බණ කියමු සල්ලි හොයමු - පැයට 50,000/=

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    සල්ලි වලට බණ කියන එක නම් සම්පූර්ණයෙන්ම වැරදි වැඩක්. අර පිටිදූවේ ඩයල් එක ඉස්සර 25000ට බන කිව්වා.

    නිවන් අවබෝධ කරගන්න පටිච්චසමුප්පාදය වගේ නිවනට උපකාරි වෙන හිත ශුන්‍ය වෙන දේශනා කරනව නම් හොඳයි. ඒත් බන් අපේ සමාජය දැන් හොඳටම පිරිහිලා, පුතා/දුව අම්මව තාත්තව හඳුනන්නේ නැති. අම්මා/තාත්තා තමන්ගේ දුව පුතාව හඳුනන්නේ නැති කාලයක ගැඹුරු දහම් කරුනු ගඟට කපපු ඉනිවගේ. ඒ අතින් මව් ගුණ පිය ගුණ දේශනා කරන එක වරදක් නෑ. උබ කිව්වා වගේ බැඳීම් අතහැරෙන්න/දුක/පිලිකුල/සසර භය/නිවන අරමුණු කරලා දේශනා කරන ස්වාමීන්වහන්සේලා ඉන්නවා. ගොඩක් දුරට ඉන්නේ ආරණ්‍යක හෝ තනියම. ප්‍රසිද්ධ නෑ. උන් වහන්සේලාගේ දේශනා බහුතරයකට ප්‍රායෝගික නෑ ඒත් ඒ වගේ දේශනා අහන්න අවශ්‍ය අය හොයාගෙන ගිහින් අහනවා. ඒ වගේ දේශනා හැමෝටම දරා ගන්නත් බෑ. දරාගන්න බැරි අය අහලා ඒ ස්වාමීන්වහන්සේටත් බැනල නිකන් පව් පුරවගන්න එකයි වෙන්නේ.
     
    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    මචං ඒ හමුදුරුවොන්ගේ වැඩ බලලා එකෙනුත් අනිත්‍ය මෙනෙහි කරපන්
    ඒක තමා බන් කරන්න පුලුවන් හොදම දේ
    මමත් ඉස්සර හමුදුරුවරු විවේචනය කර කර මොඩය වගේ දැගලුවා බන්
    මහා රහතුන් වැඩි මග ඔස්සේ කියවලා තේරුම් ගත්තා විවේචනය නෙමෙයි වැදගත් ඒ තුලින් අනිත්‍ය දැකීමයි කියන එක
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,124
    34,704
    113
    ඔය බණ කියලා සල්ලි ගන්නවා නම් ඒ භික්ශූන් වහන්සේලා නෙමෙයි. සත පහක් දෙන්න එපා හොර ගනයින්ට. සල්ලි මල්ලක් දැකලා බුදුන් වහන්සේ ආනන්ද තෙරුන්ට වදාලේ ආනන්ද සර්පයා දුටුවාද කියලා. පැවිද්දන්ට මුදල් කියන්නේ සර්පයෙක්. මේ හොර ගනයින්ට බුදුන් වහන්සේට උඩින් යන්න බෑනේ. හාමුදුරුවන්ගේ වැරදි ගිහියන්ට ආදාළ නෑ කියන කතාව මේ හොර ගණයින් උන්ගේ වාසියට හදාගත්තු එකක්. එහෙමනම් පොලොන්නරු යුගයේ සංගායනාවක් තියලා හොර ගණයින් බුද්ධ ශාසනයෙන් එළවලා දාන්නත් බැරිවෙනවා. යකෝ මුන් බණ විකුන්නනේ මුංගේ අම්මගේ අප්පගේ බූදලේ කියලා හිතාගෙන වෙන්න ඇති. බුදුන් වහන්සේ අඩුම තරමින් ගාථාවක් දේශනා කරලා දානේ වත් වැළඳුවෙවත් නෑ. (මතකනේ අර බුදුන් වහන්සේ කුඹුරක් සී සාන තැනකට වැඩම කරලා ඇතිවුනු සිද්ධිය)
     
    • Like
    Reactions: Boomslang

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    This reminds me a Japanese student whom I met. He said that he had given up Buddhism, as priests in Japan asks for money , even to come for a funeral!

    I do not know the truth of that. But I have heard that in this type of buddhism practice is called 'funeral buddhism'. in those countries.

