බණ අහන්ඩ හොඳ හාමුදුරු නමක්

Darkrange

Active member
  • Dec 7, 2020
    188
    115
    43
    බණ අහන්න එපා බන්. පුළුවන් නම් ත්‍රිපිටකය අරගෙන කියවපන්. ඊට්ත පස්සේ ඉම් ග්‍රීසියෙන් මේ ගැන තියන යූටියුබ් චැනල් ටිඅක්ක් ෆලෝ කරපන්. සිංහල හාමුදුරුවරු කියන්නේ එයාගේ මතේ. අපේ සිංහලූන් කාගේ හරි අසපුවක ඉත්තෙක් වෙලා මරා ගන්නවා ඇරෙන්න ධර් මය තේරුම් ගන්නෙ නැ.
    :yes: :yes: :yes:
     
    • Like
    Reactions: NRTG

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    අහනවත් වෙලා ලෙසියෙන්ම "ගොඩයන්ඩ" පුලුහං මේං මේවගේ "නිවන හරි ඊසි මෙයා" කියල හිතෙන ලෙවල් එකේ බනක් අහපං.. හෙහ් හෙහ්..

     
    • Haha
    Reactions: MalSeven

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    සිංහලුන්ට ඕන චුන් එක විතරයි... ලෝකෙට පේන්න බණ අහන්නයි බන තලන්නයි... අභිධර්මය එහෙම දිරාවන්නේම නෑ...

    නිකන් සුරංගනා කතා කිය කිය වටේ යවන්නේ නැති ඕන හාමුදුරුවෝ කෙනෙක් ගේ බණ අහලා අවශ්‍ය දේ ගත්තම හරි කියලයි මට හිතෙන්නේ...
     
    • Like
    Reactions: Galvatron

    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,479
    2,025
    113
    Shraddha TV එකෙන් හිගන සිංහලුන්ට කොමික් බණ කියනවා සුද්දොන්ට නියම බුද්ධාගම කියලා දෙනවා :lol:
    ඇත්ත