Malaysia + Singapore Trip !!!

navod456

Member
Apr 23, 2007
1,449
76
0
නොවැම්බර් මැද වගේ අපි කොල්ලො 6 ක් විතර tour එකක් යන්න හිතන් ඉන්නෙ Malaysia+Singapore. දැනට plan එක මෙහෙමයි. මේ ටිකේ අඩු පාඩුවක් හරි තව ලේසි ක්‍රමයක් හරි තව එකතු වෙන්න දෙයක් තියනවනම් හරි කියන්නකො කට්ටිය:cool::yes:. ඒ වගේම තව බලන්න තැන්, යන්න හොඳ තැන්, කරන්න දේවල්, ගානට වටින දේවල් වගේ ඒව කියන්නකො.:yes:

ඕගොල්ලො දන්න හැම දෙයක්ම බෙදාගමු. මේ රටවල් වලට trip එකක් plan කරන ඕනම සිංහලයෙකුට පස්සෙ කාලෙකදි උවමනා වෙයි:yes::yes:

සතියක් වගේ තම අපි රටවල් දෙකේම ඉන්න හදන්නෙ. යන්න හිතන් ඉන්නෙ නොවැම්බර් 14න් පටන් ගන්න සතියෙ. ඒ සතියෙම flexible dates දාල flight search කරල බැලුව Colombo-KL වලට.

881003446a3f6f33e2073ed28f959991186805e1de4786fb163c0bd4b2c13eab52ddb292.jpg

First time flyers ල කිහිප දෙනෙකුත් ඉන්නව.:oo: ඉතින් AirAsia/Malaysian Airlines වගේ යන එකද හොඳ ටිකක් වැඩියෙන් ගෙවල Sri Lankan Airlines වගේ යන එකද හොඳ? දෙකේ Service එහෙම කොහොමද? AirAsia/Malaysian Takeoff කලාට ආයි Land කරන එකක් නැද්ද? :sorry::sorry:

48451741850f5f3ca5cd87b01b86b6fbbf88deebbf44a31391e48a5416bff95599a4832e.jpg

ඒ වගේම අපි හැමෝටම Window seat ඕනෙ:rofl:. මේක කරන්න පුලුවන්ද Low fare airlines වල. කොහොමද reserve කරන්නෙ. කට්ටිය එකට check-in වුණොත් එහෙම දෙන්නෙ නෑ නේද window seat හැමෝටම?:oo:.

article-2545817-1AEF432C00000578-588_470x467.jpg

යද්දි ඉර පායනව බලන්න plan කරල overnight Flight එකක යන එකද හොඳ උදේ එළිය තියන වෙලාවෙ යන එකද හොඳ?:P

sunset-from-an-airplane-window.jpg

අපි හිතන් ඉන්නෙ ලංකාවෙ ඉඳන් KL වලට ගිහිල්ල එහෙ දවස්3ක් හෝ 4ක් ඉඳල ඉතුරු දවස් 4 හෝ 3 Singapore වල ගත කරන්න.
රටවල් දෙකේ ඉන්න හොඳ combination එක මොකක්ද? දවස් 3ක් Malaysia දවස් 4ක් Singapore ද? එහෙම නැත්තන් දවස් 4ක් Malaysia දවස් 3ක් Singapore ද?

ඊට පස්සෙ hotel එකක් තෝරගන්න ඕනෙ. Bukit Bintang වලින්ම හොඳ Dorm එකක් වගේ හම්බුනා. මෙකෙ 8.7 Excellent rating දීල තියන්නෙ. :shocked::shocked:ගානට පට්ට වටිනව වගේ පේන්නෙ. එක රැයකට එක්කෙනෙක්ට rs1000 කටත් වඩා අඩුයි.

http://www.agoda.com/revopackers/ho...equestid=08d1635c-341e-4d5c-9317-84d4cc648535

