බණ්ඩාරවෙල සීන් ඵක දැක්කද?

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    බණ්ඩාරවෙල සීන් ඵක දැක්කද?

    තව පොඩ්ඩෙන් ඉවරයි..:shocked:

    • Like
    Reactions: SHANUXLK

    SHANUXLK

    Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    shocked7fl.gif
     
    teddycool

    Junior member
  • Aug 23, 2014
    124
    23
    18
    earth
    ow ban....oyita wada cha ban ara mithuru haula kiyala sex karanna kello hoyala dennawa kiyala thibbe eka bandarawelane thibbe...eka gena belum galin karapu eka dekka mn mn hithuwe ekada kiyala mehema mathru kawa dala thiyeddi
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    නූලෙන් බේරුනේ.නැත්තන් ඉන්ෂුවරන්ස් වලින් ඕවට ක්ලේම් කරනවයි කියලයැ.දිරච්ච ගස් ඉදිරිලා වැටිලා වෙන හානි වලට වෙනම ඉන්ෂුවරන්ස් එකක් දාලා තියෙන්ඩ ඕනි කියයි.:lol:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,488
    3,170
    113
    斯里蘭卡
    නූලෙන් බේරුනේ.නැත්තන් ඉන්ෂුවරන්ස් වලින් ඕවට ක්ලේම් කරනවයි කියලයැ.දිරච්ච ගස් ඉදිරිලා වැටිලා වෙන හානි වලට වෙනම ඉන්ෂුවරන්ස් එකක් දාලා තියෙන්ඩ ඕනි කියයි.:lol:
    ta hekei ow yako :rofl::lol:
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ta hekei ow yako :rofl::lol:

    අමු ගස් වලට වෙනම.දිරච්ච ගස් වලට වෙනම.වැහි නැති හුලං වලට වෙනම, වැසි සමඟ හුලන් වලට වෙනම,ඉදිරිලා වැටුනොත් වෙනම,අත්තක් කඩන් වෑටුනොත් වෙනම.:rofl:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    අමු ගස් වලට වෙනම.දිරච්ච ගස් වලට වෙනම.වැහි නැති හුලං වලට වෙනම, වැසි සමඟ හුලන් වලට වෙනම,ඉදිරිලා වැටුනොත් වෙනම,අත්තක් කඩන් වෑටුනොත් වෙනම.:rofl:

    :rofl:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    බලහන් ඔක්කොම වාහන අයින් කරනකන් ඉදල වැටුන වගේ.

    :(ගහට දුප්පත් මිනිස්සුන්ගේ දුක තේරෙනවා වගේ.
     
    harsha45

    Well-known member
  • Apr 5, 2009
    2,493
    290
    83
    අමු ගස් වලට වෙනම.දිරච්ච ගස් වලට වෙනම.වැහි නැති හුලං වලට වෙනම, වැසි සමඟ හුලන් වලට වෙනම,ඉදිරිලා වැටුනොත් වෙනම,අත්තක් කඩන් වෑටුනොත් වෙනම.:rofl:

    :lol:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    වෑන් කාරයා නැකත උදා වෙනකම්ම හිටියා රිවස් එකට ගන්න.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,987
    2
    54,726
    113
    නූලෙන් බේරුනේ.නැත්තන් ඉන්ෂුවරන්ස් වලින් ඕවට ක්ලේම් කරනවයි කියලයැ.දිරච්ච ගස් ඉදිරිලා වැටිලා වෙන හානි වලට වෙනම ඉන්ෂුවරන්ස් එකක් දාලා තියෙන්ඩ ඕනි කියයි.:lol:

    ෆුල් ඉන්ෂුවරන්ස් නම් ස්වාභාවික ආපදා යටතේ ක්ලේම් කරනවනෙ?