    In Sri Lanka at least I know of a very popular priest who takes very large ammounts for his sound system(including a sound analyzer) and also for transport of the same Speakers+amp+analyzer etc such amounts (more than 50k about 8 years ago). I was surprised my friend gave such money , as I thought he is an intelligent person (he is , but for this).
    This was his mother's 7th day bana and it was nothing but a nice poem emulating mother's value. the priest could sing , but not a good sermon.
    I have also seen this monk travel with a Defender back up some time ago !
    Are we heading for disaster?
     
    the bitter truth :angry:
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    බුදුහාමුදුරුවෝ කිව්වා මිනිස්සු අභිධර්මය අහන්ඩ කම්මැලි වෙනවා. එතකොට හාමුදුරු වරු ජාතක කතා කියන්ඩ පටන් ගනන්වලු. එකත් එපා උනහම කවි සින්දු වලින් කියන්ඩ පටන් ගන්නවලු.

    මේක තියෙන්නෙ කොතනද බන්
    දන්නෙ නැති හන්ද අැහුවෙ
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මම කොහේ හරි දැක්කා ඒ විදියට කම්පා වෙන දේශනා කරන එක විනයට පටහැනියි කියලා. එහෙම විනය විරෝධී දෙයක් වෙනවනම් ඒක පෙන්නලා දෙන්ඩ බය වෙන්ඩ ඕන නෑ. ඒවා ගැන සාකච්චා නොකර හිටියොත් වෙන්නේ අපි මේ සාසනයේ අවසන් පුරුෂයින් වෙන එක.
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113

    ඔව් මම වැරැද්ද පිලි ගන්නවා. හරිනම් හාමුදුරු කෙනෙක්ගේ වැරද්දක් දැක්කහම පෞද්ගලිකව ගිහින් කියල හදන්ඩ ඕන. තැන තැන කියන ඒක උඩ බලාගෙන කෙල ගැසීමක්.
    තව මේකේ title එකත් පොඩ්ඩක් upset.
    හාමුදුරු වෙන්ගේ නම අයින් කරා.
    හැබැයි මට පව් වෙන්නේ නෑ. මොකද පරාජිකා වෙච්ච්ඡ කෙනෙක් සිවුරු දාගෙන හිටියට හාමුදුරුවෝ වෙන්නේ නෑ.
    නුදුන් දේ ගැනීම පරජිකාවක්. මේ හාමුදුරුවෝ 50,000/= ගත්තේ ඉල්ලලා. දීල නෙමේනේ.
    මේකෙන් සෙතක් වෙයි කියල හිතනවා. මිනිස්සු ඔය අඩවන වැඩසටහන් වලට යන ඒක අඩු වෙයි. මට කරන්ඩ පුළුවන් මෙච්චරයි. පන්සල් ගානේ යන්ඩ බෑ. අනික මම ඕව කියන්ඩ ගියොත් මට බැනුම් අහන්ඩ වෙනවා. පන්සලේ හාමුදුරුවන්ටත් කුට්ටියක් දීල යන්නේ මෙව්වා සංවිධානය කරනවට.
    ඊට පස්සේ මාසේ තිබ්බ යක්කු එලවන වැඩසටහනක් හාමුදුරු වන්ගේ (වෙන හාමුදුරු කෙනෙක්ගේ). අපල දුරුකරනවා කියල. ඒක කෙල්ලෙක්ට පරල උනත් එක්ක. එකට 60,000/= ගත්ත. 11,000/= පන්සලේ ලොකු හාමුදුරුවන්ට දීල ගියේ.
    උබ දනනවා නම් අපේ පන්සලේ හාමුදුරුවෝ බැම්ම උඩ පහන් පත්තු කරනවා කියල බනින බැනිල්ල mic එකෙන්. අපිට වඩා තණ්හාව.

    උබ තමන්මව රවට්ට ගන්නවා මචන් උබ මේ ටික ලියන්නත් උබ හිතින් හිතල කයෙන් ක්‍රියාවක් කරල. උබට ඒ හාමුදුරුවෝ ගැන අතිවිච්ච සිතුවිලි ටිකම හිතපන් ... උබ පවක් කරගෙන ඉවරයි බන් ...:yes::yes::yes::yes::yes::yes:
     
    Last edited:

