ගෙදර දාන්න හොද බණ පිරිත් මොනවද ඒවා ගැන විස්තර පොඩ්ඩක් කියලා දෙන්න දන්න අය
P Probodha Member Nov 16, 2008 603 12 0 Oct 27, 2017 #1 ගෙදර දාන්න හොද බණ පිරිත් මොනවද ඒවා ගැන විස්තර පොඩ්ඩක් කියලා දෙන්න දන්න අය Last edited: Oct 27, 2017
N nalin0001 Well-known member Jun 12, 2014 19,975 34,408 113 Oct 27, 2017 #2 Probodha said: ගෙදර දාන්න හොද බණ පිරිත් මොනවද ඒවා ගැන විස්තර පොඩ්ඩක් කියලා දෙන්න දන්න අය Click to expand... හොඳ බණ පිරිත් කියන්නේ මොනවද? නරක බණ පිරිතුත් තියෙනවද? බණ පිරිත් පැය 24ම දාල තිබුනත් ඇතිවන සෙතක් නෑ උඹලා ඒවගේ තේරුම දැනගෙන ඒ විදියට ජීවත් වෙන්නේ නැත්නම්. Last edited: Oct 27, 2017
Probodha said: ගෙදර දාන්න හොද බණ පිරිත් මොනවද ඒවා ගැන විස්තර පොඩ්ඩක් කියලා දෙන්න දන්න අය Click to expand... හොඳ බණ පිරිත් කියන්නේ මොනවද? නරක බණ පිරිතුත් තියෙනවද? බණ පිරිත් පැය 24ම දාල තිබුනත් ඇතිවන සෙතක් නෑ උඹලා ඒවගේ තේරුම දැනගෙන ඒ විදියට ජීවත් වෙන්නේ නැත්නම්.
P Probodha Member Nov 16, 2008 603 12 0 Oct 27, 2017 #3 nalin0001 said: හොඳ බණ පිරිත් කියන්නේ මොනවද? නරක බණ පිරිතුත් තියෙනවද? බණ පිරිත් පැය 24ම දාල තිබුනත් ඇතිවන සෙතක් නෑ උඹලා ඒවගේ තේරුම දැනගෙන ඒ විදියට ජීවත් වෙන්නේ නැත්නම්. Click to expand... lol
nalin0001 said: හොඳ බණ පිරිත් කියන්නේ මොනවද? නරක බණ පිරිතුත් තියෙනවද? බණ පිරිත් පැය 24ම දාල තිබුනත් ඇතිවන සෙතක් නෑ උඹලා ඒවගේ තේරුම දැනගෙන ඒ විදියට ජීවත් වෙන්නේ නැත්නම්. Click to expand... lol
S_M_S Well-known member Sep 28, 2017 3,343 7,858 113 Oct 27, 2017 #4 ගෙදර අය (බැරි නම් ඒක්කෙනෙක් හරි) පිරිත් සජ්ඣායනා කරනවා නම් ගොඩක් හොදයි. මහාමංගල සූත්‍රය වගේ ඒවා නම් තේරුම දැනගෙන ඒ අනුව ජීවත් වීම තමයි ගොඩක්ව ටින්නෙ.
ගෙදර අය (බැරි නම් ඒක්කෙනෙක් හරි) පිරිත් සජ්ඣායනා කරනවා නම් ගොඩක් හොදයි. මහාමංගල සූත්‍රය වගේ ඒවා නම් තේරුම දැනගෙන ඒ අනුව ජීවත් වීම තමයි ගොඩක්ව ටින්නෙ.
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Oct 27, 2017 #5 nalin0001 said: හොඳ බණ පිරිත් කියන්නේ මොනවද? නරක බණ පිරිතුත් තියෙනවද? බණ පිරිත් පැය 24ම දාල තිබුනත් ඇතිවන සෙතක් නෑ උඹලා ඒවගේ තේරුම දැනගෙන ඒ විදියට ජීවත් වෙන්නේ නැත්නම්. Click to expand... දන්න දෙයක් කියපන්...නොදන්න බුදු දහම ගැන කියවන්ඩ එපා..
nalin0001 said: හොඳ බණ පිරිත් කියන්නේ මොනවද? නරක බණ පිරිතුත් තියෙනවද? බණ පිරිත් පැය 24ම දාල තිබුනත් ඇතිවන සෙතක් නෑ උඹලා ඒවගේ තේරුම දැනගෙන ඒ විදියට ජීවත් වෙන්නේ නැත්නම්. Click to expand... දන්න දෙයක් කියපන්...නොදන්න බුදු දහම ගැන කියවන්ඩ එපා..
Randir Well-known member Sep 5, 2006 17,944 2,471 113 Earth Oct 27, 2017 #6 one ekak hodai ban, daapan Last edited: Oct 27, 2017
N nalin0001 Well-known member Jun 12, 2014 19,975 34,408 113 Oct 27, 2017 #7 erozan said: දන්න දෙයක් කියපන්...නොදන්න බුදු දහම ගැන කියවන්ඩ එපා.. Click to expand... උඹලා ඉතින් බුදුදහම කියලා හිතාගෙන ඉන්නේ, මහින්ද මහත්තයට චන්දෙ දුන්නේ නැත්නම් නිවන් දකිනත් බෑ කියන අධර්මයනේ.
erozan said: දන්න දෙයක් කියපන්...නොදන්න බුදු දහම ගැන කියවන්ඩ එපා.. Click to expand... උඹලා ඉතින් බුදුදහම කියලා හිතාගෙන ඉන්නේ, මහින්ද මහත්තයට චන්දෙ දුන්නේ නැත්නම් නිවන් දකිනත් බෑ කියන අධර්මයනේ.
P Probodha Member Nov 16, 2008 603 12 0 Oct 27, 2017 #8 S_M_S said: ගෙදර අය (බැරි නම් ඒක්කෙනෙක් හරි) පිරිත් සජ්ඣායනා කරනවා නම් ගොඩක් හොදයි. මහාමංගල සූත්‍රය වගේ ඒවා නම් තේරුම දැනගෙන ඒ අනුව ජීවත් වීම තමයි ගොඩක්ව ටින්නෙ. Click to expand... පිරිත් වල තේරුම් හා download කරන්න තැනක් කියන්න MP3 නම් ගොඩක් හොදයි
S_M_S said: ගෙදර අය (බැරි නම් ඒක්කෙනෙක් හරි) පිරිත් සජ්ඣායනා කරනවා නම් ගොඩක් හොදයි. මහාමංගල සූත්‍රය වගේ ඒවා නම් තේරුම දැනගෙන ඒ අනුව ජීවත් වීම තමයි ගොඩක්ව ටින්නෙ. Click to expand... පිරිත් වල තේරුම් හා download කරන්න තැනක් කියන්න MP3 නම් ගොඩක් හොදයි
P Probodha Member Nov 16, 2008 603 12 0 Oct 27, 2017 #9 nalin0001 said: උඹලා ඉතින් බුදුදහම කියලා හිතාගෙන ඉන්නේ, මහින්ද මහත්තයට චන්දෙ දුන්නේ නැත්නම් නිවන් දකිනත් බෑ කියන අධර්මයනේ. Click to expand... මොකද බන් මේ නැට්ට පාගන්.
nalin0001 said: උඹලා ඉතින් බුදුදහම කියලා හිතාගෙන ඉන්නේ, මහින්ද මහත්තයට චන්දෙ දුන්නේ නැත්නම් නිවන් දකිනත් බෑ කියන අධර්මයනේ. Click to expand... මොකද බන් මේ නැට්ට පාගන්.