බණ අහන්ඩ හොඳ හාමුදුරු නමක්

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    බණ අහන්න එපා බන්. පුළුවන් නම් ත්‍රිපිටකය අරගෙන කියවපන්. ඊට්ත පස්සේ ඉම් ග්‍රීසියෙන් මේ ගැන තියන යූටියුබ් චැනල් ටිඅක්ක් ෆලෝ කරපන්. සිංහල හාමුදුරුවරු කියන්නේ එයාගේ මතේ. අපේ සිංහලූන් කාගේ හරි අසපුවක ඉත්තෙක් වෙලා මරා ගන්නවා ඇරෙන්න ධර් මය තේරුම් ගන්නෙ නැ.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    මෙන්න මේ හාමුදුරුවරු හොදයි.

    මාවරලේ භද්දිය හාමුදුරුවෝ
    කාගම සිරිනන්ද හාමුදුරුවෝ
    බණ්ඩාරවෙල අමිතානන්ද හාමුදුරුවෝ
    ගල්කන්දේ ධම්මාලෝක හාමුදුරුවෝ

    @S_M_S ත්‍රෙඩ් දාන හාමුදුරුවොන්ගේ බණ නාහා ඉන්න තරමට හොදයි.
    ගැලරිය චූන් කරන්න බුද්ධ චරිතය ගැන හිතළු දෙසාබානවා.
    මහමෙවුනා කල්ලියෙන් යූරියා බද්දගේ නිකායෙන් සහ ඇපල් තට්ටයගේ බණ නාහා ඉන්නව නම්
    ඔලුව විනාස කරගන්නේ නැතුව ඉන්න පුළුවන්.
     

    fernando93

    Well-known member
  • Feb 7, 2019
    990
    840
    93
    --මෙලොව පරලොව යහපත් කරගන්න
    මාවරලේ භද්දිය හාමුදුරුවෝ
    කාගම සිරිනන්ද හාමුදුරුවෝ
    --නිර්වානය සදහා
    Meemure dhammawansha thero
    බෝපිටියේ සදහම් පාසල
    nirapekshathwaye maga - සමහර කොටස (භාවනා) පොඩ්ඩක් පැහැදීමක් මදි මට
    waharaka thero

    මගේ අදහස් පමණි
     

    udesh.roach

    Well-known member
  • Oct 10, 2010
    933
    1,352
    93
    practical දෙයක් අහන්න. නිකන කටපාඩම් කරගත්ත අරව 10යි , මේවා 5යි වගේ මනක්ල්පිත බණ නැතුව.


    Shraddha TV එකෙන් හිගන සිංහලුන්ට කොමික් බණ කියනවා සුද්දොන්ට නියම බුද්ධාගම කියලා දෙනවා :lol:
     
    • Like
    • Love
    Reactions: GDKN2 and NRTG

    devinfer98

    Well-known member
  • Mar 27, 2021
    423
    405
    63
    තිත්තගල්ල ආනන්දසිරි හාමුදුරුවන්ගේ
    Art of living life සහ අභිධර්මය ගැන විඩියෝ 50ක් තියනවා. ඒ ටික බලන්න
     
    • Like
    • Haha
    Reactions: NRTG and Galvatron

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,507
    166,933
    113
    එකමත් එක රටක
    Shraddha TV එකෙන් හිගන සිංහලුන්ට කොමික් බණ කියනවා සුද්දොන්ට නියම බුද්ධාගම කියලා දෙනවා :lol:
    නැත්නම් උබ හිතන්නේ අනිත් උන් කිසි තර්කයක් නැතිව නිකන්ම විශ්වාස වල ඉදගෙන කියන ඒවා සාදු සාදු කියලා අහයි කියලද ?
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    අම්මො එකෙක් විස්වාස කරන්න අමරුයි
    සමන්ත බඩ්ඩට වුන දෙ මතකනෙ ඉස්සර හොදට බන කියන් හිටිය අන්තිමෙදි නැවතුනෙ රජපක්ශ ගෙ පුක හොදන තැන
     
    • Haha
    Reactions: Galvatron