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    අපේ පන්සලේ කටිනෙට බන කියන්න ආපු හමුදුරුවන්ට පුටුව හරි නෑ කිව්වා බන කියන්න fan නැත්තේ ඇයි ඇහුව මෙහෙම නම් බන කියන්න බෑ කිව්වා පුටුවක් ගන්න දායක සභාවට සල්ලි නැත්නම් එයා එකක් එවන්නම් කිවවා :rofl::rofl:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,124
    34,704
    113
    අපේ පන්සලේ කටිනෙට බන කියන්න ආපු හමුදුරුවන්ට පුටුව හරි නෑ කිව්වා බන කියන්න fan නැත්තේ ඇයි ඇහුව මෙහෙම නම් බන කියන්න බෑ කිව්වා පුටුවක් ගන්න දායක සභාවට සල්ලි නැත්නම් එයා එකක් එවන්නම් කිවවා :rofl::rofl:

    උඹලා බණ කියවන්න ගෙන්නුවේ වලව්වේ හාමු මහත්තයවද?
     
    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld

    හාමුදුරු නමක් විවේචනය කරන්න එපා

    හේතුව අපිටමයි පව් පිිරෙන්නෙ (චීවරයටනෙ අගෞරව කරන්නෙ)

    එහෙම කියලත් බැහැනෙ මේ සල්ලි ගන්නෙ මොකටද කියල බලන්නත් ඕනිනෙ.
    1:
    හාමුදුරැවන්ගෙ පන්සල හදාගන්නද දන්නෙ නැහැනෙ
    2:
    හාමුදුරැවන්ට ඉගෙනගන්නද දන්නෙ නැහැනෙ
    3: තමන්ගෙ දෙමව්පියන්ට සලකන්නද
    දන්නෙ නැහැනෙ
    4: පිටරට වන්දනා ගමනක් යන්නද
    දන්නෙ නැහැනෙ

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    චීවර පිණ්ඩපාත සේනාසන ගිලානප්‍රත්‍ය යන සිව්පසය ලබාගැනීම උදෙසා හෝ වෙනත් කිසියම් ප්‍රතිලාභයක් උදෙසා ධර්මය දේශනා නොකළ යුතු බව බුදුරජාණන් වහන්සේ "කින්ති" සූත්‍රය දේශනා කර පෙන්වා වදාළා.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    මුලින්ම කියන්න ඕන බුදු කෙනෙක් ලෝකෙට පහල වෙන්නේ චතුරාර්ය සත්‍යය පිළිබදව ලෝකෙට අවබෝධ කරලා දෙන්න. ඒක තමයි ප්‍රධාන කාර්යය. හැබැයි බුදු හාමුදුරුවන්ගේ මේ චතුරාර්ය සත්‍යය තේරුම් ගන්න බැරි අයත් හිටියා. උන් වහන්සේ ඒ අයටත් බණ දේශනා කරා. සමහර වෙලාවට උන් වහන්සේ ධාර්මිකව ධනය හම්බකරන්න වගේ කරුණු කියලා දුන්නා. සුගතියකට යන මාර්ගය ගැන කියලා දුන්නා. මේ වගේ දේශනා නුත් බුදුන් වහන්සේ ලෝකයට දේශනා කරේ චතුරාර්ය සත්‍යය තේරුම් ගන්න බැරි අයගේ සසර දුක තවත් දුක වැඩි කරන්න බැරි නිසා. ඔවුන්ට අඩුම තරමේ සුගතියකට යන මාර්ගය හරි කියලා දෙන්න.

    මේ වගේ අවස්ථාවක් ඇති වුණාම හාමුදුරුවෝ පිළිබද ගැටෙන සිතක් ඇති කරගන්න එක වැරදියි. සමාජයේ විවේචනය කරන්න තැන් නම් ගොඩක් තියෙනවා. හැබැයි ඒ වගේ දේවල් විවේචනය කරන්න හිතුනොත් හේතුඵල දහම අනුව හිත හදාගන්න අපි දක්ෂ වෙන්න ඕන. මොකද මචං මේ බුද්ධ ශාසනෙත් අනිත්‍ය ධර්මතාවයට යටත් වෙන නිසා.

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    ඕවට අපිට මැදිහත් වෙන්න බෑ නේ .එහෙමනම් කරන්න තියෙන්නේ රාජ්‍ය නායකයා ගේ ආරාධනාව මත නායක ස්වාමීන්වහන්සේලා එකතු වෙලා සංගායනාවක් තියන්න .! එතනින් පමණයි මේ සාසනය ශෝධනය කරන්න පුළුවන් .!