ඊට පස්සෙ යන තැන්. දැනට අදහස තියන්නෙ

KL central හරියෙ තියන ටික
Twin towers
KL Tower
Aquarium KLCC
shopping- masjid india, chinatown, BB plaza, Low Yat plaza
Batu caves
Sunway Lagoon Theme park.(මෙතන ice skating කරන්නත් හිතන් ඉන්නව එන ගමන්):cool:
langkawi බලන්න යන එක worth ද?:oo: prices එහෙම කොහොමද? එහෙ bicycle rent කරන්න පුළුවන්. අපේ license එක convert කරන් යන්න ඕනෙද නැත්තන් එහෙම්මම අරන් ගිහාම හරිද?
langkawi යන්නත් airasia එකෙන්ම 37$ කට විතර ගිහින් එන්න පුළුවන් KL වල ඉඳන්:oo: යනවනම් රැයක් එහෙ ඉන්න ඕනෙ නේද

69886557eaa976b82a943789a17f912b37ac605c920cb86379dc160f22b97f2feb7384fa.jpg

batu caves වලටයි sunway lagoon වලටයි transportation කොහොමද හදාගන්නෙ ලාබෙට? bus තියනවද රෑ වෙලා. මේ දෙකට විතරක් van එකක් කතා කරගත්තොත් හොඳද. ගණන් කොහොම වෙයිද?

තව මොනාද තියන්නෙ බලන්න මේව ඇර:oo::oo:

ඊළගට Singapore.

Singapore-Malaysia1.jpg

මැලේසියා ඉඳන් Singapore වලට ගූ™ ගානට Flight එකේ යන්න පුළුවන්.:rofl: මේව safe නේද?:oo:
රෑ ගියොත් ද දවල් ගියොත් ද හොඳ:confused:
පැයක ගමන. ඒත් airport වල වෙලා යනවනෙ:baffled:

59121945ca1562c69a66ab8d6e4fa963378f580f820e2a158787dfce8e923f00393b3176.jpg

මේ ගමනට jetstar හොඳයි කියල තිබ්බ. airasia සහ tiger air තියනව ලාබෙට.

දැන් KL වලින් shopping කරනවන්නම් ගන්න බඩු මොනාද හොඳ?
මේ බඩු ටිකත් බෑග් වලදාගන අරන් යන්න වෙනව singapore වලට.
අර budget airlines වල baggage allowance එක 20kg විතර හදාගන්න පුළුවන්

singapore වල ලාබ dorms එහෙම මොනාද තියන්නෙ

අපි 6 දෙනාම civil engineering undergraduates ල මචන්. attractions බලනවටත් වඩා airport වල වහලවල් දිහා, monorail දිහා, පාලම් දිහා, building දිහා බල බල ඉන්නෙ :rofl:

singapore-03.jpg

Sentosa Island
Universal Studios
Singapore Flyer
Underwater World
Wild Wild wet waret park?
Singapore Botanical Gardens?

Singapore වල shopping කරන්නෙ කොහෙන්ද? KL වලට වඩා මොනවද තියන්නෙ.

ඊට පස්සෙ ආයි නාකිදූව™ බලා එනව මාස 4ක් තිස්සෙ industrial training ගිහින් පුක විකුනල හොයපු සල්ලි සතියෙන් වියදම් කරල:sorry::sorry:

machan mama karanne oya sub eka air asia ganna epa machan chora..internet walin tic ekak gannawa kiyanne loku awasi godak thiyanawa oya pena gana nemei machan gewanna giyama e hinda kalpanawen mama weda karanne italy wala but ape sl office eken mama one nam rates aran dennam mata yanna ona ayage name tikai yanna one enna ona dates tikai ,hotel ++ wenawanam ona nam witharai ekath kiyanna ok (Y) ona deyak thiyanawanam msg ekak dapan mage pvt viber eka dannam tic sambandawa ona deyak denaganna ona help ekakata ada idan mama elakiri eke innawa..

window seat one nam ewa passe daganna puluwan machan ewa nikan system ekata rqst danna witharai thiyenne (Y)
 
Last edited:

hancok

Well-known member
  • Aug 16, 2008
    36,353
    18,577
    113
    පිළි-ඇඳි-දොළ

    thanks machan :yes:
     
    djminuka

    Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83
    Machan,

    Malindo arilines ganin AirAsia walata wada hodai.. ubata hotel ona nam Agoda/Booking. com walin daganna puluwan..

