාර එල්ල කරමින් ඉතාම අවිනීත ආකාරයට හැසිරුණු ශිෂ්‍යයන් වීඩියෝ පටවල සටහන්ව ඇති අතර ඔවුන් සියලු දෙනා මේ වන විට හඳුනාගෙන සිටින බව ද පොලිසිය කියා සිටියි.

    කලහකාරී ශිෂ්‍යයන්ගේ ප්‍රහාරයට ලක්‌ වූ මාධ්‍යවේදීන් දෙදෙනෙක්‌ සහ ශිෂ්‍යයෙක්‌ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිති.

    මේ අතර මෙම ශිෂ්‍යයන් විදුහලේ සී. සී. ටී. වී. කැමරා පද්ධතියට පහර දී විනාශ කර ඇති අතර විදුහලේ දේපළ රැසකටම හානි කර ඇති බව වාර්තා වෙයි.

    මේ සම්බන්ධයෙන් "දිවයින" කළ විමසීමකදී බස්‌නාහිර උතුර පළාත භාර නියෝජ්‍ය පොලිස්‌පති එල්. ජී. කුලරත්න මහතා කියා සිටියේ පාසල්වල අධ්‍යාපනය ලබන ශිෂ්‍යයන්ට මේ ආකාරයට අවිනීත ලෙස හැසිරීමට ඉඩ ලබාදීම ඉතාම භයානක තත්ත්වයක්‌ විය හැකි බවයි.

    කලහකාරී ලෙස හැසිරුණු ශිෂ්‍යයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකළොත් එය නරක පූර්වාදර්ශයක්‌ විය හැකි බව ද නියෝජ්‍ය පොලිස්‌පතිවරයා කියා සිටියි.

    එබැවින් මෙම කලබලකාරී තත්ත්වය ඇති කිරීමට මුල් වූ ශිෂ්‍යයන් සියලු දෙනා අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කළයුතු බව ද හෙතෙම කියා සිටියේය.

    දින නියමයක්‌ නොමැතිව වසා දැමූ ගම්පහ බණ්‌ඩාරනායක මහා විද්‍යාලය ලබන 10 වැනිදා නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බව විද්‍යාලයෙන් ලැබෙන ආරංචි මාර්ග කියා සිටියි.

    මේ අතර විද්‍යාලයේ ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කර ඊට විසඳුම් ලබාගැනීම සඳහා වර්තමාන ශිෂ්‍යයන්ගේ දෙමව්පියන් සහ ආදි ශිෂ්‍යයන්ගේ හමුවක්‌ හෙට (06 වැනිදා) පැවැත්වීමට ආදි ශිෂ්‍ය සංගමය සංවිධානය කර ඇත.

    මෙම විශේෂ හමුව සඳහා නොවරදවාම සහභාගි වන ලෙස දෙමවුපියන්ගෙන් සහ ආදි ශිෂ්‍යයන්ගෙන් ආදි ශිෂ්‍ය සංගමය ඉල්ලා සිටියි.

    බස්‌නාහිර උතුර නියෝජ්‍ය පොලිස්‌පති එල්. ජී. කුලරත්න, ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි විජිත කොමසාරු, පොලිස්‌ අධිකාරි රංජිත් මාසිංහ යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ ගම්පහ පොලිසිය පරීක්‍ෂණ පවත්වාගෙන යයි.
    divaina