    මගේ මතකේ හරිනම් තිබ්බ හැම සංගායනාවකම අනුග්‍රහය රජවරු ගත්තට මූලිකත්වය ගත්තේ රහතන් වහන්සේලා. දැන් කාලේ එහෙම දෙයක් කරන එක එච්චර ප්‍රායෝගික නෑ.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    තම තමන් කරන පව් තම තමන් ගෙනියයි. මෙහෙම ත්‍රෙඩ් එකක් දැම්මා කියලා ඔය හාමුදුරුවන්ගේ ක්‍රියාකාරකම් නවත්තන්නවත් ඒවට බලපෑමක් ඇති කරන්නවත් බෑ. ඒ හාමුදුරුවෝ ගමේ පන්සලට වඩම්මනව නම් ගමේ පන්සලේ හාමුදුරුවෝ එක්ක කරුනු කාරණා කතා කරලා ඒක නවත්තන එක වෙනම දෙයක්. මේක නිකං ඔයාට පව් පිරෙන වැඩක් විතරයි. කාටවත් සෙතක් වෙන්නෙ නෑ.
    ඔයා කලින් පෝස්ට් එක එඩිට් කරලා තියනවා මම කමෙන්ට් කලේ සම්පූර්ණ ත්‍රෙඩ් එක කියවලද දන්නෙ නෑ කියලා. අනිවාර්යෙන් මම සම්පූර්ණ ත්‍රෙඩ් එක කියවලා කමෙන්ට් කලේ මල්ලි. ඔයාට මම කියන දේ පැහැදිලි ඇති කියලා හිතනවා. ඒ වගේම ඔයා ගැන යම් අවබෝධයක් තිබුන නිසා තමයි කමෙන්ට් එක දැම්මේ. මේ මේ ත්‍රෙඩ් එක ඇමසින් දැම්මනම් මම කමෙන්ට් කරන්න යන්නෙ නැ.

    මේ කථාව ඇත්ත. අපිට ශාසනය යන විදිහ වෙනස් කරන්න බෑ. මේක යන්නේ අභාවයටමයි. මොකද මේ ශාසනෙත් අනිත්‍ය තාවයට ලක්වෙලා නැත්තටම නැති වෙලා යනවා. හොදම දේ තමයි මේ වගේ දේවල් වලට මැදිහත් නොවී තමන්ට හැකි පමණ ධර්මය අවබෝධ කරන්න උත්සහ කරන එක.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    සල්ලි වලට බණ කියන එක නම් සම්පූර්ණයෙන්ම වැරදි වැඩක්. අර පිටිදූවේ ඩයල් එක ඉස්සර 25000ට බන කිව්වා.

    නිවන් අවබෝධ කරගන්න පටිච්චසමුප්පාදය වගේ නිවනට උපකාරි වෙන හිත ශුන්‍ය වෙන දේශනා කරනව නම් හොඳයි. ඒත් බන් අපේ සමාජය දැන් හොඳටම පිරිහිලා, පුතා/දුව අම්මව තාත්තව හඳුනන්නේ නැති. අම්මා/තාත්තා තමන්ගේ දුව පුතාව හඳුනන්නේ නැති කාලයක ගැඹුරු දහම් කරුනු ගඟට කපපු ඉනිවගේ. ඒ අතින් මව් ගුණ පිය ගුණ දේශනා කරන එක වරදක් නෑ. උබ කිව්වා වගේ බැඳීම් අතහැරෙන්න/දුක/පිලිකුල/සසර භය/නිවන අරමුණු කරලා දේශනා කරන ස්වාමීන්වහන්සේලා ඉන්නවා. ගොඩක් දුරට ඉන්නේ ආරණ්‍යක හෝ තනියම. ප්‍රසිද්ධ නෑ. උන් වහන්සේලාගේ දේශනා බහුතරයකට ප්‍රායෝගික නෑ ඒත් ඒ වගේ දේශනා අහන්න අවශ්‍ය අය හොයාගෙන ගිහින් අහනවා. ඒ වගේ දේශනා හැමෝටම දරා ගන්නත් බෑ. දරාගන්න බැරි අය අහලා ඒ ස්වාමීන්වහන්සේටත් බැනල නිකන් පව් පුරවගන්න එකයි වෙන්නේ.

    මම කිව්වෙත් මේකම තමයි. එක එක පුද්ගලයා වටහා ගන්න ආකාරය වෙනස්. ගොඩක් මිනිස්සු කැමති ලෞකික පැත්තට අදාලව ධර්මය වටහා ගන්න.
     
    :yes: