සල්ලි වලට බණ කීම
අපේ පන්සලට xxxxxx කියන හාමුදුරුවෝ ඇවිත් මව්ගුණ කියල 50,000/= ගත්තලු.
ආවේ හොද වහනේකින්. Bodyguard දෙන්නෙකුත් හිටිය වගේ මතකයි කළු ඇදගත්තු.
බණ කිව්වා නම් තව කමක් නෑ. අම්ම ගැන කවි බන කිව්වේ.
අම්ම ගැන කියන ඒක නරක නෑ, එත් බුද්ධාගමේ තියෙන්නේ අදින පළදින හැටි, දෙමව්පියන්ට සලකන හැටි, අරව මෙව්වා කියනවට වඩා සසරෙන් එතෙර වෙන්ඩ උගන්වන ගැබුරු දහමක්.
අනිත් ඒක මේ හාමුදුරුවෝ කරන්නේ සසර බැදීම් තවත් වැඩි කරන ඒක. මම TV එකේ දැක්ක අම්මලාගේ පපුවට පුතාලට අත තිය ගන්ඩ කියල අඩනකම් ඒක ඒක එව්වා කියනවා. එකෙන් වෙන්නේ තවත් බැදීම වැඩි වෙන ඒක. මේ හාමුදුරුවෝ විතරක් නෙමේ දැන් මේක trend එකක් වේගන එන්නේ. අම්මල තාත්තල ගැන කියල අඩවන එක.
බණ කියනවා නම් කියන්ඩ වටිනා දේවල් කොච්චර තියෙන්වනද?
සසර බැදීම ලිහිල් වෙන. අපේ සිත ගැන, අපේ කයේ තියෙන පිළිකුල් බව ගැන.
මේ හාමුදුරුවෝ කරන්නේ අපේ අම්ම මෙහෙම කරා අරහෙම කරා. ඇස ගලවල දන් දුන්න, දන්කුඩ කැව අරව මේවා කියල අම්මට තියෙන බැදීම වැඩි කරන ඒක.
දැන් මෙහෙම බලමු, අපි car එකක් ගන්ඩ sale එකට ගියහම එකේ එකා අපිට කියනවා මේකේ මෙව්වා තියෙනවා අරව තියෙනවා කියල car එකට බැදීම වැඩි කරනවා. මේ හාමුදුරු වෝ කරන්නෙත් මේකම නේද?
දෙමව්පියන්ට සලකන්ඩ ඕන, ඒ ගොල්ලන්ට සසරෙන් එතෙර වෙන්ඩ බන අහන්ඩ සලස්වන්ද ඕන, එත් මේ වගේ බැදීම වැඩි කරන එකෙන් වෙන්නේ නරකක්.
මම හාමුදුරු කෙනෙක් ගැන ප්‍රසිද්ධියේ කියල පව් පුරවා ගන්ඩ කැමති නෑ. එත් අදුරන කවුරු හරි ඉන්නවනම් කියල හදන්ඩ බලන්ඩ මේ හාමුදුරුවෝ. දැන් හොදටම ඇබ්බැහි වෙලා ඇත්තේ සල්ලි වලට. TV එකෙත් ඉන්නවනේ දැන්.
මේ වෙලාවේ හිතෙනවා බුදුහාමුදුරුවෝ කිව්ව එව්වා ඇත්ත වෙන්ඩ වැඩිකල් යන්නේ නෑ කියල. බුදුහාමුදුරුවෝ කිව්වා මිනිස්සු අභිධර්මය අහන්ඩ කම්මැලි වෙනවා. එතකොට හාමුදුරු වරු ජාතක කතා කියන්ඩ පටන් ගනන්වලු. එකත් එපා උනහම කවි සින්දු වලින් කියන්ඩ පටන් ගන්නවලු.
මගේ ජිවිත කාලේදී ඒ දෙකම පෙනී පෙනී වෙච්ච ඒක ගැන දුකයි.
කොහොමත් බුද්ධ වර්ෂ 5000 වෙද්දී ඒක බන පදයක් වත් නැති වෙනවනේ.
එකටනෙ මේ යන්නේ.
මම උබලට කියන්නේ කම්මැලි නොවී ගැබුරු දහම ඉගෙන ගනිල්ලා. කවි සින්දු වලින් බන අහන්ඩ කම්මැලි වෙන්ඩ එපා. ගැබුරු දහම ඉගෙනාගෙන් ඉක්මනට සක්කාය දිට්ටිය නැති කරලා සෝවාන් වත් වෙයල්ලා.
උබල මට දැන් කියල දෙන්ඩ එපා මෙහෙම නෙමේ කියල. මම අභිධර්මය තරමක් ඉගෙන ගත්තු කෙනෙක්. මට යන්තම පේනවා හරි පාර මොකක්ද කියල.
ඕනෑම බණක් හරිද වැරදිද කියල තීරණය කරන්ඩ හරිම සරල ක්‍රමයක් තියෙන්නේ (මේක මම කියන එකක් නෙමේ). ඒ බන අහද්දී බැදීම වැඩි වෙනවා නම්, මම කියන ඒක ඉස්මතු වෙනවා නම් ඒක වැරදි මාර්ගයක්. බණක් අහද්දී බැදීම වලින් නිදහස් වෙනවා නම්, මම කියන එකට පහර වදිනවා නම් ඒක හරි මාර්ගය. ඔන්න ඕකයි theory එක.
උබල අම්මල තාත්තල ට හොදට සලකපල්ල, හැබැයි ඒ ගොල්ලො හිතින් අල්ලගන්ඩ යන්ඩ එපා ඕනවට වඩා. ඒ ගොල්ලන්ගෙත් අඩුපාඩු තියෙනවා. ඒ ගොල්ලොත් සමහර විට මැරිලා අපායේ යනවා. සමහර අම්මල / තාත්තල ඉන්නවා දරුවෝ මරපු, පාරේ දාල ගියපු. ඒක හින්ද උබල සසරෙන් එතෙර වෙන්ඩ try කරපල්ලා.
වදින්නම් මෙතන කුරානයේ උපුටන දාල පිස්සු කෙලින්ද යන්ඩ එපා. මේ thread එක කණ්ඩ එපා.
තෙරුවන් සරණයි.

Last edited:
nethnam ochchara salli walin monawada karanne