    Langkawi island kiyanne duty free island ekak.. Kanna puluwan palenna. bonnath puluwan.. podi island ekak eka.. mana nam bona ekamai kare :D TAXI Ema patta labai..

    ubata SIN/KUL walata Coach ake yannat puluwan.. ticket eka LKR,6000.00 wage wei.. Universal studio ticket eka 8,500.00 wage wei..

    man nam recommend kranne SIN gihin KUL walin ena eka..(ube karanna yana activity/ Timings ekka balapan)

    Malindo/Sri Lankan seat request krapan ticket purchase kraddi.. :)

    ubata ticket/Transfers ona nam mawa contact krapan mama weda kranne Travel Agency ekak :) PM ekak dapan.. godak ewa online gannat pluwan..

    Plan kranakota timings ekka plan krapan Check in / Check out ehema..

    SIN walin fun ekak aran KUL walin shopping karan gedra ena eka hodai kyala mama hitanne..

    mata wada travel exp tiyana aya athi.. eyalage ideas aran balapan..
     
    Last edited:

    djminuka

    Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83
    Malaysian Multiple ganna nam tikak amarui.. un lesiyen denne naha.. ube personal request letter eke multiple illanna reason ekak ona.. prove kranna ticket ehema pennana ona.. LKR 5,000.00 yanne. :) Single/Multiple fee eka ekai.. but denwada nedda kiyla depend wenne embassy decision eka matha.
     
    Machan mehe travel agents lagen ticket book karana eka kayak wage sites walin book karana ekata wadaa laabada.
    Shopping walata loku allowance ekak thiyanna bati wei ape set eke godak eunta budget eka tight nisa. Malaysia wala activities walata wada singapore gihin karanna thiyana activities hoda wei kiyala hithichcha nisai mulin malaysia gihin karanna thiyana ewa karala itath wada athal exp ekak ganna 2 weniyata singapore yanna haduwe.
    Hari na wageda?:nerd:
    Coach eke yanawata wada laaba nadda ban plane ekema malaysia to singapore plane ekema uana eka. Rupiyal 2000 i ticket eka :oo:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,353
    18,577
    113
    පිළි-ඇඳි-දොළ
    Malaysian Multiple ganna nam tikak amarui.. un lesiyen denne naha.. ube personal request letter eke multiple illanna reason ekak ona.. prove kranna ticket ehema pennana ona.. LKR 5,000.00 yanne. :) Single/Multiple fee eka ekai.. but denwada nedda kiyla depend wenne embassy decision eka matha.
    1st time yana set ekakma innawa. Hamotama multiple ganna amaru wei neh... :oo:
     
    Thilan88

    Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    Machn langkawi පට්ට island ekk.mn me lagadi giya.duty free island eka ethule .anith wiyadan nam tikk wedi.cable car rm45.skybridge ekata rm 15.tawa bote servise ekk thyenwa 10kata wage yanna puluwan rm 300i 4hrs wage yanwa ekata.isalnd 3 k wage tyenwa balnna.ekk patta beach ekk nanna tyenwa.bona jati nam patta labai .jw jack ekk 2200 k wage wenne.rm63k wage
     
    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    898
    257
    63

    අඩෝ මමත් යන්න ඉන්නේ singa and malayasia යාලුවෝ ටිකක් එක්ක
    අපි ඉස්සර වෙලා බැලුවේ මැලේශියා ගිහින් සින්ගා යන්න ඒ උනාට එතකොට ගාන වැඩි
    ඒක නිසා සිංගා ගිහින් මැලේශියා යන්න ඔක්කෝම බුක් කරා
    මැලේශියා වල හොටෙල්ස් මිල හෙනට අඩුයි
    පොඩ්ඩක් හොයපන් හොද තැනක් හොයා ගන්න පුලුවන් අඩුවට
    airbnb use කරලා බලපන් අඩුවට හොයා ගන්න පුලුවන් නියම තැන්

