බණ අහන්ඩ හොඳ හාමුදුරු නමක්
scurvy Well-known member Oct 2, 2008 35,357 41,292 113 GraphicsGods.com www.graphicsgods.com May 4, 2022 #41 Reactions: Ritigala Jayasena69, aneasarayana and madhawavish
speedmalli Well-known member Nov 22, 2011 21,580 17,641 113 Auckland May 4, 2022 #42 මම නම් අහන්නෙ කොටුවෙ තට්ටයාගෙ එවා විතරයි Reactions: u_make_me_sick_
INCORRECT Well-known member Jun 13, 2016 4,344 3,880 113 EARTH May 4, 2022 #43 madhawavish said: niwan dakinda Click to expand... තරහ වෙන්න එපා.. ඇයි නිවන් දකින්නෙ... දුක නිසා නම් මොකක්ද දුක?
madhawavish said: niwan dakinda Click to expand... තරහ වෙන්න එපා.. ඇයි නිවන් දකින්නෙ... දුක නිසා නම් මොකක්ද දුක?
superman1 Well-known member Apr 16, 2008 1,102 316 83 May 4, 2022 #45 Galkande Dhammananda Hamuduruwo
supunset Active member Mar 17, 2007 514 44 28 May 4, 2022 #46 https://www.youtube.com/c/LowthuruArana
T Thilina Sandaruwan Well-known member Oct 6, 2008 1,112 523 113 May 4, 2022 #47 If you like to study real Buddhism, you should follow Thai Ajahn's Dhamma.
siripala1950 Well-known member Jan 23, 2018 1,732 2,502 113 May 4, 2022 #48 මම බණ අහන එක නතර කරා. හේතුව මට බැදීම් කියන දේ ගැන කලකිරිලා මගෙ කෑල්ලව අත ඇරියා. දැන් එයා ගැන හිත හිත ඉන්නවා අවුරුද්දක විතර ඉදන්
මම බණ අහන එක නතර කරා. හේතුව මට බැදීම් කියන දේ ගැන කලකිරිලා මගෙ කෑල්ලව අත ඇරියා. දැන් එයා ගැන හිත හිත ඉන්නවා අවුරුද්දක විතර ඉදන්
ENRIQUEADDS Well-known member Oct 29, 2015 2,261 1 1,004 113 Borella May 4, 2022 #49 රාජගිරියේ අරියඥාණ හිමි Reactions: War Fighter
ela charlie Well-known member Oct 30, 2013 802 345 63 colombo May 4, 2022 #50 ධර්ම ශ්‍රවණය නිවන් දොරටු විවර වීමේ මගයි.ඒ ධර්මශ්‍රවණය නිර්මල පර්‍යාප්තිධර්මය අසන්නට ලැබුනොතින් සසර කල මහ කුසලයක්. අද කාලයේ ධර්ම ශ්‍රවණය ඉතාම පරිස්සමෙන් කරන්න ඕනේ මොකද මේ වකවානුවේ මහ රහතන් වහන්සේලා නමින් පහල වන බොහෝ ධර්ම විකෘති ස්වාමීන්වහන්සේලා වැඩි නිසා. මුලින්ම පූජණීය රේරුකානේ චන්දවිමල ස්වාමීන්වහන්සේගේ පොත් ටික කියවන්න. https://download.ifbcnet.org/category/රේරුකාණේ-චන්දවිමල-හිමි-ර/ පූජණීය නා උයනේ අරියධම්ම ස්වාමීන්වහන්සේගේ ධර්මය හොදට අහන්න. https://www.youtube.com/channel/UCAOw-eLHaNw6MTXPI6loQEA