http://www.trekmentor.org/si/bhikkhus
මේ වෙබ් සයිට් එකේ හාමුදුරුවරු 500+ කගෙ විතර බණ තියෙනව(යූ ටියුබ් ලින්ක් ) දැනට මන්, කෝරලයාගම සරණතිස්ස, ගලිගමුවේ ඥාණදීප, නාඋයනේ අරියධම්ම , මාතර මහින්ද හාමුදුරුවරුන්ගෙ බණ ඇහුව, තව හොඳ බණ තියෙන්නෙ කොයි හාමුදුරුවන්ගෙද කියල බලල කියන්ඩකො..
(තව ප්රස්නයක් තියෙනව මේ වෙබ් සයිට් එකට කොහොමද ධර්ම දේශනා ඇඩ් වෙන්නෙ, මේක මැනුවල් කරන වැඩක් නෙමේ වගෙ, දවසින් දවස යූටියුබ් එකට ඇඩ්වෙන බණ මේකෙ අප්ඩේට් වෙනව හාමුදුරුවන්ගෙ නමට අදාලව, ධර්ම දේශනා ලක්ෂයක් විතර තියෙනව මේකෙ, මැනුවල් කරන්ඩ අමාරුයිනෙ.. )

Last edited: