බණ අහන්ඩ හොඳ හාමුදුරු නමක්

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    http://www.trekmentor.org/si/bhikkhus
    මේ වෙබ් සයිට් එකේ හාමුදුරුවරු 500+ කගෙ විතර බණ තියෙනව(යූ ටියුබ් ලින්ක් ) දැනට මන්, කෝරලයාගම සරණතිස්ස, ගලිගමුවේ ඥාණදීප, නාඋයනේ අරියධම්ම , මාතර මහින්ද හාමුදුරුවරුන්ගෙ බණ ඇහුව, තව හොඳ බණ තියෙන්නෙ කොයි හාමුදුරුවන්ගෙද කියල බලල කියන්ඩකො..
    (තව ප්‍රස්නයක් තියෙනව මේ වෙබ් සයිට් එකට කොහොමද ධර්ම දේශනා ඇඩ් වෙන්නෙ, මේක මැනුවල් කරන වැඩක් නෙමේ වගෙ, දවසින් දවස යූටියුබ් එකට ඇඩ්වෙන බණ මේකෙ අප්ඩේට් වෙනව හාමුදුරුවන්ගෙ නමට අදාලව, ධර්ම දේශනා ලක්ෂයක් විතර තියෙනව මේකෙ, මැනුවල් කරන්ඩ අමාරුයිනෙ.. )
     
    Last edited:

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    බණ නැහැ පිරිත් තියෙනවා ! පැය 24 ම !
    1651530274566.jpeg
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,510
    3,896
    113
    http://www.trekmentor.org/si/bhikkhus
    මේ වෙබ් සයිට් එකේ හාමුදුරුවරු 500+ කගෙ විතර බණ තියෙනව(යූ ටියුබ් ලින්ක් ) දැනට මන්, කෝරලයාගම සරණතිස්ස, ගලිගමුවේ ඥාණදීප, නාඋයනේ අරියධම්ම , මාතර මහින්ද හාමුදුරුවරුන්ගෙ බණ ඇහුව, තව හොඳ බණ තියෙන්නෙ කොයි හාමුදුරුවන්ගෙද කියල බලල කියන්ඩකො..
    (තව ප්‍රස්නයක් තියෙනව මේ වෙබ් සයිට් එකට කොහොමද ධර්ම දේශනා ඇඩ් වෙන්නෙ, මේක මැනුවල් කරන වැඩක් නෙමේ වගෙ, දවසින් දවස යූටියුබ් එකට ඇඩ්වෙන බණ මේකෙ අප්ඩේට් වෙනව හාමුදුරුවන්ගෙ නමට අදාලව, ධර්ම දේශනා ලක්ෂයක් විතර තියෙනව මේකෙ, මැනුවල් කරන්ඩ අමාරුයිනෙ.. )
    website owner karanwa athi neda
    kamal wikramanayka kiyala kenk neda karanne ?

    ududumabara kashayapa himi
    thalalle chandakiththi himi
    balangoda radha himi
     
    Adam warlock

    Well-known member
  • Apr 16, 2019
    274
    312
    63
    රාජගිරියේ අරියඥාන හිමි
    වල්පොල ගෝතම හිමි
    කිරුලපන ධම්මවිිජය හිමි
    ගලිගමුවේ ඥානදිප හිමි
    තල්ගමුවේ සුධීරානන්ද හිමි
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    කොත්මලේ කුමාරකස්සප හාමුදුරුවෝ
    මාන්කඩවල සුදස්සන හාමුදුරුවෝ
    මාන්කඩවල නන්දරතන හාමුදුරුවෝ
    පිටිගල ගුනරතන හාමුදුරුවෝ
    සමාහිත හාමුදුරුවෝ
     
    • Like
    Reactions: madhawavish

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උඩුදුම්බර කාශ්‍යප හාමුදුරුවෝ
    කිරුලපන ධම්මවිජය හාමුදුරුවෝ
    :rofl:
     
    • Angry
    Reactions: akilaperera2014