බණ්ඩාරවෙල Bunglow එකක්

dinushamotion

Active member
  • Aug 5, 2009
    382
    64
    28
    colombo
    බණ්ඩාරවෙල Bunglow එකක්

    මචන් බණ්ඩාරවෙල Trip එකක් යන්න ඉන්නෙ..ඔක්කොම 16ක් ඉන්නව පොඩි උන් 4ක් එක්ක නවතින්න පුලුවන් හොඳ Bunglow/Villa එකක් හොයලා දීපන් මචන්..දවස් 2ක් ඉන්න.දවසක budget එක 10Kත් 15Kත් අතර​..ලස්සන ලොකු Garden එකක් තියන, Adhison Bunglow වලට ල​ග තැනක් තමයි ඕනේ..
     
    • Like
    Reactions: kasun757