    ඔව් airasia තමා ලාබ ඒ උනාට hand luggage විතරයි
    කෑම වලටත් වෙනම ගෙවන්න ඕන
    luggage වලට වෙනම ගෙවන්න ඕන

    පුලුවන් තරම් උදෙන් තියන flight එකක් සෙට් කර ගනින්
    airasia flight එකක් තියනවා 11pm
    ඒකේ යන්න

    අපි නම් ඔක්කොම flights airasia book කරේ
    return flight එක නම් තියනවා malindo airlines වල අඩුවට
    පොඩ්ඩක් ඒකත් බලපන්

    SIN -> KUL මොන flight එකත් එකයි
    අපි නම් flight එක දාගත්තේ accommodation check out and check in time අතර
     
    Ubalage ekkenekta budget eka kochchara plan kalada machan
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,353
    18,577
    113
    පිළි-ඇඳි-දොළ
    ඔහොම ගනන් දාල තිබ්බට airport tax නැතුව තමයි තියන්නෙ. ක්වාලාලම්පුර් ගිහින් එහෙන්ම ලන්කවට එන්නද නැත්නම් සින්ග වලින් එනවද කියල පහැදිලි මදි. සින්ග ගිහින් ආපහු මැලේශියා යනව නම් මල්ටිපල් එන්ට්‍රන්ස් වීස ඕන. බජට් එයා ලයින් වල බැගේජ් ස්පේස් වෙනම සල්ලි ගෙවල ගන්න ඕන. සහ කෑම වෙනම ගන්න ඕන. පලවෙනි පාර ඕකෙ ගියා කියල අවුලක් නැහැ. හැබැයි අපි හීන මව මව හිටපු පරිසරේ නම් ඕකෙන් ලැබෙන්නෙ නැහැ. සීට් වෙන් කරන්නත් වෙනමම ගානක් යනව බජට් එයා ලයින් වල. සින්ග වල ශොපින් කරන්න නම් ලිටල් ඉන්ඩියා යන්න. බඩු වල ලාබයක් නම් නැහැ.
    පුලුවන් නම් උදේ වෙලාවක එක ෆ්ලයිට් එකක් සහ අනිත් එක රෑ වෙලාවක දාගන්න.
    මම මේ මාසෙ අන්තිම ක්වාලාලම්පුර් යනවා. ගිහින් ඇවිත් එහේ විස්තර කියන්නම්.

    machan uba giyada. wisthara kohomada
     
    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    898
    257
    63
    Puluwannam machan budgetbreakdown eka kiyapanko

    SIN ACCOMMODATION:- 17965
    CMB TO SIN AIRFARE:- 15071
    SIN TO KUL AIRFARE:- 8450
    KUL TO CMB AIRFARE:- 12583
    KUL ACCOMMODATION:- 4875

    TOTAL :- 58944

    3N/4D in SINGAPORE
    2N/3D in MALAYASIA

    All accommodations 4,5 star level accommodation
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,318
    113
    Earth
    SIN ACCOMMODATION:- 17965
    CMB TO SIN AIRFARE:- 15071
    SIN TO KUL AIRFARE:- 8450
    KUL TO CMB AIRFARE:- 12583
    KUL ACCOMMODATION:- 4875

    TOTAL :- 58944

    3N/4D in SINGAPORE
    2N/3D in MALAYASIA

    All accommodations 4,5 star level accommodation

    mokadda machan CMB SIN giya airline eka? patta fare ekak ne..
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    422
    83
    Katubedda
    machan uba giyada. wisthara kohomada

    machan.. uba yanna athi ne gamana ? wisthara tikak kiyapanko.
    apith 7 denek yanna hithagena innawa.. eakai..

    ekekta keeyak wage yanawada shopping walata ara ? :yes: :yes:

    mata wisthara tikak pm karapan