ගෙදර දාන්න හොද බණ පිරිත් මොනවද ඒවා ගැන විස්තර පොඩ්ඩක් කියලා දෙන්න දන්න අය
හොඳ බණ පිරිත් කියන්නේ මොනවද? නරක බණ පිරිතුත් තියෙනවද? බණ පිරිත් පැය 24ම දාල තිබුනත් ඇතිවන සෙතක් නෑ උඹලා ඒවගේ තේරුම දැනගෙන ඒ විදියට ජීවත් වෙන්නේ නැත්නම්.
හොඳ බණ පිරිත් කියන්නේ මොනවද? නරක බණ පිරිතුත් තියෙනවද? බණ පිරිත් පැය 24ම දාල තිබුනත් ඇතිවන සෙතක් නෑ උඹලා ඒවගේ තේරුම දැනගෙන ඒ විදියට ජීවත් වෙන්නේ නැත්නම්.

දන්න දෙයක් කියපන්...නොදන්න බුදු දහම ගැන කියවන්ඩ එපා..![]()
ගෙදර අය (බැරි නම් ඒක්කෙනෙක් හරි) පිරිත් සජ්ඣායනා කරනවා නම් ගොඩක් හොදයි.
මහාමංගල සූත්‍රය වගේ ඒවා නම් තේරුම දැනගෙන ඒ අනුව ජීවත් වීම තමයි ගොඩක්ව ටින්නෙ.
උඹලා ඉතින් බුදුදහම කියලා හිතාගෙන ඉන්නේ, මහින්ද මහත්තයට චන්දෙ දුන්නේ නැත්නම් නිවන් දකිනත් බෑ කියන අධර්මයනේ.