පූජණීය අගුල්ගමුවේ ස්වාමීන්වහන්සේගේ භාවණාව ඉගෙන ගන්න. පූජණීය වටගොඩ මග්ගවිහාරී ස්වාමීන්වහන්සේගේ ධරම ශ්‍රවණය කරන්න. https://www.youtube.com/c/IITInternationalInstituteofTheravada/playlists පූජණීය බලංගොඩ රාධ ස්වාමීන්වහන්සේගේ ධර්ම ශ්‍රවණය කරන්න. https://www.youtube.com/c/AmaDoraViwaraViyaVenBalangodaRadhaThero පූජණීය දෙණියායේ උපසම ස්වාමීන්වහන්සේගේ ධර්ම ශ්‍රවණය කරන්න. තව බොහෝ ස්වාමීන්වහන්සේලා වැඩ සිටිනවා මම මේක edit කර නම් ඇතුලත් කරන්නම්. ඔබට ඉක්මණින්ම නිවන් සුව ලැබේවා!!! තෙරුවන් සරණයි! Reactions: GobbaSira, C_A_S_P_E_R and War Fighter
ධර්ම ශ්‍රවණය නිවන් දොරටු විවර වීමේ මගයි.ඒ ධර්මශ්‍රවණය නිර්මල පර්‍යාප්තිධර්මය අසන්නට ලැබුනොතින් සසර කල මහ කුසලයක්. අද කාලයේ ධර්ම ශ්‍රවණය ඉතාම පරිස්සමෙන් කරන්න ඕනේ මොකද මේ වකවානුවේ මහ රහතන් වහන්සේලා නමින් පහල වන බොහෝ ධර්ම විකෘති ස්වාමීන්වහන්සේලා වැඩි නිසා. මුලින්ම පූජණීය රේරුකානේ චන්දවිමල ස්වාමීන්වහන්සේගේ පොත් ටික කියවන්න. https://download.ifbcnet.org/category/රේරුකාණේ-චන්දවිමල-හිමි-ර/ පූජණීය නා උයනේ අරියධම්ම ස්වාමීන්වහන්සේගේ ධර්මය හොදට අහන්න. https://www.youtube.com/channel/UCAOw-eLHaNw6MTXPI6loQEA පූජණීය අගුල්ගමුවේ ස්වාමීන්වහන්සේගේ භාවණාව ඉගෙන ගන්න. පූජණීය වටගොඩ මග්ගවිහාරී ස්වාමීන්වහන්සේගේ ධරම ශ්‍රවණය කරන්න. https://www.youtube.com/c/IITInternationalInstituteofTheravada/playlists පූජණීය බලංගොඩ රාධ ස්වාමීන්වහන්සේගේ ධර්ම ශ්‍රවණය කරන්න. https://www.youtube.com/c/AmaDoraViwaraViyaVenBalangodaRadhaThero පූජණීය දෙණියායේ උපසම ස්වාමීන්වහන්සේගේ ධර්ම ශ්‍රවණය කරන්න. තව බොහෝ ස්වාමීන්වහන්සේලා වැඩ සිටිනවා මම මේක edit කර නම් ඇතුලත් කරන්නම්. ඔබට ඉක්මණින්ම නිවන් සුව ලැබේවා!!! තෙරුවන් සරණයි!
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,508 113 May 4, 2022 #51 Adam warlock said: වල්පොල ගෝතම හිමි Click to expand... මේ හාමුදුරුවෝ එක්ක අභිධර්ම සාකච්ඡා මාලාව්ක් ගියා ඉස්සර.ඒකේ හිටිය අනෙක් හාමුදුරුවන්ගේ නම මතක නෑ දැන්.ඩයලොග් ටීවී චැනල් එකක.චැනල් එකත් මතකයක් නෑ දැන්
Adam warlock said: වල්පොල ගෝතම හිමි Click to expand... මේ හාමුදුරුවෝ එක්ක අභිධර්ම සාකච්ඡා මාලාව්ක් ගියා ඉස්සර.ඒකේ හිටිය අනෙක් හාමුදුරුවන්ගේ නම මතක නෑ දැන්.ඩයලොග් ටීවී චැනල් එකක.චැනල් එකත් මතකයක් නෑ දැන්