බණ අහන්ඩ හොඳ හාමුදුරු නමක්

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,357
    41,292
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Bf10ID0.jpeg
     

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    මම බණ අහන එක නතර කරා. හේතුව මට බැදීම් කියන දේ ගැන කලකිරිලා මගෙ කෑල්ලව අත ඇරියා. දැන් එයා ගැන හිත හිත ඉන්නවා අවුරුද්දක විතර ඉදන්😢
     

    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    ධර්ම ශ්‍රවණය නිවන් දොරටු විවර වීමේ මගයි.ඒ ධර්මශ්‍රවණය නිර්මල පර්‍යාප්තිධර්මය අසන්නට ලැබුනොතින් සසර කල මහ කුසලයක්.
    අද කාලයේ ධර්ම ශ්‍රවණය ඉතාම පරිස්සමෙන් කරන්න ඕනේ මොකද මේ වකවානුවේ මහ රහතන් වහන්සේලා නමින් පහල වන බොහෝ ධර්ම විකෘති ස්වාමීන්වහන්සේලා වැඩි නිසා.

    මුලින්ම පූජණීය රේරුකානේ චන්දවිමල ස්වාමීන්වහන්සේගේ පොත් ටික කියවන්න.
    https://download.ifbcnet.org/category/රේරුකාණේ-චන්දවිමල-හිමි-ර/

    පූජණීය නා උයනේ අරියධම්ම ස්වාමීන්වහන්සේගේ ධර්මය හොදට අහන්න.
    https://www.youtube.com/channel/UCAOw-eLHaNw6MTXPI6loQEA

    පූජණීය අගුල්ගමුවේ ස්වාමීන්වහන්සේගේ භාවණාව ඉගෙන ගන්න.


    පූජණීය වටගොඩ මග්ගවිහාරී ස්වාමීන්වහන්සේගේ ධරම ශ්‍රවණය කරන්න.
    https://www.youtube.com/c/IITInternationalInstituteofTheravada/playlists

    පූජණීය බලංගොඩ රාධ ස්වාමීන්වහන්සේගේ ධර්ම ශ්‍රවණය කරන්න.
    https://www.youtube.com/c/AmaDoraViwaraViyaVenBalangodaRadhaThero

    පූජණීය දෙණියායේ උපසම ස්වාමීන්වහන්සේගේ ධර්ම ශ්‍රවණය කරන්න.


    තව බොහෝ ස්වාමීන්වහන්සේලා වැඩ සිටිනවා මම මේක edit කර නම් ඇතුලත් කරන්නම්.
    ඔබට ඉක්මණින්ම නිවන් සුව ලැබේවා!!!
    තෙරුවන් සරණයි!
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    වල්පොල ගෝතම හිමි
    මේ හාමුදුරුවෝ එක්ක අභිධර්ම සාකච්ඡා මාලාව්ක් ගියා ඉස්සර.ඒකේ හිටිය අනෙක් හාමුදුරුවන්ගේ නම මතක නෑ දැන්.ඩයලොග් ටීවී චැනල් එකක.චැනල් එකත් මතකයක් නෑ දැන්